සියැසි Siyasi

  • Home
  • සියැසි Siyasi

සියැසි Siyasi ආදරය පිරුණේම විශ්වාසේ තිබුණ තැනයි❤️😘😍🤗
(3)

 #ජීවිතේට ගැලපෙන දෙයක් නම් ඒක කවදාවත් නැති වෙන්නේ නෑදෙයක්  #නැතිවෙනවා කියන්නේම ඒක ජීවිතේට නොගැලපෙන දෙයක්මයි ඒ නිසා නැතිව...
22/08/2025

#ජීවිතේට ගැලපෙන දෙයක් නම් ඒක කවදාවත් නැති වෙන්නේ නෑ

දෙයක් #නැතිවෙනවා කියන්නේම ඒක ජීවිතේට නොගැලපෙන දෙයක්මයි

ඒ නිසා නැතිවෙන දේවල් වෙනුවෙන් #දුක් වෙන්න එපා.........

නැති වුණදේට වඩා ගොඩාක් #වටින දෙයක් ඔයාට හම්බ වෙයි.............

#සියැසිsiyasi

දෙන්නම එකතු වෙලා ජීවිතේ දිනන්න හදන්  හැම කෙනෙක්ටම උතුරන්න හරි යන්න ඕන:::::             #සියැසිSiyasi
21/08/2025

දෙන්නම එකතු වෙලා ජීවිතේ දිනන්න හදන් හැම කෙනෙක්ටම උතුරන්න හරි යන්න ඕන
:
:
::
:


#සියැසිSiyasi

21/08/2025

Welcome to the new followers
Ajith Nihal
අයූ
හිතුමතේ ජීවි'තේ෴
Teenu crafter's delight
ඉෂි craft
Dream gift collection
Gs Collection
the steno
M O O N sara K Drama
T & S Marketing House
TrendyBuy LK Chandima Jayamini
Lanka Fashion
Ehelper Online
Chathu's cake house
DMK Gift Arrangements
Sasangi Madushani
Dilsani powerhands kottawa

14/08/2025

ඉතිං පුලුවන්ද හැමදාටම මාව ඔයාගේ කරගෙන ළඟින් ඉන්න
:
:
:
:
#සියැසිSiyasi

මන් නිවෙන එකම තැන නුඹයි:::' #සියැසිSiyasi         #සියසිsiyasi
12/08/2025

මන් නිවෙන එකම තැන නුඹයි
::
:
'

#සියැසිSiyasi
#සියසිsiyasi

10/08/2025

Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

ඔයාට හැම වෙලේම පෙන්නේ මන්  #රණ්ඩු කරන එක මන් බනින එක විතරයි නේද?මන් දන්නවා ඒ වෙලාවට ඔයාගෙ හිත ගොඩාක් රිදෙනවා කියලාඒත් මන...
04/08/2025

ඔයාට හැම වෙලේම පෙන්නේ මන් #රණ්ඩු කරන එක
මන් බනින එක විතරයි නේද?

මන් දන්නවා ඒ වෙලාවට ඔයාගෙ හිත ගොඩාක් රිදෙනවා කියලා
ඒත් මන් එහෙම කරන්නේ ඔයාට තියෙන #ආදරේට

ඔයා කරදරේක වැටෙනවට කැමති නැති නිසා
කවුරුත් ඔයා ගැන වැරදි කියනවට මන් ආස නැති නිසා...

මොකද මට ඕන #ඔයාගේ ළඟ තියෙන ඔය හොඳ ගති ගුණ එක්ක හෙමින් සැරේ ජීවිතේ දිනනවා බලන්න

ඔයා හොද මනුස්සයෙක් විදිහට #ලස්සනට #සතුටින් ජීවත් වෙන්නවා බලන්නයි මට ඕන

ඉතිං #හැම වෙලේම රණ්ඩු කළාට මාත් එක්ක තරහා වෙන්න එපා

#සියැසිSiyasi

Shout out to my newest followers! Excited to have you onboard! Duminda Sampath, Sachini Ketapearachchi, Ananda Kumara, S...
30/07/2025

Shout out to my newest followers! Excited to have you onboard! Duminda Sampath, Sachini Ketapearachchi, Ananda Kumara, Saku Wickramarathna, KG PiyuCreation

එයාට කියන්න ඕන කියන්න බැරි වුණ දෙයක් මෙතන ලියලා එයාවත් mention කරමු::: #සියැසිSiyasi
27/07/2025

එයාට කියන්න ඕන කියන්න බැරි වුණ දෙයක් මෙතන ලියලා එයාවත් mention කරමු
:
:
:
#සියැසිSiyasi

Address


Website

Alerts

Be the first to know and let us send you an email when සියැසි Siyasi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share