Soul’s Diary

Soul’s Diary "සෑම ආත්මයකම කියවිය යුතු කතාවක් තිබේ... මේ අපේ කතාවේ ආරම්භයයි... 🌙✨

"මම හිතන්නේ් මම එයාට ආදරේ වුනා වැඩි"ඔව් අදටත් මම හිතන්නේ එහෙමමම ආදරේ වුනා වැඩිආදරේ කිවුවා වැඩිආදරේ පෙන්නුවා වැඩිඅන්තිමට ...
21/07/2025

"මම හිතන්නේ් මම එයාට ආදරේ වුනා වැඩි"
ඔව් අදටත් මම හිතන්නේ එහෙම
මම ආදරේ වුනා වැඩි
ආදරේ කිවුවා වැඩි
ආදරේ පෙන්නුවා වැඩි
අන්තිමට ඒක එයාට හැමදාම දකින කුකුළගෙ කරමලේ් වගේ් උනා
එයත් වැරදි නැ ඉතින්
බෙහෙතක් උනත් අධිමාත්‍රාවෙන් ගත්තම
විස වෙන්න වැඩි කාලයක් යන්නැති බව
මට අමතකම උනා.. 🖤🌸

අද දිනයේ ඔබගේ අසාර්ථකත්වය, හෙට දිනයේ ඔබව ජයග්‍රහණය කරා රැගෙන යයි..✊ඉතින් දිගටම උත්සහ කරන්න.. 💪
17/06/2025

අද දිනයේ ඔබගේ අසාර්ථකත්වය, හෙට දිනයේ ඔබව ජයග්‍රහණය කරා රැගෙන යයි..✊
ඉතින් දිගටම උත්සහ කරන්න.. 💪

හිත පිරෙන්න ආදරේ කරන්න පුළුවන්..හිතේ තියන හැමදේම කියන්න පුළුවන්..මානසික නිදහස උපරිම ආදරයක්.. ඔව්..මං හිතපු පතපු ආත්මීය ආ...
14/06/2025

හිත පිරෙන්න ආදරේ කරන්න පුළුවන්..
හිතේ තියන හැමදේම කියන්න පුළුවන්..
මානසික නිදහස උපරිම ආදරයක්..

ඔව්..
මං හිතපු පතපු ආත්මීය ආදරේ ඔයා...

ඊලග ආත්මේ පරක්ක නොවී ඉක්මන්ට මාව හොයන් එන්න 🫶🤍

ඉතින් එහෙම උන එක හොදයි නේද.. ??කොහොම උන එකද.. ?  මිනිස්සු හරි ඉක්මන්ට වෙනස් වෙන එක..එහෙම නොවුනනම් මෙච්චර ආදරේ කරන ඔයාව ම...
14/06/2025

ඉතින් එහෙම උන එක හොදයි නේද.. ??

කොහොම උන එකද.. ?
මිනිස්සු හරි ඉක්මන්ට වෙනස් වෙන එක..
එහෙම නොවුනනම් මෙච්චර ආදරේ කරන ඔයාව මට හම්බෙන්නෑනේ..

ඉතින් මට හරි සතුටුයි..
පළවෙනි ආදරේ නොවුනට,
අවසන් වගේම සදාකාලික ආදරය ඔයා උන එකට.. 🤍🌸

Address

Ampara

Website

Alerts

Be the first to know and let us send you an email when Soul’s Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share