19/07/2025
ප්‍රායා්ගික ක්‍රියාකාරකම්,
තමන්කඩුව ටෙලිවිෂන් මීඩියා ඇකෑඩමී - පාෙළොන්නරුව
♥📌️අලුතින් එන අය සිකුරාදා එන්න...
තමන්කඩුව ටෙලිවිෂන් Media Academy නිවේදක පාඨමාලාව අගෝස්තු 01 සිට සවස 04.30 සිට 06.30 දක්වා පැවැත්වේ.
(හතරවන කණ්ඩායම)
📍පැමිණෙන පිළිවෙලින් ලියාපදිංචි කටයුතු සිදු කර හඬ පරීක්ෂණයකට ලක් කර පාඨමාලාවේ කණ්ඩාම් බෙදීම සිදු කෙරේ.
📍එක් කණ්ඩායමකට සිසුන් 10 දෙනෙකු ඇතුළත් වේ.
📍ලියාපදිංචි වන සියළුම දෙනා වෙත තමන්කඩුව ටෙලිවිෂන් ටීෂර්ට් එකක් නොමිලේ ලබා දීමට කටයුතු සූදානම් කර ඇත,
📍පාඨමාලා ගාස්තුව රු.15000/= කී. (7500/= වාරික දෙකකින් ගෙවීම් කල හැකියි)
📍පාඨමාලාව අවසානයේදී තමන්කඩුව ටෙලිවිෂන් වෙතින් සහතික පත්‍රයක් නිකුත් කරනු ලැබේ.
🎙️බඳවා ගැනීම සීමිත බැවින් පැමිණ ලියාපදිංචි වන්න.
📍ලියාපදිංචි ගාස්තුව රු.1900/=
හඬ පරීක්ෂණය සඳහා තමන් ගැන කෙටි හැඳින්වීමකට සූදානම් වී පැමිණෙන්න.
වැඩි විස්තර සඳහා WhatsApp Group එකට add වෙන්න 👇
https://chat.whatsapp.com/DIufkQVTBv2D9G5uyxSf68
☎️ 0718828805
ස්තූතියි,
කළමනාකරු,
තමන්කඩුව ටෙලිවිෂන්,
අංක 06,PCC වෙළෙඳ සංකීර්ණය,
(පිටුපස කඩ පේළිය ඉහළ මාලය),
පොල හංදිය,
පොලොන්නරුව.