05/06/2022
ශ්‍රී ලංකේය රුපවාහිනි ඩිජිටල්කරණය යථාර්ථයක් බවට පත්කරමින් Freesat Sri Lanka නිල විකාශන කටයුතු මෙතැන් සිට ඇරඹෙයි. මේ සමගින් ශ්‍රී ලාංකේය සියලු ම නිවෙස්වලට සියලු ම දේශීය නාලිකා සමග විදේශීය නාලිකා රැසක් අති නවීනතම DVB-S2X තාක්ෂණය ඔස්සේ කිසිදු මාසික ගාස්තු ගෙවීමකින් තොර ව නොමිලේ නැරඹීමට හැකි වනු ඇත.
4K තාක්ෂණයෙන් සපිරි රුපවාහිනී ජාලයක් ලෙස මේ වන විට HD සහ 4K තාක්ෂණයෙන් යුතු නාලිකා එලෙසින් ම දිවයිනේ ඕනෑම තැනක සිට නොමිලේ ම නැරඹීමේ හැකියාව ද උදාවනු ඇත.
இலங்கைத் தொலைக்காட்சித் துறையை மிகவும் எதிர்பார்க்கப்பட்ட டிஜிட்டல் யுகத்திற்கு அழைத்துச் செல்லும் வகையில், Freesat Sri Lanka இன் உத்தியோகபூர்வ ஒளிபரப்பு இப்போது ஆரம்பமாகியுள்ளது. இன்று முதல் அனைத்து இலங்கை குடும்பங்களும் அனைத்து உள்ளூர் சேனல்கள் மற்றும் சமீபத்திய DVB-S2X தொழில்நுட்பத்தின் மூலம் சர்வதேச சேனல்களின் கலவையுடன் தொந்தரவற்ற டிஜிட்டல் டிவி அனுபவத்தை பெற முடியும்.
4K டிவி நெட்வொர்க்காக, HD மற்றும் 4K சேனல்கள் இப்போது நாட்டில் எங்கிருந்தும் இலவசமாகப் பார்க்கக் முடியும்.
The official broadcast of Freesat Sri Lanka has now begun, making the digitization of Sri Lankan television a reality. With this, all Sri Lankan households will be able to watch all local channels as well as many foreign channels free of charge with the latest DVB-S2X t TVechnology at no monthly charge.
As a 4K ready Digital TV Network, this will now enable HD and 4K ready local channels for free viewing in the same technology from anywhere in the country.
වවුනියාව Dealer සහ Install කරන ඔබ සදහා Freesat STB ලබාගැනීම සහ වැඩිදුර තාක්ෂණික සහය සදහා අමතන්න - N. Pirabaharan - Recharge Now dth System - No.33/2,Vyravar Kovil Road, Vyravarpuliyankulam, Vavuniya - 0773300211 .
For Dealer and Installer STB requirements in Vavuniya, please contact - N. Pirabaharan - Recharge Now dth System - No.33/2,Vyravar Kovil Road, Vyravarpuliyankulam, Vavuniya - 0773300211