NIIBS Media Network

  • Home
  • NIIBS Media Network

NIIBS Media Network Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NIIBS Media Network, Broadcasting & media production company, .

සුව දිවියට පංචකර්ම | දෙවන සුව සැරියDr. R. A. R. P. Susantha PhDAcademic coordinator Center For Eastern Sciences and Well...
01/07/2025

සුව දිවියට පංචකර්ම | දෙවන සුව සැරිය

Dr. R. A. R. P. Susantha PhD
Academic coordinator
Center For Eastern Sciences and Wellness
Nāgānanda International Institute for Buddhist Studies

゚videoviralシallシ2025

සුව දිවියට පංචකර්ම | දෙවන සුව සැරියDr. R. A. R. P. Susantha PhDAcademic coordinator Center For Eastern Sciences and Wellness Nāgānanda International Institut...

සතිමග්ග භාවනා වැඩසටහන සතියට පෙරවදනක්... | පස්වන එළඹුමපූජ්‍ය හෝමාගම ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ       ゚videoviralシall...
27/06/2025

සතිමග්ග භාවනා වැඩසටහන
සතියට පෙරවදනක්... | පස්වන එළඹුම
පූජ්‍ය හෝමාගම ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ
゚videoviralシallシ2025

සතියට පෙරවදනක්... | පස්වන එළඹුමසතිමග්ග භාවනා වැඩසටහන | පූජ්‍ය හෝමාගම ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේNāgānanda International Institut...

𝐓𝐡𝐞 𝐢𝐧𝐚𝐮𝐠𝐮𝐫𝐚𝐥 𝐜𝐞𝐫𝐞𝐦𝐨𝐧𝐲 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐚𝐝𝐦𝐢𝐬𝐬𝐢𝐨𝐧 𝐨𝐟 𝐧𝐞𝐰 𝐬𝐭𝐮𝐝𝐞𝐧𝐭𝐬 𝐭𝐨 𝐭𝐡𝐞 𝟑𝐫𝐝 𝐛𝐚𝐭𝐜𝐡 𝐨𝐟 𝐭𝐡𝐞 𝟒𝟎-𝐝𝐚𝐲 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐑𝐞𝐬𝐢𝐝𝐞𝐧𝐭𝐢𝐚𝐥 𝐓𝐫...
24/06/2025

𝐓𝐡𝐞 𝐢𝐧𝐚𝐮𝐠𝐮𝐫𝐚𝐥 𝐜𝐞𝐫𝐞𝐦𝐨𝐧𝐲 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐚𝐝𝐦𝐢𝐬𝐬𝐢𝐨𝐧 𝐨𝐟 𝐧𝐞𝐰 𝐬𝐭𝐮𝐝𝐞𝐧𝐭𝐬 𝐭𝐨 𝐭𝐡𝐞 𝟑𝐫𝐝 𝐛𝐚𝐭𝐜𝐡 𝐨𝐟 𝐭𝐡𝐞 𝟒𝟎-𝐝𝐚𝐲 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐑𝐞𝐬𝐢𝐝𝐞𝐧𝐭𝐢𝐚𝐥 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐂𝐚𝐦𝐩
The inaugural ceremony for the admission of new students to the 3rd batch of the 40-day Japanese Language Residential Training Camp, jointly organized by the Faculty of Humanities and Social Sciences of Nāgānanda International Institute for Buddhist Studies (NIIBS) and the Daichi Japanese Language Centre, was held on the 12th of this month at the Mezzanine Hall of the main auditorium of our institute.
The event, which was held under the patronage of the Deputy Vice-Chancellor of NIIBS, Venerable Dr. Dampe Wijithrathana Thero, was graced by the presence of the following guests: Dr. Kumburugoda Are Pannaloka Thero, Senior Lecturer of the Anuradhapura Bhikkhu University, Professor Gamini Ratnasiri, Department of Pali and Buddhist Studies, University of Sri Jayewardenepura, Mrs. Niroshini Abeykoon, Senior Lecturer of the Department of Modern Languages, University of Kelaniya, and Senior Lecturer Venerable Dr. Panamure Chandima Thero, Senior Lecturer of the Daichi Japanese Language Centre, Venerable Pasgoda Sumittha Thero, Director of NIIBS, and Venerable Sooriyawewa Sumedha Thero, Vice-Chancellor Coordinator. A group of people participated.

සුව දිවියට පංචකර්ම | පළමු සුව සැරියDr. R. A. R. P. Susantha PhDAcademic coordinator Center For Eastern Sciences and Well...
20/06/2025

සුව දිවියට පංචකර්ම | පළමු සුව සැරිය

Dr. R. A. R. P. Susantha PhD
Academic coordinator
Center For Eastern Sciences and Wellness
Nāgānanda International Institute for Buddhist Studies
゚videoviralシallシ2025

සුව දිවියට පංචකර්ම | පළමු සුව සැරියDr. R. A. R. P. Susantha PhDAcademic coordinator Center For Eastern Sciences and Wellness Nāgānanda International Institut...

