RU CollectionS

  • Home
  • RU CollectionS

RU CollectionS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RU CollectionS, Media, .

ඔයාල දන්නවද ඇයි අපි ඉටිපන්දමක්(Candles) පත්තු කරන්නෙ කියල.ලයිට් නැති වෙලාවට නේද,,😌ඔව් අපි මෙච්චර කාලයක් ලයිට් නැති වෙලාව...
29/06/2024

ඔයාල දන්නවද ඇයි අපි ඉටිපන්දමක්(Candles) පත්තු කරන්නෙ කියල.ලයිට් නැති වෙලාවට නේද,,😌
ඔව් අපි මෙච්චර කාලයක් ලයිට් නැති වෙලාවට ඉටිපන්දමක් පත්තු කරන්න ඇති, ඒත් ඔයාල දන්නවද ඉටිපන්දමකින් ඊට වඩා වාසි ගොඩක් ගන්න පුලුවන් කියල😍

සුවද හමන,පාට පාට,එක එක හැඩයෙන් ඉටිපන්දම් නිර්මානය කරන්න පුලුවන්..😍

ඔව් ඔව් හරියට රෙසින් ආර්ට් එකක් වගේ...😍

අපි මේ සුවද හමන ලස්සන ලස්සන ඉටිපන්දම් දල්වල මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ කියන එක නොදන්න ඔයාලට දැනගන්නයි මේ....🥰

01.මානසික ආතතිය ,පීඩනය නැති වීම.ඔව් සුවද හමන ඉටිපන්දම් නිවස තුල,පාඩම් කරන තැන දැල්වීමෙන් ඔයාලගෙ මනසට සහනයක් ලැබෙනවන.ඒ ඉටිපන්දමෙන් එන සුවද නිසා.ලැවෙන්ඩ මල් සුවද තමයි ඒ අරමුනට ගොඩක්ම භාවිතා කරන්නෙත්.🌺🕯️

02.නිවසේ අලංකාරයට. වර්තමානයේ ගොඩක් නිවාස හරි ලස්සනට පිලිවලට තියෙනවන.ඉතින් ඒ අලංකාරය වැඩි කරන්න විවිධ හැඩ වලින් තියෙන ඉටිපන්දම් වලට පුලුවන්🥰

03.දුගද හමන ස්ථාන වල දුගඳ නැති කිරීමට.නාන කාමරවල අලංකාරයට වගේම සුවද කිරීමටත් ඉටිපන්දම් භාවිතා කරනවා ඔයාල දැකල ඇති නේද..🕯️

04.තෑගි දීමට.සුවද හමනව වගේම විවිධ වර්නයෙන් විවිධ හැඩයෙන් දැන් ඉටිපන්දම් හදනවා.ඔයාල ජා කැන්ල්ඩ් එකක් තෑගි දෙනවනම් ඒක ඔයාලගෙ විශ් එක ප්‍රින්ට් කරලම දෙන්නත් පුලුවන්😍

05.ආගමික කටයුතු වලට හැම ආගමකම වගේ ඉටිපන්දම් භාවිතා කරනවා✝️☪️☸️☪️

ඔයාලට දැන් තේරෙනව නේද මොකක්ද මේ scented candles කියන්නෙ හා ඒවා භාවිතා කරන්නෙ මොනවටද කියල.🕯️🩷

ඉතින් යාලුවනේ මෙය ව්‍යාපාරයක් විදිහට කරන ඔයාලගෙ ව්‍යාපාරය දවසින් දවස දියුණු වේවා කියලයි RU collectionS අපේ පැතුම🙏

අතේ ඇති ගානට අලුත් Portable Mini juice blender එකක් RU collection🦄 අපෙන් දැන් ඔන්න ඔයාලට😍 මෙය ඉතා සැහැල්ලු නිසා පහසුවෙන්...
25/05/2024

අතේ ඇති ගානට අලුත් Portable Mini juice blender එකක් RU collection🦄 අපෙන් දැන් ඔන්න ඔයාලට😍

මෙය ඉතා සැහැල්ලු නිසා පහසුවෙන් රැගෙන යන්නත් පුලුවන්😍
ඉතින් ඉක්මන් කරන්න,🤗

Whatsapp : 0778383531

ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී, සිතුපැතුම් ඉටුවනසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!      #2024
13/04/2024

ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී, සිතුපැතුම් ඉටුවන
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!

