T/Rajakeeya Vidyaloka National School -Trincomalee

T/Rajakeeya Vidyaloka National School -Trincomalee Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from T/Rajakeeya Vidyaloka National School -Trincomalee, Magazine, North Coast Road, Trincomalee.

 #රාජකීය_විදු_අභිසෙස්_2026 👑🎓ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අභිමානවත් පාසලක් වන ත්‍රී/රාජකීය විද්‍යාලෝක ජාතික පාසලේ නව ශිෂ්...
28/03/2026

#රාජකීය_විදු_අභිසෙස්_2026 👑🎓

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අභිමානවත් පාසලක් වන ත්‍රී/රාජකීය විද්‍යාලෝක ජාතික පාසලේ නව ශිෂ්‍ය නායක මණ්ඩලය අභිසෙස් ගැන්වීමේ උත්සවය 2026.03.26 දින ගෞරවයෙන් හා අභිමානයෙන් පැවැත්වුණි.

ගරු විදුහල්පති, රාජකීය ආදි ශිෂ්‍ය පී.එච්. අජිත් ප්‍රසන්ත මහතාගේ මඟපෙන්වීම යටතේත්, නියෝජ්‍ය විදුහල්පති වන්නිසිංහ මහත්මියගේ හා සහකාර විදුහල්පති එස්.තරිදු තාරක මතාගේ අධීක්ෂණය යටතේ හා ශිෂ්‍ය නායක කමිටුව සහ දෙමාපියන්ගේ සහයෝගයෙන් මෙම උත්සවය සාර්ථකව සංවිධානය කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රාදේශීය කමිටු සභාපති හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රොෂාන් අක්මීමන මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගී වූ අතර, සංගීත හා නර්තන අංගයන්ගෙන් උත්සවය තවදුරටත් වර්ණවත් විය.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා කැපවී ක්‍රියා කළ පාසලේ අධ්‍යන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය නායක දරුවන්ගේ දෙමාපියන්, පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගමය සහ සියලු සුබපතන්නන්ට රාජකීය මාතාව වෙනුවෙන් හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු.

අභිසෙස් ලබාගත් නව ශිෂ්‍ය නායක දරුවන්ට අපගේ උණුසුම් සුභාශිංසන! 💐
ඔවුන්ගේ නායකත්වය යටතේ පාසලට තවත් ජයග්‍රහණ රැසක් හිමිවේවායි ප්‍රාර්ථනා කරමු. 🌟

Address

North Coast Road
Trincomalee
31000

Website

Alerts

Be the first to know and let us send you an email when T/Rajakeeya Vidyaloka National School -Trincomalee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category