
14/05/2025
පරිස්සමට යමල්ලා 🥹
නිදි මතනම් නිදාගෙන ඉදලා මහන්සි ඇහැරලා 😢
bluefild factory එක ගාව පහල.. ගම්පොල නුවරඑලිය පාරේ තවත් මාරාන්තික අනතුරක්..
අනුරාධපුර ප්‍රදේශයේ සිට නුවරඑළිය ප්‍රදේශයට ගමන් ගත් පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස කොත්මලේ රමිබොඩ ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරලි ඇත..බස් එක ගියෙත් මේ කිට්ටුව 💔
නැවත කියන්නේ මම පරිස්සමෙන් 🙏🙏🙏
Copied .