පැලැස්තරේ - Palasthare

  • Home
  • පැලැස්තරේ - Palasthare

පැලැස්තරේ -  Palasthare ආවනම් පේජ් එකට ලයික් එකකුත් දාගෙනම යං 😎

පහතරට කලාව ❤️🙏
08/10/2025

පහතරට කලාව ❤️🙏

ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටම නිර්වාණ සුවයම අත් වේවා !
25/09/2025

ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටම නිර්වාණ සුවයම අත් වේවා !

කතරගම කඳ සුරිදුන් නොහොත් මුරුගන් 🙏🙏🙏සැ.යු - Ai නිර්මාණයක් බැවින් වෙනස්කම් තිබිය හැක.පැලැස්තරේ -  Palasthare
24/09/2025

කතරගම කඳ සුරිදුන් නොහොත් මුරුගන් 🙏🙏🙏

සැ.යු - Ai නිර්මාණයක් බැවින් වෙනස්කම් තිබිය හැක.

පැලැස්තරේ - Palasthare

24/09/2025

උදා වූ අද දවසේ ඔබට උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා !

කතරගම මහා දේවාලයේ වැඩබලන බස්නායක දූරයට අභිනවයෙන් පත්වූ තිලිණ මධුසංඛ මැතිදුන්ට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදයත් උතුම් වි...
23/09/2025

කතරගම මහා දේවාලයේ වැඩබලන බස්නායක දූරයට අභිනවයෙන් පත්වූ තිලිණ මධුසංඛ මැතිදුන්ට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදයත් උතුම් විශ්ණු කතරගම දෙවිටන්ගේ පිහිටත් ලැබේවා !

ඓතිහාසික කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ වරයා ලෙසින් සුවිෂාල සේවයක් ඉටු කරමින් තම දූරයට සමු දෙන ගරු ඩිෂාන් ගුණසේකර බස්නා...
21/09/2025

ඓතිහාසික කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ වරයා ලෙසින් සුවිෂාල සේවයක් ඉටු කරමින් තම දූරයට සමු දෙන ගරු ඩිෂාන් ගුණසේකර බස්නායක නිලමේ තුමනි !

ඔබ තුමන්ට පැලැස්තරේ ප්‍රධාන පරිපාලක Pasindu Madubhash*tha ඇතුළු සමස්ථ ඇඩ්මින් මඬුල්ලේ ගෞරවය පුද කරන්නෙමු 🙏

11/09/2025

ඔලබොඩුව කෝළම් පරපුරට අයත් මහා සම්මත මනු රජුගේ සහ බිසවගේ වෙස්මුහුණු 😍

වීඩියෝව - උපුටා ගැනීමකි.

පැලැස්තරේ - Palasthare

09/09/2025

පැලැස්තරේ - Palasthare අප නිල මාධ්‍ය ඒකකය වෙනුවෙන් නව පරිපාලක මණ්ඩලයක් සාර්ථකව පත් කරගන්නා ලද අතර නව පරිපාලක මඩුල්ල යටතේ නවමු වැඩ පිළිවෙලක් සකස් කරමින් පවතී එය ඉක්මනින් ඔබට දැනුවත් කරනු ලැබේ....

08/09/2025

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වැඩබලන දියවඩන නිළමේ වරයා ලෙස හිටපු දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා විසින් කටයුතු කර ඇත.

දළදා වහන්සේගෙ ගිහි භාර කරු ලෙස යළි පත් වන්නට හැකි වේවා

08/09/2025

නිවේදනයයි !

අප පැලැස්තරේ ෆේස්බුක් පිටුවෙහි නව පරිපාලක මණ්ඩලය පත් කිරීම මේ දින වල සිදු කෙරෙන අතර නව ප්‍රධාන පරිපාලක වරයා සමඟින් වෙනස්ම වැඩ කොටසකින් ඉක්මනින් හමුවෙමු ❤️

- පැලැස්තරේ පරිපාලක මඬුල්ල 2023 - 2025

මෙරට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපිරිමිත සේවයක් ඉටු කොට අද දින තේවාව අවසන් වන උතුම් වාම ශ්‍රී දළදා වහන්සේගෙ වසර 20ක් ගිහි භ...
07/09/2025

මෙරට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපිරිමිත සේවයක් ඉටු කොට අද දින තේවාව අවසන් වන උතුම් වාම ශ්‍රී දළදා වහන්සේගෙ වසර 20ක් ගිහි භාර කරුවී එම කාර්‍යය අකුරටම ඉටු කරපු ගරු දියවඩන නිළමේ ප්‍රදීප් නිළංග දෑල මැතිතුමනි ඔබ තුමන් සිදු කල අපිරිමිත සේවයට සමස්ථ බෞද්ධයන්ගේ ගෞරවය පුද කරන අතරම මීලග දියවඩන නිළමේ දූරයටද ඔබ තුමන් පත් වේ යැයි තදින් විශ්වාස කරනේය ❤️🙏

😓
05/09/2025

😓

වසර 23කට පසු ජීවිත 15ක් අහිමි කල අනතුර 😢

Address


Alerts

Be the first to know and let us send you an email when පැලැස්තරේ - Palasthare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to පැලැස්තරේ - Palasthare:

  • Want your business to be the top-listed Media Company?

Share