Team #CallPali

Team #CallPali The official page of Palinda Wickramasinghe’s Media Crew.



#පාලිට?

ඔබට ජය…! Sri mudith                  #පෙර_ගමන Sri Mudith.  #කටුගම්පොල  #කුරුණෑගල  #පන්නල  #ඇලබඩගම
20/02/2023

ඔබට ජය…! Sri mudith

#පෙර_ගමන Sri Mudith.
#කටුගම්පොල #කුරුණෑගල #පන්නල #ඇලබඩගම

   t.ly/o3kF   #පාලිටකියන්න  #ජයගමු🇱🇰
20/08/2021



t.ly/o3kF

#පාලිටකියන්න #ජයගමු🇱🇰

🛑 නිවසේ සිට ප්‍රතිකාර ලැබීමට සුදුසු බවට තෝරාගෙන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව, වෛද්‍ය උපදෙස් අනුව COVID19 රෝගයට ප්‍රත.....

🛑 නිවසේ සිටම ප්‍රතිකාර ලබාගන්නා COVID-19 රෝගියෙකු, වහාම රෝහල්ගත කළ යුත්තේ කුමන අවස්ථාවකදී ද?🛑 නිවසේ සිට ප්‍රතිකාර ලැබීමට...
20/08/2021

🛑 නිවසේ සිටම ප්‍රතිකාර ලබාගන්නා COVID-19 රෝගියෙකු, වහාම රෝහල්ගත කළ යුත්තේ කුමන අවස්ථාවකදී ද?

🛑 නිවසේ සිට ප්‍රතිකාර ලැබීමට සුදුසු බවට තෝරාගෙන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව, වෛද්‍ය උපදෙස් අනුව COVID19 රෝගයට ප්‍රතිකාර ලබන අයෙක් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.

🔺 උපරිමයෙන් විවේක ගැනීම,
🔺 ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම,
🔺 පෝෂ්‍යදායී සමබර ආහාර වේලක් ගැනීම,
🔺 රෝගය උත්සන්න වන බවට වන ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටීම මේවායින් ප්‍රධාන වනවා.

🛑 විවේකීව සිටියදී හෝ අඩි දහයක් දොළහක් පමණ ඇවිද යද්දී හති වැටේ නම් හෝ හුස්ම ගැනීමට අපහසු බවක් දැනේ නම්, එය එම රෝගියා වහාම රෝහල්ගත කළ යුතු තත්ත්වයක සිටින බව බව පෙන්නුම් කරන ප්‍රධානතම ලක්ෂණයක්. අට වාරයක් - දහ වාරයක් පමණ පුටුවකින් හිඳ ගැනීම හා නැගිටීම සිදුකිරීම හෝ වෙනත් සුළු ව්‍යායාමයක දී හතියක් ඇතිවේ දැයි පරික්ෂා කිරීමත් මෙහි දී කරන්න පුලුවන්.

🛑 රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය මැනිය හැකි pulse-oximeter උපකරණයක් නිවසේ ඇත්නම් එය ආධාරයෙනුත් අපට රෝගියාගේ තත්ත්වය ගැන අදහසක් ලබාගන්න පුළුවන්. මෙවැනි අවස්ථාවක සිරුරේ ඔක්සිජන් සාන්ද්‍රණය 96% ට වඩා අඩු අගයක් ගන්නා බවට පෙනේනම් වහාම රෝහල්ගත වීමට කටයුතු කළ යුතුය. එවන් උපකරණයක් නැතිනම් පෙර කී අවදානම් ලක්ෂණ පමණක් සලකා බලා වුවත් රෝහල්ගතවීම ගැන වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම ඉක්මනින් කළ යුතුයි.

🛑 මෙයට අමතරව,

🔺 නිතර පවතින පපුවෙහි බර ගතිය හෝ පපුවේ වේදනාව,
🔺 තොල කට වියළී යාම, මූත්‍රා පිටවීම අඩු වීම වැනි විජලනයේ ලක්ෂණ,
🔺 සිහි කල්පනාව වෙනස් වීම
.යනාදී රෝග ලක්ෂණ ද කොවිඩ් ආසාදිතයෙකු වහාම රෝහල් ගත යුතු අවස්ථාවට පැමිණ ඇති බවට සාධක වෙනවා.

