Sewing Arts with Kushi

Sewing Arts with Kushi දිරිය ලියන්ගේ මැහුම් පාරාදීසය... my youtube channel https://youtube.com/?si=KvSmJKW8V1yQlClT

පහුගිය සතියේ Advance සාරි ජැකට් පාඩමේ මෝස්තරය.... නදීශානි තෙන්නකෝන් Bride කෙනෙක්ටම එක පාරින් මහලා.... ගොඩාක්ම සතුටින් මට...
03/01/2026

පහුගිය සතියේ Advance සාරි ජැකට් පාඩමේ මෝස්තරය.... නදීශානි තෙන්නකෝන් Bride කෙනෙක්ටම එක පාරින් මහලා.... ගොඩාක්ම සතුටින් මට කතා කරේ ඉතින්...මේ වගේ තව තවත් ලස්සන නිර්මාණ කරන්න ඔයාට ශක්තිය නොඅඩුවම ලැබෙන්න ඕනෙ 💗💗💗💗

01/01/2026

සුදු ගවුමේ කොළරය නිර්මාණය කිරීම....

01/01/2026

නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!!....

ආදරණීය මැහුම් තක්සලාව සගරාව... 2025 වර්ෂයේදී වගේම 2026 ටත් අලුත් මුහුණුවරකින් ඔබ හමුවට පැමිණීමට නියමිතයි.ලබන ජනවාරි කලාප...
29/12/2025

ආදරණීය මැහුම් තක්සලාව සගරාව... 2025 වර්ෂයේදී වගේම 2026 ටත් අලුත් මුහුණුවරකින් ඔබ හමුවට පැමිණීමට නියමිතයි.ලබන ජනවාරි කලාපයේ සගරාවෙන් එහි උපදේශිකාවන් සියල්ලටත් පිටුවක් වෙන් කළ ප්‍රධාන කතෘ මංජුලා මල්කාන්ති මහත්මියට තුති මල් 💗💗💗💗💗💗💗💗... සගරාව වෙනුවෙන් කාන්තා ඔබට උපරිම සේවයක් සැලසීම අපගේ යුතුකම කොට සලකමි.පාඨක ඔබට ස්තූතියි 🙏💗

29/12/2025

සුදු ගවුම මහමු ..පාඩමේ තවත් කොටසක්.. අත සදහා පතරොම සාදා ගැනීම..

28/12/2025

පාසල් සුදු ගවුම සදහා මිම් සාදා පතරොම නිර්මාණය කරමු.....

27/12/2025

පාසල් සුදු ගවුමක්.මහන්න මිමි ගමුද?.....

https://youtu.be/wOegjwwf9JU?si=RPPAiTeqx-k7IktH  පාසල් කොට කලිසම සදහා පතරොම හදමු වීඩියෝ එක ඉහත youtube link එකෙන් ගිහින...
27/12/2025

https://youtu.be/wOegjwwf9JU?si=RPPAiTeqx-k7IktH පාසල් කොට කලිසම සදහා පතරොම හදමු වීඩියෝ එක ඉහත youtube link එකෙන් ගිහින් බලන්න...

2025/12/16

27/12/2025

තාමත් ඉතින් මේවට තමා ආස....🫣🫣🫣...💗💗 මහරගම අහස යට

25/12/2025

ශශී -අම්බලන්ගොඩ
නිරෝෂි මහත්මිය -නුගේගොඩ
ප්‍රියංගා -හෝමාගම ඔයාලටත් ගොඩාක් පින් ...මේ කර්තව්‍යට දායක උනාට. 🙏🙏🙏 නිරෝගී වේවා!! සියලු දේ සාර්ථක වේවා!!

25/12/2025

ළමා ඇදුම් පාඨමාලාවේ චමිලා නිරෝෂිනී මහත්මියගේ පරිත්‍යාග .... ගොඩාක් ස්තූතියි වගේම පින් ඔයාටත්🙏🙏 නිදුක් නිරෝගි සුවය වගේම සියලු ප්‍රාර්ථනා ඉටු වේවා!!!

Address

Homagama

Opening Hours

21:00 - 22:30

Telephone

+94779723723

Website

Alerts

Be the first to know and let us send you an email when Sewing Arts with Kushi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share