Handiya - හන්දිය

  • Home
  • Handiya - හන්දිය

Handiya - හන්දිය හන්දියට වරෙන්!💛

22/11/2025

එහෙම සල්ලි දීලා බඩු ගන්නවා වගේ මේකෙන් වැඩ කරගත්තැහැකිද?

21/11/2025

වැඩිපුර උද්දච්චකම ඇති වෙන්නේ වයසට ගියාම

Yureni Noshika 💌
16/11/2025

Yureni Noshika 💌

පාර්ලිමේන්තුවම නිහඩ කළ හර්ෂ ද සිල්වා කරපු කතාව." අපි දන්න ඉතිහාසයේ පළවෙනි වතාවට භාණ්ඩාගාරය උතුරලා ගිහින්. වැඩිපුර සල්ලි ...
08/11/2025

පාර්ලිමේන්තුවම නිහඩ කළ හර්ෂ ද සිල්වා කරපු කතාව.

" අපි දන්න ඉතිහාසයේ පළවෙනි වතාවට භාණ්ඩාගාරය උතුරලා ගිහින්. වැඩිපුර සල්ලි ට්‍රිලියනයක් තියෙනවා මහජන , ලංකා බැංකුවලය. අපි හිතුවේ නෑ වාහන ආනයනයෙන් මෙච්චර ආදායමක් ලැබෙයි කියලා. . ඔව් අපිට වැරදුනා. මේ ආණ්ඩුව සාර්ව ආර්ථිකය ස්ථාවර කරලා තියෙනවා. අපි ඒක පිළිගන්නවා . "

- හර්ෂ ද සිල්වා.

මුතුගල සර්ගෙ අලුත් වන්ඩිය DEFENDER 😍
07/11/2025

මුතුගල සර්ගෙ අලුත් වන්ඩිය DEFENDER 😍

මේ post එක දකින ඔයාගේ දවසම සුභ වේවා!තවත් කෙනෙකුට දකින්න share කරන්න💗
07/11/2025

මේ post එක දකින ඔයාගේ දවසම සුභ වේවා!
තවත් කෙනෙකුට දකින්න share කරන්න💗

සිංහල දීපයේ පිනට පහලවුනු මිනි කැට🙏Kathnoruwe Siridhamma Hamuduruwo
06/11/2025

සිංහල දීපයේ පිනට පහලවුනු මිනි කැට🙏
Kathnoruwe Siridhamma Hamuduruwo

06/11/2025

😍💛🔥

Amma💗👑
26/10/2025

Amma💗👑

22/10/2025

දන්නවද තැන? 😍

මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් මත්ද්‍රව්‍ය බවට සැක පාර්සල් 51 ගොඩබිමට රැගෙන එයිදකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් ...
15/10/2025

මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් මත්ද්‍රව්‍ය බවට සැක පාර්සල් 51 ගොඩබිමට රැගෙන එයි

දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල් 51ක් තංගල්ල ධීවර වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

එලෙස රැගෙන ආ පාර්සල් 3ක හෙරොයින් ඇති බවට සැක කරන බවත්, අනෙක් පාර්සල් 48 තුළ 'අයිස්', හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ඇති බවට සැක කරන බවත් නාවික හමුදාව සඳහන් කළේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය උනාකූරූවේ ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බවට සැක කෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල් තොගයක් දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයා ගෙන තිබුණා.

හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් වසර දෙකක් භූගත උමං තුළ රඳවා සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් ඉතිරි 13 දෙනා ද ජාත්‍ය...
13/10/2025

හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් වසර දෙකක් භූගත උමං තුළ රඳවා සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් ඉතිරි 13 දෙනා ද ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය හරහා ඊශ්‍රායල හමුදාව වෙත භාරදී තිබෙනවා.

මේ අනුව, ජීවත්ව සිටි ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාම අද (13) දිනයේදී ඊශ්‍රායල හමුදා භාරයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

සටන් විරාම ගිවිසුමේ කොටසක් ලෙස අද දිනයේදී ඊශ්‍රායල‍ය විසින් ගාසා තීරයේ රැඳවියන් 1,700 ක් සහ පලස්තීන සිරකරුවන් 250 ක් පමණ නිදහස් කර ඇති බවද සඳහන්.

මේ අතර අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය වෙත පැමිණ ඇති අතර, එහිදී ඔහු ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

පසුව ට්‍රම්ප් විසින් ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවීමට නියමිත අතර, මෙම හමුවලින් අනතුරුව ට්‍රම්ප් ඊජිප්තුවේ පැවැත්වෙන ගාසා සාම සමුළුවට එක්වීමට ඒ වෙත යාමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

comment loading image මහජන ප්‍රතිචාර

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Handiya - හන්දිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Handiya - හන්දිය:

  • Want your business to be the top-listed Media Company?

Share