🛑 එමෙන්ම, රෝගියා මුල සිට පෙන්නුම් කළ රෝග ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් දරුණු වීම හෝ අසාමාන්‍ය ලෙස කල්පැවතීමක් සිදු වේ නම් එවැනි රෝගීනුත් රෝහල්ගත කිරීම පිළිබඳ සලකා බැලීම සිදු වෙනවා.මෙවන් අවස්ථාවකට ඔබ හෝ ඔබ විසින් රැකබලාගන්නා කොවිඩ් ආසාදිත පුද්ගලයා පත්වුවහොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතා වැදගත්. මේ හැර උණ සහ අනෙකුත් සුළු රෝග ලක්ෂණ සඳහා නියම කෙරෙන ඖෂධ නිවසේ සිටම ලබාගැනීම කළ හැකියි.

🛑 ඉහත සඳහන් කිසිම රෝග ලක්ෂණයකින් හෝ සරළ පරීක්ෂාවකින් කොවිඩ්19 රෝගය වැළඳී ඇති බව නිගමනය කළ නොහැකි බවත්, රෝග නිශ්චය කළ හැක්කේ වෛද්‍ය උපදෙස් මත නිසි අවස්ථාවේ සිදුකෙරෙන PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් පමණක් බවත් මෙහි දී අවධාරණය කළ යුතුයි.



👉 උපුටා ගැනීම - "Health Promotion Bureau" සමාජ මාධ්‍ය පිටුවෙන්

#පාලිටකියන්න #ජයගමු🇱🇰

18/08/2021

ස​ංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ නව අමාත්‍යධූරයෙන් පිදුම්ලත් ගරැ නාමල් රාජපක්ෂ අමාත්‍යතුමන්ට මාගේ උනුසුම් සුභපැතුම්..!

Namal Rajapaksa

#පාලිටකියන්න #ජයගමු🇱🇰

09/08/2021
21/07/2021

to all my muslim brothers and sisters..!

#පාලිටකියන්න #ජයගමු🇱🇰

   #පොසොන්    #පාලිටකියන්න   #ජයගමු🇱🇰
25/06/2021

#පොසොන්

#පාලිටකියන්න

#ජයගමු🇱🇰

Palinda Wickramasinghe has participated at the '𝐎𝐍𝐋𝐈𝐍𝐄 𝐒𝐔𝐌𝐌𝐈𝐓’ which was organized by ‘CCP- Communist Party of China’ fo...
11/06/2021

Palinda Wickramasinghe has participated at the '𝐎𝐍𝐋𝐈𝐍𝐄 𝐒𝐔𝐌𝐌𝐈𝐓’ which was organized by ‘CCP- Communist Party of China’ for ‘𝐏𝐨𝐥𝐢𝐭𝐢𝐜𝐚𝐥 𝐏𝐚𝐫𝐭𝐲 𝐋𝐞𝐚𝐝𝐞𝐫𝐬 / 𝐓𝐡𝐞𝐢𝐫 𝐑𝐞𝐩𝐬 𝐢𝐧 𝐒𝐨𝐮𝐭𝐡 𝐀𝐬𝐢𝐚’, on
3ʳᵈ June 2021 as they marked 100 years on their Respective Journey, representing ‘Sri Lanka Podujana Peramuna’ ( ) he has also given a speech to add well wishes and to thank the Chinese Government for all the given support to our country while fighting against COVID19.

🔴𝐋𝐢𝐧𝐤▶https://twitter.com/TCallpali/status/1403124333799747588?s=20

Chinese Embassy in Sri Lanka | スリランカ大使館 SriLankan embassy | Covid-19 Sri Lanka | #පාලිටකියන්න
#ජයගමු🇱🇰

We wish you many happy returns of the day and Happy Birthday Mr. Shanthikumar Niroskumar, also wishing you the best in y...
09/06/2021

We wish you many happy returns of the day and Happy Birthday Mr. Shanthikumar Niroskumar, also wishing you the best in your future endeavors..!

#පාලිටකියන්න

Address

Joseph Lane, Rambeikulam
Vavuniya
43000

Alerts

Be the first to know and let us send you an email when Team #CallPali posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share