කිතු රාව - Kithu Raawa

කිතු රාව - Kithu Raawa Roman Catholic
we are with Jesus
not for business

22/09/2025

I got over 500 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

😍
08/09/2025

😍

koheda me palliya kiyamu balanna ?
08/09/2025

koheda me palliya kiyamu balanna ?

happy bithday amma 😍
08/09/2025

happy bithday amma 😍

31/08/2025

85 වන රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙය - තේවත්ත, ලංකා අප ස්වාමිදූවගේ සිද්ධස්තනයේ සිට

අද සවස 6:00 | සා.අන්තෝනි දේවස්ථානය - පුබුදුගම, කදාන23|08|2025 ගීතමය සන්ද්‍යාවකට අප හා එක්වන්නPowered by Faith Animation ...
23/08/2025

අද සවස 6:00 | සා.අන්තෝනි දේවස්ථානය - පුබුදුගම, කදාන
23|08|2025 ගීතමය සන්ද්‍යාවකට අප හා එක්වන්න
Powered by Faith Animation Team.

03/08/2025

ඔයාලා දන්න දවස් Comment එකක් දාගෙන යන්න බලන්න🫣

කාදිනල් තුමාගේ මැදිහත්කමින් මහාභාන්ඩාගාරයට ඇමරිකන් ඩොලර් බිලියනයක්. (ශ්‍රීලංකා රුපියල් 30064200000000 )දේශපාලන උවමනා එපා...
24/07/2025

කාදිනල් තුමාගේ මැදිහත්කමින් මහාභාන්ඩාගාරයට ඇමරිකන් ඩොලර් බිලියනයක්.

(ශ්‍රීලංකා රුපියල් 30064200000000 )

දේශපාලන උවමනා එපාකම් වෙනුවෙන් අති උතුම් කාදිනල් හිමියන්ට නින්දා අපහාස කරන අයවලුන් ලංකා ඉතිහාසයේ කිසිදු ආගමික නායකයෙකු හෝ පැවිද්දකු සිය රටට මෙතරම් ආර්ථික ශක්තියක් ලබා දී නොමැති බව අමතක නොකල යුතුය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නෞකා සමාගමට නියම කර තිබේ.

එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් ය.

අදාළ ඛේදවාචකය තුළින් සිදුවූ හානිය වෙනුවෙන් කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

පුවත උපුටාගැනීම ඒශියන් මිරර්
සටහන : Ajith Aluthmuhandiramge

21/07/2025

ඔබ මම අදහන්නේ එකම දෙවියන් වහන්සේ ද ♥️

සුභ උපන්දිනයක් වේවා ගරු රංග ශෙහාන් පියතුමෙනි,එළිය දුටු කිතුරාව මුල් කාලයේ දේව වචනයෙන් හා හැකි සෑම අයුරින්ම අප පෝෂණය කරමි...
21/07/2025

සුභ උපන්දිනයක් වේවා ගරු රංග ශෙහාන් පියතුමෙනි,
එළිය දුටු කිතුරාව මුල් කාලයේ දේව වචනයෙන් හා හැකි සෑම අයුරින්ම අප පෝෂණය කරමින් අපව රැකබලා ගනිමින් අපට නිවැරදි මග පෙන් වූ අපගේ ආදරණීය ගරු රංග පියතුමෙනි. කිතුරාව හුස්ම ගන්නතාක් ඔබගේ නමය අප නාමය හා සදාතනිකවම එකාබද්ධ වන්නේය. ඇදවැටුනු තැන්වල ඔසවා ගත්තා. උපකාර අවශ්‍ය වූ විට පිළිසරණය වූවා. මතකයි පියතුමෙනි තාමත් අදටත් ඔබ අපවෙනුවෙන් කළ කී දේ... ඔබවහන්සේගේ අදික කාර්්‍යය බහුලත්වය හා එඩේරීක කෑදවීමේ ස්භාවය අනුව ඔබවහන්සේ අද කොතැනක හිටියත් ඔබවහන්සේගේ ආශිර්වාද නිරතුරුවම අප වෙත පවතින බව අප විශ්වාස කරමු. ස්තූතියි පියාණෙනි කිතුරාව බීජය පැළයක් වනතුරු රැකබලා ගත්තාට. ඉතින් පියතුමෙනි නැවතත් අපි එක පවුලක් විදියට සුභ පතනවා. හෙට දවසත් මේ ආ ගමන් මගට වඩා දේවාශිර්වාදය බහුලව ලැබෙන්න කියලා. ජේසු පිහිටයි පියතුමෙනි. සුභ උපන්දිනයක් වේවා.

සමිදාණන් පැවසු ලෙස ඔබේ ජීවිතය තුල උන්වහන්සේගේ වචනය ඵල දැරුවේ නම් සමිදාණන්ට තුති පිදීමක් ලෙස මෙහි ඔබේ එම අත්දැකීම සටහන් ක...
18/07/2025

සමිදාණන් පැවසු ලෙස ඔබේ ජීවිතය තුල උන්වහන්සේගේ වචනය ඵල දැරුවේ නම් සමිදාණන්ට තුති පිදීමක් ලෙස මෙහි ඔබේ එම අත්දැකීම සටහන් කිරීමට හැකිනම් ඔබ දෙවිදුන්ගේ වරප්‍රසදයට සාක්ෂි දැරු තැනැත්තෙකි.

Address

Uswetakeiyawa
11328

Telephone

+94701173744

Website

https://kithu-raawa.lk/

Alerts

Be the first to know and let us send you an email when කිතු රාව - Kithu Raawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කිතු රාව - Kithu Raawa:

Share