Madhawa Store

  • Home
  • Madhawa Store

Madhawa Store Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madhawa Store, Digital creator, .

ඔබගේ සියලුම ටයිප් සෙටින් (Type Setting) අවශ්‍යතා සඳහා විශ්වාසවන්ත සේවාවක්! 💻✨​ඔබගේ අධ්‍යාපනික හෝ වෘත්තීය ලේඛන කටයුතු නිව...
25/12/2025

ඔබගේ සියලුම ටයිප් සෙටින් (Type Setting) අවශ්‍යතා සඳහා විශ්වාසවන්ත සේවාවක්! 💻✨

​ඔබගේ අධ්‍යාපනික හෝ වෘත්තීය ලේඛන කටයුතු නිවැරදිව, පිරිසිදුව සහ ඉතා සාධාරණ මිලකට කර ගැනීමට අවශ්‍යද? අප සතු පළපුරුද්ද සහ කාර්යක්ෂමතාව සමඟින් ඔබගේ වැඩකටයුතු පහසු කරගන්න අදම අපව අමතන්න.

​අපගෙන් ඔබට ලැබෙන සේවාවන්:

📘 ටියුට් සකස් කිරීම (Tute preparation)
📝 ප්‍රශ්න පත්‍ර ටයිප් කිරීම (Papers typing)
🎓 ඇසයින්මන්ට් (Assignment typing)
📄 CV සකස් කිරීම (CV preparation)
📊 Excel ලේඛන සකස් කිරීම (Excel documents)
🎨 පන්ති සදහා FB Post නිර්මාණය

​අපගේ විශේෂත්වය:

✅ සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ටයිප් කිරීමේ හැකියාව.
✅ ඕනෑම අවස්ථාවක ඔබගේ Document එකේ සුළු වෙනස්කම් (Revisions) සිදු කර දිය හැක.
✅ ඉතාමත් සහනදායී මිල - එක් පිටුවක් රු. 50 සිට.
✅ නිවැරදි සහ පැහැදිලි නිමාව.
✅ කඩිනම් සහ විශ්වාසවන්ත සේවාව.

​විශේෂ පහසුකම්:
📂 ඔබගේ අවශ්‍යතාවය අනුව PDF හෝ Word Document ලෙස ලබා ගත හැක.
⏱️ ඔබ කොහේ සිටියත්, අපගේ WhatsApp අංකයට තොරතුරු යොමු කර පැය 24ක් ඇතුළත නිමවා ගත හැක.

​📞 අදම අප හා සම්බන්ධ වන්න:
WhatsApp: 0774174158
https://wa.me/94774174158

01/11/2025
15/08/2025
✨📚 **Premium Frozen Elsa Pencil Case** 📚✨❄️ ඉහළ ගුණාත්මක මට්ටම👑 Attractive Elsa Design👜 විශාල අවකාශය🔒 Smooth Zip Closure...
13/08/2025

✨📚 **Premium Frozen Elsa Pencil Case** 📚✨

❄️ ඉහළ ගුණාත්මක මට්ටම
👑 Attractive Elsa Design
👜 විශාල අවකාශය
🔒 Smooth Zip Closure

💰 *මිල රු. 500/-*
🚚 *ඩිලිවරි ගාස්තුව රු. 300/-*

WhatsApp:- https://wa.me/94774174158

⚡ **Stock සීමිතයි – දැන්ම Order කරන්න!** ⚡

🚚COD මගින් දිවයින පුරා බෙදා හරිනු ලැබේ

*🔦 Powerful  Rechargeable කළ හැකි Torch  එකක්! 🔋✨*✅ USB charging✅ powerfull head light and side flash light✅ free USB Ch...
11/08/2025

*🔦 Powerful Rechargeable කළ හැකි Torch එකක්! 🔋✨*

✅ USB charging
✅ powerfull head light and side flash light
✅ free USB Charging cable and BOX
✅ පහසුවෙන් ගෙන යා හැකි වීම
✅ water proof

💥 *මිල රු. 450/-*
🚚 *ඩිලිවරි ගාස්තුව රු. 300/-*

සීමිත තොග ප්‍රමාණයක් ඇති බැවින් ඔබගේ ඇනවුම දැන්ම වෙන්කරවා ගන්න! 📲✨
https://wa.me/p/24027319786937882/94774174158

whatsapp:- 0774174158

🚚COD මගින් දිවයින පුරා බෙදා හරිනු ලැබේ.

