
09/03/2023
📚📚📚📚📚📚📚📚📚📚
" ශිල්ප සම්ප්‍රේෂා "
👑📚 අරුත්බර හෙටකට නැණ කිරුළු පළඳින්නට 📚👑
දුෂ්කර පාසලක සිසුන් හට පාසල් උපකරණ ලබා දීම - 2023
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ දෙවන වසර සහෝදරත්වය විසින් සංවිධානය කරනු ලබන අ / දික්වැන්නාගම ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා පොත් ඇතුළු පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට මුදලින් සහ පාසල් උපකරණ ලබා දීමෙන් ඔබටත් දායක විය හැක.
💵 මුදලින් අධාර කිරීමට කැමති ඔබ සඳහා,
➡️
• 89822556
• H.R.N.S. HABARAGAMUWA
• WIJERAMA
• BOC
➡️
• 068200590013461
• J.M. ISHARA KAVINDA
• MONARAGALA
• PEOPLE'S BANK
පාසල් උපකරණ එවිය යුතු ලිපිනය.
T.H. නෙලුම් රත්නකුමාරි
30/1, මැද මාවත, ගංගොඩවිල
නුගේගොඩ.
☎️සිතිජ = 0771284674
☎️සුමාල් = 0765840515
☎️මේකලා = 0703465499
2023/03/07 සිට 2023/03/12 වන දින දක්වා පාසල් උපකරණ ලබා දී ඔබටත් දායක විය හැකිය.
දෙවන වසර සහෝදරත්වය
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.