Thisa - තිසා

Thisa - තිසා its all about true

19/01/2024

තිස්සමහරාම අවට මෙවර ජීව විද්‍යාව අංශයෙන් උස්සපෙල හදාරන ලද විෂයන් ගැන අවබෝධයක් තියන කෙනෙක්ට
ගෙදර ඉදන් කරන්න පුලුවන් part time වැඩ ටිකක් තියන්වා...

04/08/2023

Dimo බට්ටෙක් නැද්ද මාසික කුලී පදනමට
?????

20/07/2023
 #තිස්ස_අහස_යට_චරිත_with_තිසාEpisode 004 coming soon 🥰තිරය පිටුපස ❤️ #තිස්ස_අහස_යට_චරිත_with_තිසා  #තිස්ස_අහස_යට_Product...
11/07/2023

#තිස්ස_අහස_යට_චරිත_with_තිසා
Episode 004 coming soon 🥰
තිරය පිටුපස ❤️

#තිස්ස_අහස_යට_චරිත_with_තිසා
#තිස්ස_අහස_යට_Production

04/05/2023

අපි හමුවෙමු ❤️

අලුත් අවුරුදු සුභ කරගන්න පුලුවන් අපිටමයි..ඒ වෙනුවෙන් කැපවෙන්න...❤️තමන්ගේ හීන වලට ආදරය කරන්න....🌷ඒවා විශ්වාස කරන්න.🙏👍කාගෙ...
14/04/2023

අලුත් අවුරුදු සුභ කරගන්න පුලුවන් අපිටමයි..
ඒ වෙනුවෙන් කැපවෙන්න...❤️
තමන්ගේ හීන වලට ආදරය කරන්න....🌷
ඒවා විශ්වාස කරන්න.🙏👍

කාගෙත් අහිංසක හීන සාර්ථක කරගන්න
පුලුවන් වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
කියලා #තිසා ප්‍රාර්ථනා කරනවා 🥰

#තිසා

සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️
12/04/2023

සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️

11/04/2023

තිස්ස අහස යට page එකට ඇයි මේ තරම්
ද්වේෂසහගත වැඩ කරන්නේ....

අපේ ගමේ අපේ එකාට sms ටිකක් අරන් දෙන්න
කරපු vedio එකත් report කරන්න තරම්,

අනේ මන්දා...😥

Page එක 😒
ආයිත්....

පුලුවන් ඉක්මනින් පුලුවන් උනොත්
අපි හමුවෙමු 🙏😌

අද තමා අපේ ගමේ දක්ෂයා වැඩ දාන දවස...බලන්න අනිවාර්‍යෙන්ම ❤️ඔබ පුදුම වෙන්වා සත්තයි 💐🥰
01/04/2023

අද තමා අපේ ගමේ දක්ෂයා වැඩ දාන දවස...
බලන්න අනිවාර්‍යෙන්ම ❤️
ඔබ පුදුම වෙන්වා සත්තයි 💐🥰

අලුත් එක ❤️  🥰 #තිස්ස_අහස_යට_production
24/03/2023

අලුත් එක ❤️
🥰
#තිස්ස_අහස_යට_production

 #තිස්ස_අහස_යට_චරිත_with_තිසාEpisode 003තිරය පිටුපස ❤️Intro Vedio එක 👇👇👇👇https://fb.watch/jes7rWZL6Z #තිස්ස_අහස_යට_චරිත_...
13/03/2023

#තිස්ස_අහස_යට_චරිත_with_තිසා
Episode 003
තිරය පිටුපස ❤️

Intro Vedio එක 👇👇👇👇
https://fb.watch/jes7rWZL6Z

#තිස්ස_අහස_යට_චරිත_with_තිසා
#තිස්ස_අහස_යට_Production

ගිණි තියමු අපි තිස්සම ❤❤❤
03/03/2023

ගිණි තියමු අපි තිස්සම ❤❤❤

16/02/2023

#තිස්ස_අහස_යට අපේ සහෝදරයා
Chanupa Desh*tha මේ සතිඅග
සෙනසුරාදා රෑ 8.30ට
Sirasa The Voice Sri Lanka එකේ
තරඟ කරනවා.
ජය වේවා කියලා අපි ඔහුට
හදවතින්ම සුභ පතමු ❤🌹

Address

Tissa

Website

Alerts

Be the first to know and let us send you an email when Thisa - තිසා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category