Medialk.com

Medialk.com MediaLK.com is a website in Sri Lanka which
open the truth to the public through impartial and exploratory reporting without any political and racist filters.

14/04/2025
02/04/2025

අල්ලස් නඩුවකින් වැරදිකරු වූ උතුරුමැද හිටපු මහ ඇමති එස් එම් රංජිත්ට වසර 16ක සිර දඬුවම්

‘මාතර මහේස්ත්‍රාත් මරු’ –  දේශබන්දු ගැන අභියාචනාධිකරණ නියෝගයේ සම්පූර්ණ පරිවර්ථනය https://medialk.com/archives/8005
01/04/2025

‘මාතර මහේස්ත්‍රාත් මරු’ – දේශබන්දු ගැන අභියාචනාධිකරණ නියෝගයේ සම්පූර්ණ පරිවර්ථනය

https://medialk.com/archives/8005

බැසිල්ගේ නෑයා හොරු අල්ලද්දි රනිල් මැද්දට පැන්න හැටි
05/01/2025

බැසිල්ගේ නෑයා හොරු අල්ලද්දි රනිල් මැද්දට පැන්න හැටි

අවුරුදු 5යි මාස ගණනකට පසු නිදහස් වූ සාෆි ගැන වෙනස් වෙනස් කතාවක්https://youtube.com/?si=BkY27RKTVbOVOaFx
06/11/2024

අවුරුදු 5යි මාස ගණනකට පසු නිදහස් වූ සාෆි ගැන වෙනස් වෙනස් කතාවක්

https://youtube.com/?si=BkY27RKTVbOVOaFx

ගිරානේගම කියලා පොලිසියක් තියනවා. ඒ පොලිසියේ සිරමැදිරියේ ගත්තු පින්තූරයක් කියලයි මේ තියන පින්තූරය අපට ලැබු⁣ණේ. වාර්තාවෙන ...
01/11/2024

ගිරානේගම කියලා පොලිසියක් තියනවා. ඒ පොලිසියේ සිරමැදිරියේ ගත්තු පින්තූරයක් කියලයි මේ තියන පින්තූරය අපට ලැබු⁣ණේ. වාර්තාවෙන විදිහට කතාව මේකයි.

අදාල ප්‍රදේශයේ බූරු ගහමින් සිටි බව කියමින් පිරිසක් අත්අඩංගුවට අරගෙන පොලිසියට ගෙනත් කූඩුවට දාලා තියනවා. ඉන් පස්සේ ඒ මිනිස්සුන්ගෙන් සල්ලි අරං පොලිසියේ අය බියර් ගෙනත් බීලා කූඩුවෙ හිටපු සල්ලි ගත්තු කීප දෙනාටත් ටිකක් දීලා. පොලිසිය සල්ලි ගත්තු නිසා කූඩුව ඇතුළේ බූරු ගහන්නත් අවස්ථාව දීලා. ඉන් පස්සේ සටහන් දාන්නැතුවම මුදා හැරලා. කූඩුව ඇතුළෙම හිටපු කෙනෙක් ⁣මේ ටික වීඩියෝ කරගෙන. දැන් ඒ වීඩියෝ කරපු කෙනාට තර්ජන. ඔහු සැඟවිලා ඉන්නේ. කුඩු දාලා අත්අඩංගුවට ගන්නවා කියලා තර්ජනය කරලා.

මේක තමයි අපිට වාර්තා වුණු සිද්ධිය. මේක ඇත්තක්නම් සහ මේ ඡායාරූපය ඇත්තක්නම් (වීඩියෝත් ඇත) මෙය ඉතා බරපතල සිද්ධියක්. ඒ පුද්ගලයාගේ ජීවිතය අනතු⁣⁣රේ. මේ ගැන උසස් පොලිස් නිලධාරීන්ට මීට කලින් පැමිණිලිත් කරලා තියෙනවා. ඒ පැමිණිල්ල අනුව අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කටඋත්තරයකුත් අරං තියනවා මේ පුද්ගලයාගෙන්. නමුත් ඔහුට තියන තර්ජනය ඒ විදිහමයි කියලා වාර්තා වෙන්නෙ. මේ ගැන කඩිනම් පරීක්ෂණයක් කර මේ පුද්ගලයාගේ ආරක්ෂාව සහතික කළ යුතුයි.

රටින් පිටවෙන්න ගිය ඩෑන් ප්‍රියසාද් හරවා යවයිඅද රාත්‍රී 08.35ට පිටත්වූ EK 653 ගුවන් යානයෙන් රටින් පිටවීමට පැමිණි ලියනගේ අ...
20/09/2024

රටින් පිටවෙන්න ගිය ඩෑන් ප්‍රියසාද් හරවා යවයි

අද රාත්‍රී 08.35ට පිටත්වූ EK 653 ගුවන් යානයෙන් රටින් පිටවීමට පැමිණි ලියනගේ අබේරත්න සු⁣⁣රේෂ් ප්‍රියසාද් හෙවත් ඩෑන් ප්‍රියසාත් කටුනායක ගුවන් තොටුපොළින් අද රාත්‍රී නැවත හරවා යැවීය.

විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය පනවා ඇති නියෝගයක් අනුව ඔහුට රටින් පිටවීමට ගුවන්තොටුපල බලධාරීහු ඉඩ නුදුන්හ.

ගාලුමුවදොර සාමකාමී විරෝධයට 2022 මැයි 09 පහරදීමේ නඩුවේ 06 වැනි සැකකරු ඔහුය.

MediaLK.com

වීසාවට නොදෙවෙනි තවත් හදිසි ගනුදෙනුවක්* රට රස්සාවකට ගියොත් ඩොලර් 100ක් සමාගමකට* වසරකට ඩොලර් මිලියන 32කටත් වැඩි මුදලක් එලි...
20/09/2024

වීසාවට නොදෙවෙනි තවත් හදිසි ගනුදෙනුවක්

* රට රස්සාවකට ගියොත් ඩොලර් 100ක් සමාගමකට
* වසරකට ඩොලර් මිලියන 32කටත් වැඩි මුදලක් එලියට
* රහස්‍ය ගිවිසුම්වලත් ගැටලු
* ප්‍රසම්පාදනයත් මගහරී
* හදිසියක් පෙන්වන්නෙත් නැතුව හදිසි ගැනීමකට අනුමැතිය දීලා
* මාස කිහිපයකට පසු හදිසිය පෙන්වන්න ජනපතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

වැඩි විස්තර - -https://youtu.be/twf6wNKnha4?si=5CmShjjF6yIx-cn6

ඩොලර් 200ක් ගෙවා ගුවන් තොටුපොළෙන් පිටවෙන රන් මාවත (gold route) ඔස්සේ ගොස් EK 649 ගුවන් යානයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජප...
20/09/2024

ඩොලර් 200ක් ගෙවා ගුවන් තොටුපොළෙන් පිටවෙන රන් මාවත (gold route) ඔස්සේ ගොස් EK 649 ගුවන් යානයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම 2.55ට රටින් පිටවිය.

Address


Alerts

Be the first to know and let us send you an email when Medialk.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Medialk.com:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

Open the truth to the public through impartial and exploratory reporting without any political and racist filters.

MediaLK.com is a website in Sri Lanka which open the truth to the public through impartial and exploratory reporting without any political and racist filters.

Our main goals as Medialk.com website are as follows, Disclosure of facts and information not covered by major media outlets.

Disclosure of high alerted information by making RTI applications.

Reporting on issues, trends, ethics violations in the media industry in Sri Lanka, and developmental aspects in this field.