YOHA

YOHA Hi Guys..

කෙල්ලන්ගෙ මොඩකම්අද කත කරන්නෙ කෙල්ලොන්ගෙ social media behavior එක ගැන1 photo ගොඩක් කෙල්ලො ආසයි ලොකෙට පෙන්න ගොඩක් දෙවල් පෙ...
13/03/2025

කෙල්ලන්ගෙ මොඩකම්

අද කත කරන්නෙ කෙල්ලොන්ගෙ social media behavior එක ගැන

1 photo

ගොඩක් කෙල්ලො ආසයි ලොකෙට පෙන්න ගොඩක් දෙවල් පෙන්නන්න පෙන්නල ගොඩක් අදහස් දැනගන්න..එත් social media ඇතුලෙ ඔනාවට වාඩ පොටො දැමිමෙන් ඔනවට වාඩ පෙන්නන්න යමෙන් වෙන්නේ එ කෙල්ලට ගවුරවයක් තිබ්බනන් එ ගවුරවය නැතිවෙල..අසහන කාරි පිරිසක් විතරක් වටෙ එකතු වෙන එක..එ පිරිසම තම comment දාදා කෙල්ලන්ව හිතිනුත් දුශනය කරන උන්..එක එ කෙල්ලෙ දාන photo එක මතත් depend වෙනව කොහොම උනත් අද Ai technology එක්කල පොටො විඩියො edit කරන නිසා. තව කෙල්ලො වශයෙන් හැම තැනම photo share වෙන්න පුලුවන් නිසා මෙකෙ පරිස්සමින් ඉන්න ඔනි....

2 massage

මෙක ගැන කිව්වොත් කෙල්ලෙක් fb එකෙ account එකක් හැදුවොත් එද ඉදන්ම ඔකෙ ඉන්න උන් වදෙ දෙනව අනිවරෙන්...එක ඉතින් social media පවිච්චි කරන කෙල්ල මතත් depend වෙනව එකිට තියෙන්නෙ එසෙමෙසෙ අමරුවක් නෙමෙනෙම් හැමොටම massage කරනව..එ වගෙම ඔකෙ ඇතුලෙ පාලනය වෙල ඉන්න කෙල්ලො අතලොස්සකුත් ඉන්නව 6-7 % ක් විතර..
අදුරන හො අදුරන් නැති කවුරු හරි hi ගාපු ගමන් massage දානවා..තව මුන් කතවාට අල්ලගන්න දගලන්නෙ කියල දැනනත් කත කරනව..කොහෙද ඉන්නෙ අහල මැසෙජ් දනකොට කොහෙද ඉන්නෙ කියන්න යනවා.ඇයි එ තරන් එ මැසෙජ් දන අය about එක බලල කොහෙද ඉන්නෙ කියල බලන්න දන් නැති බාබාලද..ලස්සනයි ගග කතවට අල්ලගන්න දගලනව..
කොහොමත් අද සාමජෙ වෙන දෙවල් එක්කල කෙල්ලො උනම හැමතැනින්ම
පරිස්සම් වෙල ජිවත් වෙන්න දැනගන්න ඔනි...මොකද මෙකෙ ඔන තරන් මිනිසුන්ට රැවටිල ජිවිතෙ විනාස කරගත්ත කෙල්ලො ඔනිතරන් ඉන්නව..

3 post

Fb එකෙ දකින දකින හැමදෙම කෙල්ලෙක් share කරනවනන් එ කෙල්ල ඉගෙන ගන්න ගැනු ලමයෙක් නන් එක ඔය කවුරු වගෙ කෙනෙක්ද කියල තිරනය කරන්න පුලුවන් fb එකෙ ඉන්න කට්ටිය...
ඔය ඉස්සරහර හොද ගාමනක් යන්න හිතන කෙනෙක් නන් කෙල්ලෙක් නන් එ ගැන ටිකක් හිතන් ඔයගෙ account එක ගැන.මොකද කිසිම තෙරුමක් නැති post share කරනකොට ඔය වටෙ ඉන්න පිරිසත් එකතු වෙන්නෙ එ වගෙ තෙරුමක් නැති පිරිසක්..friends ලා වැඩි කරගන්න follows ලා වැඩි කරගන්න හැමදෙම share කරන කෙල්ලෙක් වෙන් නැතුව ගවුරවයක් තියගෙන හැසිරෙන කෙල්ලෙක් වෙන්න එක ඔයගෙ ජිවිතෙට අශිර්වදයක් වෙයි...

ඉතින් හොද දෙමපියන්ගෙ හොද දුවෙක් හොද මහත්තයෙක්ගෙ විදියට හොද බිරිදක් විදියට අවංක පෙම්වතෙක් ලග අවංක පෙම්වතියක් විදියට සාමජයෙ හැසිරෙන්න social media ව හැසිරෙන්න.එක ඔයගෙ ගවුරවය.අවංක බාවය ආදරය හැමදටම අරක්ශා කරවී...

31/05/2024

තනියම ඉන්න ගමන් අහන්න...🙂❤️


30/05/2024

හෙමි හෙමින් මට ලං විලා💔
ඔබ ගිය සුලගක් විලා🙂...use 🎧


27/11/2023

Comment Your Favorite Statue 😃

Created by Amir Kedir

Address


Website

Alerts

Be the first to know and let us send you an email when YOHA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to YOHA:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share