#2024

13/04/2024
මේ වගේ බෝතල් කරලා තියෙන කුඩයක් ඔයාගෙම කර ගන්න ඕනද.⛱️⛱️ඔන්න දැන් අඩුම ගානට RU CollectionS අපෙන් ඔයාලටඔයාලට කරන්න තියෙන්නෙ...
12/04/2024

මේ වගේ බෝතල් කරලා තියෙන කුඩයක් ඔයාගෙම කර ගන්න ඕනද.⛱️⛱️

ඔන්න දැන් අඩුම ගානට RU CollectionS අපෙන් ඔයාලට

ඔයාලට කරන්න තියෙන්නෙ අපගේ පහළ අංකයට WhatsApp කෙටි පණිවුඩයක් දාලා ඔයාගෙ Order 🎁එක Confirm කර ගන්න එක තමයි.

Cash on deliver කල හැක.🚚

Whatsapp : 077 83 83 531 📞

ලස්සන පාට පාට heir clip ගෙනාවා..කැමති අය order  එකක් දාන්නඔයාලට කරන්න තියෙන්නෙ අපගේ පහළ අංකයට WhatsApp කෙටි පණිවුඩයක් දා...
10/04/2024

ලස්සන පාට පාට heir clip ගෙනාවා..
කැමති අය order එකක් දාන්න

ඔයාලට කරන්න තියෙන්නෙ අපගේ පහළ අංකයට WhatsApp කෙටි පණිවුඩයක් දාලා ඔයාගෙ Order 🎁එක Confirm කර ගන්න එක තමයි.

Cash on deliver කල හැක.🚚

Whatsapp : 077 83 83 531 📞

ඔයාගෙම brand එකක් හදාගන්න,,🥰ඔව් ඔයාට බැරි නැ,,🥰ඒ නම,ඒ ලෝගො එක දකිද්දි හිතට එන ආඩම්බරය විදින්න🥰ඔව් තමන්ටම තමන්ගේ ව්‍යාපාර...
09/04/2024

ඔයාගෙම brand එකක් හදාගන්න,,
🥰ඔව් ඔයාට බැරි නැ,,🥰
ඒ නම,
ඒ ලෝගො එක දකිද්දි හිතට එන ආඩම්බරය විදින්න🥰
ඔව් තමන්ටම තමන්ගේ ව්‍යාපාරය ගැන ආස හිතෙයි🥰

03/04/2024

ඔයාල දන්නවද ඇයි අපි ඉටිපන්දමක්(Candles) පත්තු කරන්නෙ කියල.ලයිට් නැති වෙලාවට නේද,,😌
ඔව් අපි මෙච්චර කාලයක් ලයිට් නැති වෙලාවට ඉටිපන්දමක් පත්තු කරන්න ඇති, ඒත් ඔයාල දන්නවද ඉටිපන්දමකින් ඊට වඩා වාසි ගොඩක් ගන්න පුලුවන් කියල😍

සුවද හමන,පාට පාට,එක එක හැඩයෙන් ඉටිපන්දම් නිර්මානය කරන්න පුලුවන්..😍

ඔව් ඔව් හරියට රෙසින් ආර්ට් එකක් වගේ...😍

අපි මේ සුවද හමන ලස්සන ලස්සන ඉටිපන්දම් දල්වල මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ කියන එක නොදන්න ඔයාලට දැනගන්නයි මේ....🥰

01.මානසික ආතතිය ,පීඩනය නැති වීම.ඔව් සුවද හමන ඉටිපන්දම් නිවස තුල,පාඩම් කරන තැන දැල්වීමෙන් ඔයාලගෙ මනසට සහනයක් ලැබෙනවන.ඒ ඉටිපන්දමෙන් එන සුවද නිසා.ලැවෙන්ඩ මල් සුවද තමයි ඒ අරමුනට ගොඩක්ම භාවිතා කරන්නෙත්.🌺🕯️

