19/07/2024
2021/07/18 උදේ 6.35 වගේ මාමා කෙනේක් ආවා..ගල්ගමුවේ කොල්ලේ හැප්පිලා ඉන්නවා කියලා..මන් ඒ මාමා එක්ක ගියේ කව්ද කියලවත් දැන් නැතුව.තාත්තාට මන් යද්දී cl ඇවිත් ඒ කව්ද කියලා..😢😢😢 මන් ගිහින් දෙපාරක් බැලුවා අදුරන්න බෑ..
baik එක හුරු නිසා අයේ බලද්දී හිටියේ අපේ එකා...😢😢 මන් යනකොටත් 1990 ඇවිත් සෙනග 100 වැඩිය එතන......එවලේම අරන් ගියා වතුපිටිවලින් කොළඹ යවලා..අම්මයි තාත්තායි ගිහින්...එදා දවස ගෙව්නේ කොහොද කියලාවත් දන්නෑ.....
සති 3කින් 4 න් වගේ ගෙදර එව්වා...කොරොනා කාලේ නිසා,,,ඒ අවේ අපේ එකාද කියලවත් අදුරන්න බෑ...මස ගනන් එක දිගට බෝදි පුජා තිබ්බා...ගෙදර ආවහම ලග පැය 24 ම යලුවො,ලොකු අම්ම,අම්මා,ගෙදර අයයි මරුවෙන් මාරුවට ලගින් හිටියා.....
මාස ගනක් එක දිගට බොදි පුජා තිබ්බා.පින් කම් කරා... නෑදෑයෝ,,මල්ලිගේ යාලුවො ,,තාත්තා ගේ යාලුවො .,ගමේ සෙනග යන්න තියන හැම පන්සලකටම ගියා.........🙏😢
ඒ අතරේ මැරෙයි කියලා හිතන් බලන්න අව සෙනගත් හිටියා කනටම ඒ වචන ටික ඇහේදී කටවත් දාරගන්න බෑ....ඒ කාලේ මනුස්සයෝ කව්ද අමුනුස්සයො කව්ද කියලා දැනගත්ත කාලයක්.....
උදව් කරපු හැමෝටමයි 🙏🙏🙏
වචනෙන හරි හිත හදපු අයටයි ගොඩාක් පින්...🙏🙏🙏
මේක දැම්මේ කට හරි පොඩි හරි උදව්වක් වෙයි කියලා......ජීවිතේ මොන දේ උනත් හිතේ හයිය වැදගත්...අත හරින්න එපා අල්ලන් ඉදපන්...හිතේ හයිය වැදගත්...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