12/11/2025
ජීවිතේ හැම දෙයක් ම අහම්බයක් කියා හිතන කෙනෙක්.
ජීවිතේට එළැඹෙන හැම අභියෝගයක් ම සිනාවෙන් පිළිගන්න උත්සාහ කරන කෙනෙක්.
විප්‍රවාසීව හිටියත්, ලංකාවේ සිද්ධ වෙන බොහෝ දෙවල්වලට ඇඟිලි ගහ ගහ අවුස්සන්න ඉඩ කඩ හදා ගන්න කෙනෙක්.
සමාජ මාධ්‍ය වෙනස් විදියකට පාවිච්චි කරමින් මිතුරු අවධානය දිනා ගත්තු කෙනෙක්.
ඒ තමයි එක්සත් රාජධානියේ වෙසෙන අසංක ගුණසේකර.
මේ අසංකගේ ජීවන හෙළිදරව්ව
ජීවිතේ හැම දෙයක් ම අහම්බයක් කියා හිතන කෙනෙක්.ජීවිතේට එළැඹෙන හැම අභියෝගයක් ම සිනාවෙන් පිළිගන්න උත්සාහ කරන කෙනෙක්....