02.නිවසේ අලංකාරයට. වර්තමානයේ ගොඩක් නිවාස හරි ලස්සනට පිලිවලට තියෙනවන.ඉතින් ඒ අලංකාරය වැඩි කරන්න විවිධ හැඩ වලින් තියෙන ඉටිපන්දම් වලට පුලුවන්🥰

03.දුගද හමන ස්ථාන වල දුගඳ නැති කිරීමට.නාන කාමරවල අලංකාරයට වගේම සුවද කිරීමටත් ඉටිපන්දම් භාවිතා කරනවා ඔයාල දැකල ඇති නේද..🕯️

04.තෑගි දීමට.සුවද හමනව වගේම විවිධ වර්නයෙන් විවිධ හැඩයෙන් දැන් ඉටිපන්දම් හදනවා.ඔයාල ජා කැන්ල්ඩ් එකක් තෑගි දෙනවනම් ඒක ඔයාලගෙ විශ් එක ප්‍රින්ට් කරලම දෙන්නත් පුලුවන්😍

05.ආගමික කටයුතු වලට හැම ආගමකම වගේ ඉටිපන්දම් භාවිතා කරනවා✝️☪️☸️☪️

ඔයාලට දැන් තේරෙනව නේද මොකක්ද මේ scented candles කියන්නෙ හා ඒවා භාවිතා කරන්නෙ මොනවටද කියල.🕯️🩷

ඉතින් යාලුවනේ මෙය ව්‍යාපාරයක් විදිහට කරන ඔයාලගෙ ව්‍යාපාරය දවසින් දවස දියුණු වේවා කියලයි RU collectionS අපේ පැතුම🙏

RU Collection Channel ▶️ Link 👇👇

https://youtube.com/?si=u3XUaWZEEEyvE2MU

ඔයාල කැමතිද පාට පාට සුවද හමන ලස්සන ඉටිපන්දම් වලට,,😍ඔව් ඔව් RU collection  තුලින් දැන් ඔන්න ඔයාලට ලස්සනම ලස්සන ඉටිපන්දම්....
01/04/2024

ඔයාල කැමතිද පාට පාට සුවද හමන ලස්සන ඉටිපන්දම් වලට,,😍
ඔව් ඔව් RU collection තුලින් දැන් ඔන්න ඔයාලට ලස්සනම ලස්සන ඉටිපන්දම්..🌺
ඔයාල කැමති පාටකින් කැමති සුවදකින් ගන්නත් පුලුවන්🕯️

13/03/2024

😍 හුරුබුහුටි වතුර බෝතල් තුනේ Pack එක 😍

ගොඩක් අඩුවට මේ බෝතල් තුනේ පැක් එක දැන් ඔන්න RU Collection අපෙන්🥰

ඒ විතරක් නෙමෙයි මේ bottle එකේ handle එක අපිට phone holder එකක් විදිහට භාවිතා කරන්නත් පුලුවන් 😍

School,Office,Class, gym මේ ඕනිම තැනකට ගෙනියන්න පුලුවන් බෑග් එකේ size එකට ගැලපෙන bottle එක අරගෙන යන්නත් පුලුවන් 🥰

Girl friend ට gift කරන්නත් පුලුවන් ඉතින්😌🥰
Present එකත් දෙන්නත් ශෝයි ඉතින්.🙈
ඉතින් ඉක්මන් කරන්න ළමයිනේ....

ඔයාලට කරන්න තියෙන්නෙ අපගේ පහළ අංකයට WhatsApp කෙටි පණිවුඩයක් දමා Order එක Confirm කර ගන්න එක තමයි.

Whatsapp : 077 83 83 531 📞

New Arrival 🤗 Premium quality Hand bag 🤗ඔයාලට කරන්න තියෙන්නෙ අපගේ පහළ අංකයට WhatsApp කෙටි පණිවුඩයක් දමා Order එක Confirm...
05/03/2024

New Arrival

🤗 Premium quality Hand bag 🤗

ඔයාලට කරන්න තියෙන්නෙ අපගේ පහළ අංකයට WhatsApp කෙටි පණිවුඩයක් දමා Order එක Confirm කර ගන්න එක තමයි.

Cash on deliver කල හැක.🚚

Whatsapp : 077 83 83 531 📞

Address


Telephone

+94778383531

Website

Alerts

Be the first to know and let us send you an email when RU CollectionS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share