National Association Of Media Professionals

  • Home
  • National Association Of Media Professionals

National Association Of Media Professionals දැණුම - ආකල්ප - කුසලතා තුළින් ජයග්‍රහණ.

📕📒📘2️⃣0️⃣2️⃣6️⃣ සාහිත්‍ය මාසය මූලික කර ගනිමින් නිස්කෝ වීඩියෝ පදනම NYSCO Video Foundation ලෙස අප සංවිධානය දිත්වා සුළි කුණ...
02/09/2026

📕📒📘2️⃣0️⃣2️⃣6️⃣ සාහිත්‍ය මාසය මූලික කර ගනිමින් නිස්කෝ වීඩියෝ පදනම NYSCO Video Foundation ලෙස අප සංවිධානය දිත්වා සුළි කුණාටුව නිසා විනාශයට පත් වූ පුස්තකාල යළි නගා සිටුවීම සඳහා මුද්‍රිත පොත් කට්ටල ලබාදීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විධායක සභාවේදී ඒකමතිකව තීරණය කර ගන්නා ලදී.

💝🎁👭 ඒ අනුව අධ්‍යාපනික කටයුතු ප්‍රමුඛ කරගත් සංවිධානයක් ලෙස පොත් පත් මඟින් සමාජයේ ප්‍රගමනය වෙනුවෙන් ලබාදිය හැකි දායකත්වය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම ව්‍යාපෘතිය සාහිත්‍ය මාසය ලෙස සැලකෙන 2026 සැප්තැම්බර් මාසය තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙමු.

🏆🎖️🏵️ මේ සඳහා නොමසුරුව ඔබගේ දායකත්වය ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටින අතර වැඩිදුර විස්තර සඳහා

☎️📞 0717 718770

අංකය අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
#

ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශය මඟින් මෙහෙයවන රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන තාක්ෂණය සහතික පත්‍ර පාඨමාලාවCertifica...
29/08/2026

ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශය මඟින් මෙහෙයවන රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන තාක්ෂණය සහතික පත්‍ර පාඨමාලාව

Certificate Course in Television Programme Production Technology

#ආරම්භකදිනය හෙට පෙ.ව. 09.00.. ට...!
වැඩි විස්තර සඳහා
0717 718770
අමතන්න.

යුග යුග රැඳි,මැකී නොයන ජාතියේ යශෝරාවය...! නන්දා මාලනී මැතිණියනි ඔබට නිවන් සුව පතමු...!
21/08/2026

යුග යුග රැඳි,මැකී නොයන ජාතියේ යශෝරාවය...!
නන්දා මාලනී මැතිණියනි ඔබට නිවන් සුව පතමු...!

🎬Certificate Course in Television Programme Production Technology.(Conduct by NYSCO Video Division - National Youth Serv...
09/08/2026

🎬Certificate Course in Television Programme Production Technology.

(Conduct by NYSCO Video Division - National Youth Services Council)

🔹Duration - 6 Months
(Weekend - Sunday 9am to 4pm)

🔹Course Fees - 35000.00

📍 Communication
📍 Script Writing
📍 Directing
📍 Videography
📍 Photography
📍 Lighting Technology
📍 Video Editing
📍 Production Planning
📍 Video Technology
📍 Audio Technology
📍 Media Ethics and Intellectual Property Law

🏆Special Practical Session 👇
⭕ Studio Production
⭕ News Production
⭕ Music Video Production
⭕ Short Film Production

💥More Information
0717 718770

💥 NYSCO Video Foundation (නිස්කෝ වීඩියෝ පදනම) විධායක කමිටු විශේෂ රැස්වීම2026/07/29 දින ප. ව 4.00 ටමහරගම Taxas Cafe හිදී ...
29/07/2026

💥 NYSCO Video Foundation (නිස්කෝ වීඩියෝ පදනම) විධායක කමිටු විශේෂ රැස්වීම

2026/07/29 දින
ප. ව 4.00 ට

මහරගම Taxas Cafe හිදී පැවැත්වේ.

විධායක කමිටු සාමාජිකයින් තම සහභාගීත්වය තහවුරු කරන්න. 😊

මේනක සංජීව
සභාපති
නිස්කෝ වීඩියෝ පදනම

💥වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම, ජාතික තරුණ සේවා සභාවේ දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මෙහෙයවන පහත පාඨමාලා සඳහා 2...
20/07/2026