'බෞද්ධ ශාස්ත්‍ර වීමංසා'පළමු දිගහැරුමථේරවාදය සහ මහායානය ගැන හැඳින්වීමක්සම්පත් දායකත්වය:සේවාර්ජිත මහාචාර්ය අසංග තිලකරත්න -...
14/06/2025

'බෞද්ධ ශාස්ත්‍ර වීමංසා'
පළමු දිගහැරුම
ථේරවාදය සහ මහායානය ගැන හැඳින්වීමක්

සම්පත් දායකත්වය:
සේවාර්ජිත මහාචාර්ය අසංග තිලකරත්න - නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය

ඉදිරිපත් කිරීම:
කථිකාචාර්ය සම්පත් සුරංග - නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය
゚videoviralシallシ2025

'බෞද්ධ ශාස්ත්‍ර වීමංසා'පළමු දිගහැරුමථේරවාදය සහ මහායානය ගැන හැඳින්වීමක්සම්පත් දායකත්වය:සේවාර්ජිත මහාචාර්ය අසං.....

13/06/2025

'බෞද්ධ ශාස්ත්‍ර වීමංසා' වැඩසටහන (Episode 01)
හෙට (14) දින සවස 4.00 ට NIIBS TV Youtube චැනලය ඔස්සේ බලාපොරොත්තු වන්න...

සම්පත් දායකත්වය:
කැලණිය මානෙල් වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපති, සේවාර්ජිත මහාචාර්ය අසංග තිලකරත්න මහතා
ඉදිරිපත් කිරීම:
කැලණිය මානෙල් වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ කතිකාචාර්‍ය සම්පත් සුරංග ජයසිංහ මහතා

'බෞද්ධ ශාස්ත්‍ර වීමංසා' - පළමු දිගහැරුම https://youtu.be/hq6FTA3pOp0?si=i8eJHqQsfjYXHG1D

NIIBS TV Youtube - https://www.youtube.com/

සද්ධර්ම වර්ෂා"බාලයන් ඇසුරු නොකට හුදෙකලාව විසීමත් සැපතක්"පොල්ගහවෙල සිසූපචාලා මෙහෙණින්වහන්සේ
05/06/2025

සද්ධර්ම වර්ෂා
"බාලයන් ඇසුරු නොකට හුදෙකලාව විසීමත් සැපතක්"
පොල්ගහවෙල සිසූපචාලා මෙහෙණින්වහන්සේ

Episode - 09'සද්ධර්ම වර්ෂා'වියැලුනු දිවි කතරට ඇදහැලෙන අමාවැස්ස...පොල්ගහවෙල සිසූපචාලා මෙහෙණින්වහන්සේ උපාධි අපේක්ෂිකා - න....

සතිමග්ග භාවනා වැඩසටහන සතියට පෙරවදනක්.. - සිව්වන එළඹුමපූජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ
31/05/2025

සතිමග්ග භාවනා වැඩසටහන
සතියට පෙරවදනක්.. - සිව්වන එළඹුම
පූජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ

සතියට පෙරවදනක්... | සිව්වන එළඹුමසතිමග්ග භාවනා වැඩසටහන | පූජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේNāgānanda International Insti...

21/05/2025
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා අධ්‍යයන සංකථන යන මැයෙන් පැවැත්වෙන ශාස්ත්‍රීය සංවාද මාලාවේ තවත් එක් සංකථනයක් පසුගියදා පැව...
20/05/2025

මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා අධ්‍යයන සංකථන යන මැයෙන් පැවැත්වෙන ශාස්ත්‍රීය සංවාද මාලාවේ තවත් එක් සංකථනයක් පසුගියදා පැවැත්විණි. ඒ සම්මානිත මහාචාර්ය අසංග තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බෞද්ධ අධ්‍යයන පීඨයේ මෙන් ම පශ්චාත් උපාධි පීඨයේ සහ විශ්වවිද්‍යාලයීය අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙනි.
මෙහිදී කථිකාචාර්ය පැලවත්තේ රතනසිරි හිමියන් විසින් "පෙළ සාහිත්‍යයෙහි නාට්‍යෝචිත අවස්ථා - සංස්කෘත නාට්‍ය මූලධර්ම ඇසුරෙන් විමර්ශනය කිරීමේ ශක්‍යතාව" යන මැයෙන් සිය දේශනය පවත්වන ලදි.

