
22/04/2024
අද බක් පුර පසළොස්වක පොහොය දිනයයි.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වන වසරේදී දෙවන වරට ලංකාද්වීපයට වැඩම කිරීම,නාගදීපයේ දී චූලෝදර මහෝදර නා රජවරුන් අතර ඇතිවූ ආරවුල සමතයට පත් කිරීම,මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් බුදුපියාණන් වහන්සේ කැළණියට වැඩම කිරීම ආදී ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූයේ අද වැනි පොහෝ දිනකයි.
☸️❤️☸️
ඔබ සැමට පින්බර බක් පොහෝ දිනයක් වේවා! 🙏
#බෞද්ධසංගමය
#වවුනියාවිශ්වවිද්යාලය
#වවුනියාවිශ්වවිශ්වවිද්යාලීයබෞද්ධසංගමය