Flash Lanka

Flash Lanka News,Entertainment All About You🦁❤️

14/05/2026

හේමරතන හදි කල දැරිය පරිවාසයේ, දැරියගේ අම්මා සිරභාරයේ,හදි කල බව කියන අටමස්ථානාධිපති හේමරතන නවලෝකයේ..🤐

08/05/2026
ජොනී ඔලිම්පික් ගොස් නොව හිරේ සිට ඇප ලබා පැමිණ ඇති බව ඔබේ හය හතර නොදත් බයි මිතුරාට කියා දෙන්න..🐃
25/04/2026

ජොනී ඔලිම්පික් ගොස් නොව හිරේ සිට ඇප ලබා පැමිණ ඇති බව ඔබේ හය හතර නොදත් බයි මිතුරාට කියා දෙන්න..🐃

අරක්කු කාලට ඇවිත් වැස්සෙ හාලා නාලා ගිය බයියන්ට ස්තූතියි.😁
21/11/2025

අරක්කු කාලට ඇවිත් වැස්සෙ හාලා නාලා ගිය බයියන්ට ස්තූතියි.😁

සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් ගෙන්වූ කුඩු තොගයක්, සැකකරුවන් 06 දෙනෙක් සමඟ බොට්ටුවක් තංගල්ල වාරායට. එහි අයිස් මත් ද්‍රව්‍ය ක...
21/11/2025

සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් ගෙන්වූ කුඩු තොගයක්,
සැකකරුවන් 06 දෙනෙක් සමඟ බොට්ටුවක් තංගල්ල වාරායට.

එහි අයිස් මත් ද්‍රව්‍ය කිලෝ එකක් පමණ වන පාර්සල් 200කට ආසන්න සංඛ්‍යාවක්, හෙරොයින් අඩංගු පාර්සල් 100කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා නේවි සෙබලුන් මගින් පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයට බාර දී ඇති අතර සැකකරුවන් 06 දෙනා පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර ගිනි අවි දකෙක්ද පොලිස් භාරයට ගෙන තිබේ. 9MM වාර්ගයේ ගිනි අවියක් සහ රිවෝල්වරයක් මෙලෙස හමුව තිබේ. අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී දුරකතන දත්ත වලින් තහවුරු වී ඇත්තේ පන්නල ප්‍රාදේශීය සභාවේ සඳලංකාව කොට්ඨාශයට තරඟ වැදුනු සජබ අපේක්ෂකයෙක් වන වසන්ත ජයකොඩි යන අය විසින් මුදල් වියදම් කොට මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වා ඇති බවයි. ඔහුද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

21/11/2025

අද නුගේගොඩදි දැක්කොත් කතා නොකර ඉන්ඩෙපා කතා කරන්ඩ.. මොලේ නැති උනාට අපිත් මනුස්සයෝ 😌

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Flash Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share