💥වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම, ජාතික තරුණ සේවා සභාවේ දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මෙහෙයවන පහත පාඨමාලා සඳහා 2026 දෙවන කණ්ඩායමේ නවක අභ්‍යාසලාභීන් බඳවා ගැනීම් ඇරඹුනා...!
---------------------
මෙම පාඨමාලා සාර්ථකව අවසන් කරනු ලබන සියලු දෙනාට රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියා අවස්ථා හිමි වේ.
----------------------
💫 Computer Graphic Designer (06 Months)
🔹කාලය : මාස 6
සෙනසුරාදා :
පෙ. ව. 8.30 – ප.ව. 01.30 හෝ
ඉරිදා : පෙ. ව. 8.30 – ප.ව. 01.30
🔹ලියාපදිංචි ගාස්තුව : 1600/=
🔹පාඨමාලා ගාස්තුව: Rs. 35,000/= (20000 + 15000)
(වාරික වශයෙන් ගෙවිය හැක.)
------------------------------------
පාඨමාලාවේ අන්තර්ගතය
Ai Technology, CorelDraw, Adobe Illustrator, Adobe Photoshop,
Adobe LightRoom, Adobe InDesign,
Lighting Effects, CameraRaw, Page Layout, Color theory, Design for Print, Printing Process, Visual Language & Camera Angles,
Conduct Interpersonal Communications

• Field Visit මගින් කර්මාන්තගත පුහුණුව ලබා දෙනු ලැබේ.

----------------------

💫 Multimedia & Web Designer and Web Developer
🔹කාලය : මාස 6
ඉරිදා : ප.ව. 1.30 සිට ප.ව. 5.30 දක්වා
🔹ලියාපදිංචි ගාස්තුව : 1600/=
පාඨමාලා ගාස්තුව: Rs. 38,000/=
(20000 + 18,000)
(වාරික වශයෙන් ගෙවිය හැක.)
-----------------------------
පාඨමාලාවේ අන්තර්ගතය
Ai Technology , CSS, HTML, Java Script, WordPress, Bootstrap and Web Hosting, Web Developing, Advertising Graphic Design, Animation creation 3D, Lighting Effect, Visual Language & Camera Angles, Special Project, Audio & Video Editing, Manage Workplace Information & Communications
----------------------

📚වැඩි විස්තර සඳහා අමතන්න.

0779 673639

💥වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම, ජාතික තරුණ සේවා සභාවේ දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මෙහෙයවන වීඩියෝ සංස්කරණය පා...
24/06/2026

💥වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම, ජාතික තරුණ සේවා සභාවේ දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මෙහෙයවන වීඩියෝ සංස්කරණය පාඨමාලාවේ (Nonlinear Editing Course)
2026 දෙවන කණ්ඩායමේ බඳවා ගැනීම් ඇරඹුනා...!

රූපවාහිනී නාලිකා වල සහ වීඩියෝ වැඩසටහන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පවතින රැකියා අවස්ථා ඉලක්ක කර ගත්, නවීන Ai තාක්ෂණයේ පදනම සමඟ සැකසුණු සුවිශේෂී පාඨමාලාව සමග එක්ව වෘත්තීය සංස්කරණ ශිල්පියෙකු ලෙස ජීවිතය ජය ගන්න...!

🖥️ Basis Course Content.

Introduction To The Art and Aesthetics of Film and Television Editing.

Film and Video Formats.

Visual Literacy.

Continuity Narrative Structure.

Advance Editing Techniques.

Introduction to Sound Track Design and Mixing.

Motion Graphics and Visual Effects.

Advanced Colour Correction
🎬🖥️🎧📸🎥

Adobe Photoshop
Adobe Premiere
Adobe After Effects
Adobe Audition
Davinci Resovle

Create Projects.
Import Footages.
Proxy Creation.
Video Editing and Assembly.
Multi Camera Editing.
Color Correction and Grading.
Audio Editing and Mixing.
Titles and Motion Graphics

කාලය : මාස 6

ලියාපදිංචි ගාස්තුව : 1600/=

පාඨමාලා ගාස්තුව: Rs. 50,000/=
(25,000 + 25,000) වාරික වශයෙන් ගෙවීම් සිදු කල හැකිය.)

වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
පල්ලිදොර පාර,
කව්ඩාන
දෙහිවල.

වැඩි විස්තර සඳහා අමතන්න.

0717 718770
0777 718770

NYSCO Video Academy - Short Film Shooting @ NYSC
29/05/2026

NYSCO Video Academy - Short Film Shooting @ NYSC

28/04/2026

ජාතික තරුණ සේවා සභාවේ දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යයස්ථානය සංවිධානය කරන අලුත් අවුරුදු උත්සවය...!

වෘත්තීය නිපුණතාවයෙන් අනාගතය ජය ගමු...! ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සැමට සුබ වේවා...!
15/04/2026

වෘත්තීය නිපුණතාවයෙන් අනාගතය ජය ගමු...!
ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සැමට සුබ වේවා...!

Address

Maharagama

Telephone

+94717718770

Website

Alerts

Be the first to know and let us send you an email when National Association Of Media Professionals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to National Association Of Media Professionals:

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share