pencil box Rs 500/-whatsapp 0774174158
09/08/2025

pencil box Rs 500/-
whatsapp 0774174158

රීලග පාර හරි දලදා පෙරහැර බලන්න යන්නම ඔනි 🥹🙏photo Credit : Manika Jayasingha
08/08/2025

රීලග පාර හරි දලදා පෙරහැර බලන්න යන්නම ඔනි 🥹🙏

photo Credit : Manika Jayasingha

පැය 5 ක් එක දිගට ඉකි ගස ගසා හඬමින් මව් සෙනෙහස ඉල්ලපු අලි පැටවා... 💔🥺මේ කිසිම පැහැදිලි හේතුවක් නොමැතිව තම මව විසින් දෙවරක...
07/08/2025

පැය 5 ක් එක දිගට ඉකි ගස ගසා හඬමින් මව් සෙනෙහස ඉල්ලපු අලි පැටවා... 💔🥺

මේ කිසිම පැහැදිලි හේතුවක් නොමැතිව තම මව විසින් දෙවරක් ප්‍රතික්ෂේප කරන ලද අලි පැටවෙක්.

ඒ මොහොතේ වනයේ ගමන් කරමින් සිටි පශු වෛද්‍යවරයෙකුගේ වාහනයේ මේ කුඩා අලි පැටවා ගැටී තිබෙනවා. ලොකු අනතුරක් සිදු නොවූ නිසා පශු වෛද්‍යවරයා විසින් අලි පැටවා නැවත ඔහුගේ මව වෙත ගෙන ආ නමුත් සැවොම විමතියට පත් කරමින් උගේ මව පැටවා නැවතත් ප්‍රතික්ශේප කරමින් තල්ලු කර තිබෙනවා.

මේ කුඩා පැටවාට මේ දැඩි ප්‍රතික්ෂේප කිරීම දරාගත නොහැකි වෙලා. එයා පුරා පැය 5 ක් විතර කඳුළු පෙරමින් අඬලා තියෙනවා. හරියට පුංචි ළදරුවෙක් වගේ. පශු වෛද්‍යවරයාට කුමක් කළ යුතු දැයි සිතාගත නොහැකි වෙලා.

ඉන්පසු ඔහු උණුසුම් බ්ලැන්කට්ටුවක් අලි පැටවාට පොරවලා පැටවා සන්සුන් කිරීමට උත්සාහ කරලා. අවසානයේ අලි පැටවා නින්දට වැටුණත්, එයා හදවත බිඳුණු කුඩා දරුවෙකුගේ සුසුම් වගේ නින්දේදී කෙඳිරිගාමින් තමයි ඉඳලා තියෙන්නෙ. පසුව බලද්දි කඳුළුවලින් බ්ලැන්කට්ටුව තෙත් වෙලා... 💔🥺

අම්මගෙ තාත්තගෙ ආදරේ අපි හැමෝටම අවශ්‍යයි. ඒක මිනිසුන් ද තිරිසනුන් ද කියලා වෙනසක් නෑ....

©️ උපුටා ගැනීමකි

*🔦 Powerful  Rechargeable කළ හැකි Torch  එකක්! 🔋✨*✅ USB charging✅ powerfull head light and side flash light✅ free USB Ch...
30/07/2025

*🔦 Powerful Rechargeable කළ හැකි Torch එකක්! 🔋✨*

✅ USB charging
✅ powerfull head light and side flash light
✅ free USB Charging cable and BOX
✅ පහසුවෙන් ගෙන යා හැකි වීම
✅ water proof

💥 *මිල රු. 450/-*
🚚 *ඩිලිවරි ගාස්තුව රු. 300/-*

සීමිත තොග ප්‍රමාණයක් ඇති බැවින් ඔබගේ ඇනවුම දැන්ම වෙන්කරවා ගන්න! 📲✨

whatsapp:- 0774174158
https://wa.me/message/VQGUDGHM7YMAP1

🚚COD මගින් දිවයින පුරා බෙදා හරිනු ලැබේ..

Address


60470

Website

Alerts

Be the first to know and let us send you an email when Madhawa Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Madhawa Store:

  • Want your business to be the top-listed Media Company?

Share