Visula Radio

Visula Radio We are "VISULA RADIO" - sri lanka . "VISULA RADIO"

We are all over the sky ☁️

We will make you happy by listening to your favorite Sinhala and many more songs with the programs.... . .

https://youtu.be/bVe6PQiKFuI?si=j3eeI4B9zv1Ftrm7Sasara Pura (සසර පුරා) OFFICIAL SONG  Artist: Praveen Bandara  Lyrics: A...
02/11/2024

https://youtu.be/bVe6PQiKFuI?si=j3eeI4B9zv1Ftrm7

Sasara Pura (සසර පුරා) OFFICIAL SONG

Artist: Praveen Bandara
Lyrics: Anil Mahanamage
Music: Yasas Medagedara

Sasara Pura (සසර පුරා) OFFICIAL SONG Artist: Praveen Bandara Lyrics: Anil Mahanamage Music: Yasas Medagedarawe are all over the sky Visula Radio Visula...

"සසර පුරා" Official Song 👇❤https://youtu.be/Lm_6yuLTe2A?si=18RDyPazpCvImS0yසම්පූර්ණ සින්දුව ළඟදීම Visula Radio Live Yout...
25/08/2024

"සසර පුරා" Official Song 👇❤

https://youtu.be/Lm_6yuLTe2A?si=18RDyPazpCvImS0y

සම්පූර්ණ සින්දුව ළඟදීම Visula Radio Live Youtube නාලිකාවෙන්

Like , Comment , Subscribe

27/07/2024
Kith Creations  ❤ follow
07/07/2024

Kith Creations ❤ follow

24/05/2024

Visula Radio - ජෝති රාත්‍රිය

Visula Radio - we are all over the sky
අහස සිසාරා - විසුල රේඩියෝ

Follow us on Facebook : Visula Sri Lanka
Follow us on Instagram : sri Lanka

Our web : https://zeno.fm/radio/visula-radio/

Listen to us -
ඉතින් ඔයාට පුළුවන් අපිව අහන්න එකතු වෙන්න 👆🏼 👇🏼

පහත 👇🏼 ලින්ක් එකෙන් simple රේඩියෝ app එක ඩවුන්ලෝඩ් කරලා
Visula Radio කියලා ඉංග්‍රීසියෙන් search කරන්න....

https://simpleradio.app.goo.gl/dNwsyfp2hugEEDD37

Shout out to my newest followers! Excited to have you onboard!Krishanti Dilrukshi, Sasitha Senanayake, Buddika Deshapriy...
24/05/2024

Shout out to my newest followers! Excited to have you onboard!

Krishanti Dilrukshi, Sasitha Senanayake, Buddika Deshapriya, අංශූ නිර්වාන්, T.N. Rupasinha, Asanka Thusitha, Ruwani Iresha, Suneetha Pathirana, Kithmini Mahanamage, Indika Karunarathna, Shadeera Rathnayake, Udeni Jayaweera, සිතක ලියවුනු අකුරු, Menaka Lasantha Bandaranayake, Sasanka Dias

Visula Radio - we are all over the sky අහස සිසාරා - විසුල රේඩියෝ Follow us on Facebook : Visula Radio Follow us on Insta...
17/05/2024

Visula Radio - we are all over the sky
අහස සිසාරා - විසුල රේඩියෝ

Follow us on Facebook : Visula Radio
Follow us on Instagram : sri Lanka

Our web : https://zeno.fm/radio/visula-radio/

Listen to us -
ඉතින් ඔයාට පුළුවන් අපිව අහන්න එකතු වෙන්න 👆🏼 👇🏼

පහත 👇🏼 ලින්ක් එකෙන් simple රේඩියෝ app එක ඩවුන්ලෝඩ් කරලා
Visula Radio කියලා ඉංග්‍රීසියෙන් search කරන්න....

https://simpleradio.app.goo.gl/dNwsyfp2hugEEDD37

24/04/2024

ගෞවරණීය ශ්‍රී ලාංකීක පුරවැසියනි!!!

