The mixed train

The mixed train A travel & railway magazine.
(2)

09/06/2026

අම්මෝ පාර පනින හැටි...😢ලයින් දෙකේම එකවර කෝච්චි එනවා...🚉❤️/Batticaloa bound Meenagaya Intercity Express with Class M6 German locomotive is passing the beautiful Enderamulla railway station 🚉❤️🚂

09/06/2026

ජීවිතේ එක් වරක් හෝ ඔබ යා යුතුම මිශ්‍ර දුම්රිය, ගාල්ල -රඹුක්කන මිශ්‍ර දුම්රිය 🚉❤️😂ඉවසීමෙන් සැනසීම ලැබේ😍/Rambukkana bound mixed train from Galle with Class W3-667 German locomotive is passing the beautiful Enderamulla railway station ❤️🚉

09/06/2026

Class M5C-782 Japanese locomotive ❤️🚉/පාළු පෙතේ කාට බයද..😂🚉

09/06/2026

කිරි කොක්කු ටික වගේ ෆුට්බෝඩ් එකෙ එල්ලිලා යන මේ ළමයින්ට..... බුදු සරණයි! දෙවි පිහිටයි!😍😂 ඔය වයසේ වැරද්දද..?🤔/Class S11 Indian DMUs arriving at the Ederamulla Railway Station

09/06/2026

හිස් තෙල් ටැංකි ටිකක් ඇදන් යන්නේ M8-843🚉❤️/Class M8-843 with empty oil tanker cars passing the beautiful Enderamulla railway station 🚉😍

කාලෙකින් දැක්කේ❤️/ Class W3-667 German locomotive with mixed train to Rambukkana ❤️
09/06/2026

කාලෙකින් දැක්කේ❤️/ Class W3-667 German locomotive with mixed train to Rambukkana ❤️

09/06/2026

M4-749 දුන්හිඳ සමඟ සුපිරි ධාවනයක, රජරට රැජින අද...අද...අද...🔥🚉❤️/Anuradhapura bound Rajarata Rejina Express Train from Beliatta with Class M4-749 Dunhinda Canadian locomotive is passing the beautiful Enderamulla railway station 🚉❤️

09/06/2026

මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...🔥🔥🔥❤️
/Class M4-755 "Mahaweli" Canadian locomotive ❤️🚉

09/06/2026

රාගමට සුපුරුදු පරිදි ප්‍රමාදවී පැමිණියේ කවුදැයි දැනගැනීමට දුම්රිය නිවේදනය අහමුද..?😂🚉😂/The Rajarata Rejina Express Train from Anuradhapura to Beliatta with Class M4-754 "Menik" Canadian locomotive is arriving at the Ragama Junction Railway Station 🚉❤️

08/06/2026

ස්කූල් හයර් එකක් දුවන ලොක්කා දන්නවද..?❤️🚉/Class S11 Indian DMUs arriving at the Ederamulla Railway Station 🚉😍

Address

Galle
Unawatuna

Website

Alerts

Be the first to know and let us send you an email when The mixed train posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share