𝐓𝐡𝐞 𝐅𝐚𝐜𝐮𝐥𝐭𝐲 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫 𝐨𝐧 𝐇𝐮𝐦𝐚𝐧𝐢𝐭𝐢𝐞𝐬 𝐚𝐧𝐝 𝐒𝐨𝐜𝐢𝐚𝐥 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞𝐬 (𝐅𝐒𝐇𝐒𝐒) 𝐨𝐫𝐠𝐚𝐧𝐢𝐳𝐞𝐝 𝐣𝐨𝐢𝐧𝐭𝐥𝐲 𝐛𝐲 𝐭𝐡𝐞 𝐅𝐚𝐜𝐮𝐥𝐭𝐲 𝐨𝐟 𝐁𝐮𝐝𝐝𝐡𝐢𝐬𝐭 𝐒𝐭𝐮𝐝𝐢𝐞𝐬 𝐚𝐧𝐝 𝐭𝐡𝐞 𝐅𝐚𝐜𝐮𝐥𝐭𝐲 𝐨𝐟 𝐏𝐨𝐬𝐭𝐠𝐫𝐚𝐝𝐮𝐚𝐭𝐞 𝐒𝐭𝐮𝐝𝐢𝐞𝐬 𝐨𝐟 𝐭𝐡𝐞 𝐍ā𝐠ā𝐧𝐚𝐧𝐝𝐚 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐁𝐮𝐝𝐝𝐡𝐢𝐬𝐭 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐰𝐚𝐬 𝐡𝐞𝐥𝐝 𝐫𝐞𝐜𝐞𝐧𝐭𝐥𝐲.
𝐀𝐭 𝐭𝐡𝐢𝐬 𝐞𝐯𝐞𝐧𝐭, 𝐚 𝐩𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐚𝐭𝐢𝐨𝐧 𝐰𝐚𝐬 𝐝𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐞𝐝 𝐛𝐲 𝐋𝐞𝐜𝐭𝐮𝐫𝐞𝐫 𝐕𝐞𝐧. 𝐏𝐞𝐥𝐚𝐰𝐚𝐭𝐭𝐞 𝐑𝐚𝐭𝐚𝐧𝐚𝐬𝐢𝐫𝐢 𝐮𝐧𝐝𝐞𝐫 𝐭𝐡𝐞 𝐭𝐡𝐞𝐦𝐞:

"පෙළ සාහිත්‍යයෙහි නාට්‍යෝචිත අවස්ථා - සංස්කෘත නාට්‍ය මූලධර්ම ඇසුරෙන් විමර්ශනය කිරීමේ ශක්‍යතාව"

(“𝐃𝐫𝐚𝐦𝐚𝐭𝐢𝐜 𝐒𝐢𝐭𝐮𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐢𝐧 𝐋𝐢𝐭𝐞𝐫𝐚𝐫𝐲 𝐓𝐞𝐱𝐭𝐬 – 𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐢𝐧𝐠 𝐭𝐡𝐞 𝐏𝐨𝐬𝐬𝐢𝐛𝐢𝐥𝐢𝐭𝐲 𝐨𝐟 𝐀𝐧𝐚𝐥𝐲𝐬𝐢𝐬 𝐁𝐚𝐬𝐞𝐝 𝐨𝐧 𝐭𝐡𝐞 𝐏𝐫𝐢𝐧𝐜𝐢𝐩𝐥𝐞𝐬 𝐨𝐟 𝐒𝐚𝐧𝐬𝐤𝐫𝐢𝐭 𝐃𝐫𝐚𝐦𝐚.”)
𝐓𝐡𝐞 𝐬𝐞𝐦𝐢𝐧𝐚𝐫 𝐰𝐚𝐬 𝐡𝐞𝐥𝐝 𝐮𝐧𝐝𝐞𝐫 𝐭𝐡𝐞 𝐩𝐚𝐭𝐫𝐨𝐧𝐚𝐠𝐞 𝐨𝐟 𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐨𝐫 𝐀𝐬𝐚𝐧𝐠𝐚 𝐓𝐡𝐢𝐥𝐚𝐤𝐚𝐫𝐚𝐭𝐧𝐞, 𝐃𝐞𝐚𝐧 𝐨𝐟 𝐭𝐡𝐞 𝐅𝐚𝐜𝐮𝐥𝐭𝐲 𝐨𝐟 𝐆𝐫𝐚𝐝𝐮𝐚𝐭𝐞 𝐒𝐭𝐮𝐝𝐢𝐞𝐬, 𝐍𝐈𝐈𝐁𝐒.

2025.05.17

Address


Telephone

+94750245084

Website

Alerts

Be the first to know and let us send you an email when NIIBS Media Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NIIBS Media Network:

  • Want your business to be the top-listed Media Company?

Share