Udugama Api - උඩුගම අපි

Udugama Api - උඩුගම අපි We Are Peoples In G/Udugama Area
Please Join With Us

උඩුගම මූලික රෝහලේ රුධිර හිඟයක්.හැකි ඉක්මනින් පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.!
21/08/2025

උඩුගම මූලික රෝහලේ රුධිර හිඟයක්.හැකි ඉක්මනින් පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.!

ඔයාලාගෙ බැජ් එකේ හයිය එදාට බලමු 💪
20/08/2025

ඔයාලාගෙ බැජ් එකේ හයිය එදාට බලමු 💪

මේක දැක්කාම සතුටු හිතෙන අය Mention කරමුද?
20/08/2025

මේක දැක්කාම සතුටු හිතෙන අය Mention කරමුද?

එච්චරයි 😅
07/08/2025

එච්චරයි 😅

මේ වතාවේ වත් උඩුගමට ප්‍රමුඛත්වයක් ලැබේවිද?ඉස්සරත් වටේම පාරවල් හදලා ඉවරවෙලා කාලයක් ගිහිං තමයි උඩුගමට එන මාර්ග ටික හැදුනෙ....
30/07/2025

මේ වතාවේ වත් උඩුගමට ප්‍රමුඛත්වයක් ලැබේවිද?

ඉස්සරත් වටේම පාරවල් හදලා ඉවරවෙලා කාලයක් ගිහිං තමයි උඩුගමට එන මාර්ග ටික හැදුනෙ...
ආපු ප්‍රධාන මාර්ගයත් සැලසුම යටගහලා තිබුනු එක උඩ්න් හදාගෙන ගියා

උඩුගම සැලසුමක් නැතුව හතර අතේ කඹ ඇදිලි නිසා හුදකලා වුනු නගරයක් වුනා අන්තිමට...

නාගොඩ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ධර්මසිරි ගනේවත්ත මහතා තෝරාපත් කර ගැනේ..නාගොඩ ප්‍රාදේශීය සභාවේ නව උප සභාපතිවර...
30/06/2025

නාගොඩ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ධර්මසිරි ගනේවත්ත මහතා තෝරාපත් කර ගැනේ..

නාගොඩ ප්‍රාදේශීය සභාවේ නව උප සභාපතිවරයා වශයෙන් රංජිත් මානෙල් මහතා පත්කර ගැනේ..

© Chanaka Priyanga

ඔබ එනතුරු....
07/06/2025

ඔබ එනතුරු....

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනය❗️
30/05/2025

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනය❗️

පුදුම ඉස්තුතියක් නෙවැ.. 🫠🤪
11/05/2025

පුදුම ඉස්තුතියක් නෙවැ.. 🫠🤪

11/05/2025

උඩුගම අවට දන්සැල් විස්තර Comment කරමු...

Share Please...
10/05/2025

Share Please...

උඩුගම අවට හැදෙන්නම ඕන පාරවල් ගැනත් කියමුද? වගකිව යුත්තන්ට අමතක වෙන්නත් පුලුවන් නෙ
04/05/2025

උඩුගම අවට හැදෙන්නම ඕන පාරවල් ගැනත් කියමුද? වගකිව යුත්තන්ට අමතක වෙන්නත් පුලුවන් නෙ

Address

Bar Junction
Udugama
80070

Alerts

Be the first to know and let us send you an email when Udugama Api - උඩුගම අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share