සිතළු

  • Home
  • සිතළු

සිතළු ලස්සනම ලස්සන 🩴🌸 Desing Slippers 🩴🌸බලන්න එන්න මේ පැත්තට....
076 832 4835

17/10/2025
17/10/2025

by Kuku.pepe

🥹 හිතන් නැති හීන යනවා දුර බොහෝම... 💜💫පුංචිම පුංචියට...හරියයිද වැරදෙයිද දන්නේ නැතුව සෙරප්පු ජෝඩු දෙකකින් පටන් ගත්ත ඒ ගමන....
16/10/2025

🥹 හිතන් නැති හීන යනවා දුර බොහෝම... 💜💫
පුංචිම පුංචියට...හරියයිද වැරදෙයිද දන්නේ නැතුව සෙරප්පු ජෝඩු දෙකකින් පටන් ගත්ත ඒ ගමන... 🩴🩴🌸
අද මගේම ව්‍යාපාරයක්, රජයේ ලියාපදිංචි නාමයක් වුණා එහෙනම්... 😌🍾😎
ඔයත් හිත හිතා ඉන් නැතුව පටන් ගන්න... 💜 හරි ගියොත් එහෙමයි වැරදුණොත් මෙහෙමයි කියලා එන දේකට මුහුණ දෙන්න බලාගෙන... 😉
Fancy Dream With Laksha මේ මගේ පුංචි ව්‍යාපාරය.... 💜💫 මම ගොඩ නගා ගත්ත... මම පණ දෙන මගේම සිහිනය... 💜💫
මගේ පවුලේ අයට 🥰😍💜පිං...මාත් එක්ක ඉන්නවට හැමදේකටම... 🥹
゚viralシfypシ゚viralシalシ

😋😋😋 Caption අනවශ්‍ය Photos 😏         ゚viralシfypシ゚viralシalシ  ゚viralシfypシ゚viralシalシ
16/10/2025

😋😋😋 Caption අනවශ්‍ය Photos 😏
゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ

16/10/2025

සතුටුම දවසක් අද නම්... 🥰😍

16/10/2025
ඔයාට අවශ්‍ය කරන Design Slippers 🌸🩴Rubber Slippers 🩴🩴ඒ වගේම අලුතින් Design Slippers කරන ඔයාට අවශ්‍ය Ornaments වගේ ඕනිම දෙ...
16/10/2025

ඔයාට අවශ්‍ය කරන Design Slippers 🌸🩴
Rubber Slippers 🩴🩴
ඒ වගේම අලුතින් Design Slippers කරන ඔයාට අවශ්‍ය Ornaments වගේ ඕනිම දෙයක් ගන්න එන්න අපේ පේජ් එකට... ☺️💜💫
Retail සහ Wholesale ලෙසත් ලබා ගත හැකි.. වැඩි විස්තර සඳහා 076 832 4835 WhatsApp හරහා සම්බන්ධ වන්න..
අපේ වැඩ පහළින්.... 😎
゚viralシfypシ゚viralシalシ

සුභම සුභ දවසක් වේවා යහළුවනේ... ❤️     #මල්කුත්දෙමු    ゚viralシfypシ゚viralシalシ
16/10/2025

සුභම සුභ දවසක් වේවා යහළුවනේ... ❤️
#මල්කුත්දෙමු ゚viralシfypシ゚viralシalシ

මලක් එක්ක සෙරප්පු දෙකක්... 🌹🩴ඔයා ආදරේ කරන එයාට ඕන්න දෙන්න පුළුවන් ලස්සන තෑග්ගක් අරන් ආවා... 😍😍සෙරප්පු ජෝඩුවයි... 🩴🩴මලයි....
15/10/2025

මලක් එක්ක සෙරප්පු දෙකක්... 🌹🩴

ඔයා ආදරේ කරන එයාට ඕන්න දෙන්න පුළුවන් ලස්සන තෑග්ගක් අරන් ආවා... 😍😍

සෙරප්පු ජෝඩුවයි... 🩴🩴මලයි... 🌹
කැමති පාටකින් සෙරප්පුවයි මලයි දෙකම හදාගන්නත් පුළුවන් ඔන්න... 😉😉
ඉක්මන් කරන්න.. 😎😎

වෙනස්ව හිතන්න වෙනස්ව කරන්න අදම අපිට මැසෙජ් එකක් දාන්න
076 832 4835 වට්ස්අප් හරහා සම්බන්ධ වන්න... ✅
#මල්කුත්දෙමු ゚viralシfypシ゚viralシalシ

A pair of slippers with a flower... 🌹🩴You’ve brought a beautiful gift for the one you love... ❤️🥰A pair of slippers 🩴— a...
15/10/2025

A pair of slippers with a flower... 🌹🩴

You’ve brought a beautiful gift for the one you love... ❤️🥰
A pair of slippers 🩴— and a flower...🌹

You can even choose your favorite colors for both the slippers and the flower… 💜💫

So hurry up...
Think different, do different — send us a message today! 076 832 4835
WhatsApp Msg & Calls Only ✅
#මල්කුත්දෙමු ゚viralシfypシ゚viralシalシ

සිහින සැබෑ වන සුභ දවසක් යහළුවනේ... 💜💫ජය වේවා... සුභ වේවා... මම Fancyයා...☺️☺️       ゚viralシfypシ゚viralシalシ
14/10/2025

සිහින සැබෑ වන සුභ දවසක් යහළුවනේ... 💜💫
ජය වේවා... සුභ වේවා... මම Fancyයා...☺️☺️
゚viralシfypシ゚viralシalシ

Address


01000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when සිතළු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share