Wulshi thanasha opatha

Wulshi thanasha opatha ���������

අම්පාරේ ගැබිණි ඇතින්නියකටත් වෙඩි තබයි 🥺💔🌿🍀.අම්පාර පදියතලාව මාවුන්නේවැල ග්‍රාමයේ කිසියම් පාපතරයෙකු විසින් සොඩයට වෙඩි තබන ...
22/07/2025

අම්පාරේ ගැබිණි ඇතින්නියකටත් වෙඩි තබයි 🥺💔🌿🍀.

අම්පාර පදියතලාව මාවුන්නේවැල ග්‍රාමයේ කිසියම් පාපතරයෙකු විසින් සොඩයට වෙඩි තබන ලද ගැබිණි ඇතින්නියක් පිලිබදව තොරතුරු වාර්තා වන අතර Protect Elephants World Global Association අප ද ඇය පිලිබදව මේවන විටත් අදාල අංශ වෙත දැනුවත් කොට ඇත.

ඇය ගර්බණී ඇතින්නියක් බවට නිරීක්ෂණය වී ඇති අතර ඇය පිඹිනා විට ඇයගේ සොඩයෙන් රුධිරයද ගලන බවට ගම්වැසියන් පවසනු ඇත 💔. තමන්ගේත්, තමන්ගේ කුසේ වැඩෙන දරුවාගේත් බඩගින්න නිවාගැනීමට ඇය කොහේහෝ ගොස් වෙඩි කාගෙන එන්න ඇති.

ගැබිණි අලි මවක් යනු මේ පෘථිවියේ දීර්ඝතම දරුගැබ දරන මවයි. ශ්‍රී ලංකාව ප්‍රමුඛ ආසියානු අලි මව මාස 18කට ආසන්න කාලයක් සිය දරු ගැබ දරාගෙන සිටින අතර අප්‍රිකානු අලි මව මාස 22කට ආසන්න කාලයක් සිය දරුගැබ දරා සිටියි.

ගැබිණි අලි මවකටත් වෙඩි තබන්න අද ශ්‍රී ලාංකිකයා කෲර වී ඇත 💔.

( සැ. යු.-පහත ඡායාරූපය කෘතිම බුද්ධිය AI භාවිතා කොට නිර්මාණය කල එකක් බව කරුනවෙන් සලකන්න.)

A pregnant elephant is also shot in Ampara 🥺💔🌿🍀.

Information is being reported about a pregnant elephant who was shot in the trunk by a person in the Maunnewela village of Padiyathalawa, Ampara, and we, the Protect Elephants World Global Association, have already informed the relevant departments about her.

She has been observed to be a pregnant elephant and the villagers say that blood flows from her trunk when she blows 💔. She must have gone somewhere and brought back the shot to satisfy her hunger and that of her growing child.

A pregnant elephant mother is the mother who carries her child for the longest time on this planet. The Asian elephant mother, led by Sri Lanka, carries her child for almost 18 months, while the African elephant mother carries her child for almost 22 months.

Today's Sri Lankan has become so cruel that he even shoots a pregnant elephant 💔.

(NB. Please note that the photo below was created using artificial intelligence (AI).)

හිගුරාණ පැරණිගම වෙල් යායක නිවසකින්  ඇද තිබූ විදුලි රැහැනක පැටලි ඇත් පැටවකු අවසානාවන්ත ලෙස මරණයට පත්ව ඇත.
22/06/2025

හිගුරාණ පැරණිගම වෙල් යායක නිවසකින් ඇද තිබූ විදුලි රැහැනක පැටලි ඇත් පැටවකු අවසානාවන්ත ලෙස මරණයට පත්ව ඇත.

11/04/2025

❗ support please

K.M. වසන්ත පරාක්‍රම යන අයගේ ජාතික හැදුනුම්පත (751961596v) , සිවිල් ආරක්ෂක බලකා හැදුනුම්පත, ATM card යනාදි වටිනා ලියකියවිලි සියල්ල සමග රු. 51,700 මුදලක් අඩංගු මුදල් පසුම්බිය අස්ථානගත වී ඇත.
( 1 පාලම, කීනවත්ත, හිගුරාණ හරහා එරගම මාර්ගය )
හමු වූ අයෙක් වේ නම් පහත දුරකථන අංක වලට දැනුම්දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

0756874425
0774793908
0702677433

06/04/2025

පැරණිගම බෝඩරේට නෑගම් ආපු අලිය

19/03/2025
19/03/2025
හිගුරාන ප්‍රදේශයේ වන අලි පහරින් ජීවිතයෙන් සමුගත් කෝසල උබට මේ වගේ දෙයක් ඉපදෙන මතු ආත්මයකවත් නොවේවා. කොසල උබට නිවන් සුව.
19/03/2025

හිගුරාන ප්‍රදේශයේ වන අලි පහරින් ජීවිතයෙන් සමුගත් කෝසල උබට මේ වගේ දෙයක් ඉපදෙන මතු ආත්මයකවත් නොවේවා. කොසල උබට නිවන් සුව.

23/02/2025

Address

Colombo

Telephone

0703654197

Website

Alerts

Be the first to know and let us send you an email when Wulshi thanasha opatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wulshi thanasha opatha:

Share

Category