Hot Flavor

Hot Flavor Cooking up delicious memories & sharing a slice of life. From Sri Lankan flavors to global bites. Welcome to Hot Flavor! Hi there! I can't wait to hear from you.
(1)

I'm so excited to welcome you to my page, Hot Flavor. This space is a celebration of food, flavor, and the little moments that make up our daily lives. My journey began in the vibrant kitchens of Sri Lanka, where I fell in love with the rich spices and unique flavors of our traditional cuisine. Over time, that love expanded to include dishes from all around the world. My mission is to share the jo

y of cooking with you, whether you're a complete beginner or a seasoned home chef. Follow my page, turn on notifications, and don't forget to say hello in the comments!

07/11/2026

මස් පරාදයි ...... හදලම බලන්න

# # 🌶️ Crispy & Spicy Cauliflower Devilled! (කෝලිෆ්ලවර් ඩෙවිල්) 🥦

Looking for the perfect crunchy, spicy, and absolutely mouth-watering dish to upgrade your next meal? This restaurant-style Cauliflower Devilled pairs perfectly with fried rice, naan, or even as a standalone snack! 🤤✨

Save this recipe and try it today! 👇

# # # 🛒 Ingredients / අමුද්‍රව්‍ය:

* **Cauliflower (ගෝවා මල්):** 500g (Florets / පොඩියට කඩාගත්)
* **Big Onion (ලොකු ළූණු):** 1 Cubed (ගෙඩි 1 ලොකුවට කපාගත්)
* **Capsicum (මාළු මිරිස්):** 1 Pod Chopped (කරල් 1 කපාගත්)
* **Kochchi Chili (කෝච්චි මිරිස්):** 3 Pods Chopped (කරල් 3 කපාගත්)
* **Ginger Garlic Paste (ඉඟුරු සුදුළූණු පේස්ට්):** 1 Tbsp & 1 Tsp (මේස හැඳි 1 සහ තේ හැඳි 1)
* **Pandan & Curry Leaves (රම්පේ සහ කරපිංචා):** A Little (ස්වල්පයක්)
* **Wheat Flour (පාන්පිටි):** 1 Cup (කප් 1)
* **Corn Flour (කෝන් ෆ්ලවර්):** 2 Tbsp & 1 Tbsp (මේස හැඳි 2 සහ මේස හැඳි 1)
* **Soy Sauce (සෝයා සෝස්):** 2 Tbsp (මේස හැඳි 2)
* **Tomato Sauce (තක්කාලි සෝස්):** 2 Tbsp (මේස හැඳි 2)
* **Chili Powder (මිරිස් කුඩු):** 1 \frac{1}{2} Tbsp (මේස හැඳි 1 \frac{1}{2})
* **Chili Flakes (කෑලි මිරිස්):** 1 \frac{1}{2} Tbsp (මේස හැඳි 1 \frac{1}{2})
* **Turmeric Powder (කහ කුඩු):** \frac{1}{4} Tsp (තේ හැඳි \frac{1}{4})
* **Salt (ලුණු):** 1 \frac{1}{2} Tsp / To Taste (තේ හැඳි 1 \frac{1}{2} / අවශ්‍ය පමණට)
* **Water (වතුර)**
* **Oil (තෙල්):** 2 Tbsp & For Deep Frying (මේස හැඳි 2 සහ බැදගැනීමට)
💡 **Tip:** Adjust the Kochchi and Chili flakes if you want to dial down the heat, but keeping them in gives it that authentic, fiery Sri Lankan kick! 🔥
💬 **Let us know in the comments:** What would you pair this spicy cauliflower dish with?

07/11/2026

කීදෙනෙක් මේක හදලා බීලා තියෙනවද ?😋😋😋

07/10/2026

Grandma Washing Fresh Mangoes 🍋🥭

07/10/2026

මේ වගේ එකපාරක් හැදුවොත් 😋 මේකනම් ඔයාට ආයේ ආයේ හදන්න හිතෙයි

🥩 රසවත් බීෆ් කරියක් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය

🧅 ලොකු ළූණු – 1 (සිහින්ව කපාගත්)
🍅 තක්කාලි – 1 (කැබලි කරගත්)
🌶️ අමු මිරිස් – කරල් 3
🌿 රම්පේ සහ කරපිංචා – ස්වල්පයක්
🧄 ඉඟුරු හා සුදු ළූණු පේස්ට් – මේස හැදි 1
🌿 කුරුඳු පොතු – ස්වල්පයක්
🌰 එනසාල් – 5
🌰 කරාබු නැටි – 5
🌱 ලෙමන්ග්‍රාස් – පොඩි කැබැල්ලක්
🌾 අබ – තේ හැදි 1/2
🛢️ තෙල් – මේස හැදි 1
💧 වතුර – අවශ්‍ය ප්‍රමාණයට

👨‍🍳 මේ ද්‍රව්‍ය සමඟ ගෙදරදීම හරිම රසවත් බීෆ් කරියක් සකස් කර බලන්න! ❤️

07/09/2026

ගෑවුන තැන කත හැකි සොයාමිට් 😋😋

මේක එකපාරක් හැදුවොත් දිගටම කන්න හිතෙයි

07/09/2026

රඹුටන් මෙහෙම කාල තියෙනවද ❤️😋😋

😋😋 pork lover  ❤️❤️❤️
07/09/2026

😋😋 pork lover ❤️❤️❤️

රෝස්පන් කියන්නේ වෙනම ආගමක් 😋❤️❤️😋
07/09/2026

රෝස්පන් කියන්නේ වෙනම ආගමක් 😋❤️❤️😋

07/09/2026

පොඩ්ඩක් බීලා බලමුද 😋

07/08/2026

කොරියාවේ වේදි කෑම 😋 මේකනම් ඔයාට ආයේ ආයේ කන්න හිතෙයි

Address

Alexandria, VA

Website

Alerts

Be the first to know and let us send you an email when Hot Flavor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share