මෙම පණිවුඩය නොවරදා කියවන ලෙසත්, එහි අඩංගු කරුණු ඔබ අනුමත කරන්නේ නම් එහි පිටපත් අවම වශයෙන් ඔබගේ සම්බන්ධතා ලැයිස්තුවේ යටත් පිරිසෙයින් 20 දෙනෙකුට යවා ඔවුන්ගේ සබැඳියන්ට ද එසේ කරන මෙන් ඉල්ලා සිටින්න.

එවිට ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන හිමිකරුවන් වැඩි දෙනෙකු මෙය කියවනු ඇත.

මෙම කාරණා පිළිබඳව සියලූ ශ්‍රී ලාංකීක පුරවැසියන්ගේ හඬ අවදි කළ යුතුව ඇත.

01. ජනතා නියෝජනය සඳහා ජනතා ඡන්දයෙන් පත්කෙරෙන බැවින් කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ‍‍්‍රාම වැටුපකට හිමිකම් ලැබිය යුතු නැත. නැවත ජනතා ඡන්දයෙන් පත්විය හැකි වුවද එය වරප‍‍්‍රසාදයක් නොවිය යුතුය. (දැනට ඔවුනට අවු 05 කට පසු විශ‍‍්‍රාම වැටුපක් ලැබේ).

02. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප රාජ්‍ය කොමිෂමක් මගින් නිර්දේශ විය යුතුය.

03. සාමාන්‍ය ජනතාවට අදාළ සෞඛ්‍ය පහසුකම් හැර දැනට ඔවුන්ට ලබා දී ඇති සියලූ සෞඛ්‍ය වාරප‍‍්‍රසාද අහෝසි කළ යුතුය.

04. දැනට ඔවුන්ට ගෙවන නොමිළේ ප‍‍්‍රවාහන, සලාක, විදුලි, ජල හා දුරකථන පහසුකම් අහෝසි කළ යුතුය. (කිසිදු ලැජ්ජාවකින් තොරව හිතුමතයට ඔවුන් මෙම ගාස්තු වැඩි කර ගනිති).

05. සියලූ තරාතිරමේ අපරාධ, අපරාධ චෝදනා, සිරගත කිරීම් හෝ දඬුවම් කරන ලද සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම තම තනතුරෙන් නෙරපා සදහටම නැවත ඡන්දවලට ඉදරිපත් වීම තහනම් කළ යුතුය. ඔවුන් විසින් සිදුකර ඇති මූල්‍ය විශමාචාර තමාගේ, තම පවුලේ සාමාජිකයින්ගේ හා සියලූ නියෝජිතයින්ගෙන් අය කර ගත යුතුය.

06. සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම රටේ සාමාන්‍ය පුරවැසියන්ට අදාළ නීති රීතිවලට යටත් විය යුතුය.

07. පාර්ලිමේන්තුව තුළ ලබන කෑම බීම සහ අනෙකුත් සියලූ සහන වරප‍‍්‍රසාද අහෝසි කළ යුතුය.

08. රජයේ සේවකයින්ට අදාළ අවු 60 උපරිම විශ‍‍්‍රාම වයස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අදාළ විය යුතුය.

පාර්ලිමේන්තු සේවය ගරු කටයුත්තක් මිස ජනතා මුදල්, දේපළ ගසා කැමේ වරප‍‍්‍රසාදයක් නොවේ. මෙම කාරනා අදට අදාළ බව ඔබ සිතන්නේ නම් ඒ වෙනුවෙන් ඔබගේ හඬ අවදි විය යුතුය.

මින් පිටපත් 20 ක් යවා දායක වුවහොත් දින 03 ක් ඇතුළත ශ්‍රී ලාංකිකයින් දස දහස් ගණනක් මේ බව දැනුවත් වනු ඇත.

ස්තුතියි.

23/03/2024

Live එන්න ඕනේ

මීට වසර දෙකකට පෙර "ජෝති රාත්‍රිය" වෙනුවෙන් ඇගයීමක්මදුසංක මහමිතවගේ කැමරාවෙන්❤❤❤
19/12/2023

මීට වසර දෙකකට පෙර
"ජෝති රාත්‍රිය"
වෙනුවෙන් ඇගයීමක්
මදුසංක මහමිතවගේ කැමරාවෙන්❤❤❤

Address


Telephone

+94758447788

Website

Alerts

Be the first to know and let us send you an email when Visula Radio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Visula Radio:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share