Db Digital Media Unit

Db Digital Media Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Db Digital Media Unit, Broadcasting & media production company, Godagama.

නිදහස් අධ්‍යාපනයේ පියාණන් වූ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර ශ්‍රී මතාණන්ගේ 141 වැනි ජන්ම දිනය සමරනු වස් ආචාර්ය සී.ඩබ...
16/09/2025

නිදහස් අධ්‍යාපනයේ පියාණන් වූ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර ශ්‍රී මතාණන්ගේ 141 වැනි ජන්ම දිනය සමරනු වස් ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර ගුණානුස්මරණ පදනම බස්නාහිර පළාතේ පාසල් සිසුන් අතර පැවැත් වූ දැනුම මිණුම තරඟාලිය 2025.09.14 වැනි දින ලුම්බිණි විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.මේ සඳහා ලබැදි සවිය සීමා සහිත ඩාර්ලිබට්ලර් සහ සමාගමේ Bubble සන්නාමය දායකත්වය ලබා දෙන ලදී.

මලක් සේ පිපෙන දියණියට ගඟක් සේ ගලන්නට ඉඩ දෙන දියණි වැඩසටහන ජාතික ගුවන්විදුලියේ වෙළද සේවය සහා ශ්‍රී ලංකා පොලීසිය සමග SUNNY...
16/09/2025

මලක් සේ පිපෙන දියණියට
ගඟක් සේ ගලන්නට ඉඩ දෙන දියණි
වැඩසටහන ජාතික ගුවන්විදුලියේ වෙළද සේවය සහා ශ්‍රී ලංකා පොලීසිය සමග SUNNY සන්නාමයේ අනුග්‍රහයෙන් පැවැත්විය.

07/09/2025

ගුවනෙහි විසිරි-සියවස් අසිරි
අභිමානවත් සැමරුන් උත්කර්ෂයට හරියටම දින 100කට පෙරාත්තුව යෙදෙන
බිනර මස පුන් පොහෝදා
සඳහම් සැරිසර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ඓතිහාසික මාතර,හිත්තැටිය රාජ මහා විහාරස්ථානයේ සිට සජීවී විකාශය.....

07/09/2025

බිනර පොහෝදා සවස සදහම් සැරිසර බෝධිපූජා වන්දනාව සජීවී විකාශය මාතර හිත්තටිය රජමහා විහාරයේ සිට..…

#2025

07/09/2025

බිනර පොහෝදා සවස ධහම් දේශානව සජීවී විකාශය මාතර හිත්තටිය රජමහා විහාරයේ සිට..…

07/09/2025

බිනර පොහෝදා සජීවී විකාශය මාතර හිත්තටිය රජමහා විහාරයේ සිට..…

07/09/2025

බිනර පොහෝදා දහවල් කාව්‍යම ධර්ම දේශනාව සජීවී විකාශය මාතර හිත්තටිය රජමහා විහාරයේ සිට..…

07/09/2025

බිනර පොහෝදා සජීවී විකාශය මාතර හිත්තටිය රජමහා විහාරයේ සිට..

Address

Godagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Db Digital Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share