Ariyadasa Online - Your Family Bookshop

Ariyadasa Online - Your Family Bookshop පවුලේ පොත් මැඳුර දැන් වෙනස් මුහුණවරකින් 📚
𝗔𝗿𝗶𝘆𝗮𝗱𝗮𝘀𝗮 𝗢𝗻𝗹𝗶𝗻𝗲 📞 078 888 51 48 We offer convenient Sri Lanka-wide delivery right to your doorstep.

Discover Sri Lanka's premier bookstore from the comfort of your home with Ariyadasa Online. Backed by the iconic Ariyadasa Bookshop from Veyangoda, Sri Lanka, Established in 1941 and serving the island ever since, we bring you the country's top selection of books and accessories across all subjects and interests delivered directly to you. Ensure your child's success in school by accessing Sri Lank

a's most comprehensive collection of local curriculum education books. Find the exact Grade 5 Scholarship, Lower Primary and Secondary textbooks, past exam papers and study guides ideal for local curriculum. Stock up on all essential stationery for school, office or home including paper products, writing instruments, art supplies, organizational tools, electronics and more. With exceptional customer service and prompt delivery throughout the country, Ariyadasa Online brings Sri Lanka’s largest bookstore to your doorstep. Continue the eight-decade legacy of Sri Lanka’s landmark Ariyadasa Bookshop and discover your next great read with just a few clicks. Knowledge and entertainment for the whole family await inside our digital shelves. Visit: www.ariyadasa.online

ඔබේ සිඟිත්තාගේ පුංචි පුංචි ජයග්‍රහණ 🥰 සැමරීම් වෙනුවෙන් ආස හිතෙන ලස්සන තෑග්ගක් දෙන්න. සෙල්ලං පිට කවරයක් එක්ක ලස්සන නෝට් බ...
04/11/2025

ඔබේ සිඟිත්තාගේ පුංචි පුංචි ජයග්‍රහණ 🥰 සැමරීම් වෙනුවෙන් ආස හිතෙන ලස්සන තෑග්ගක් දෙන්න. සෙල්ලං පිට කවරයක් එක්ක ලස්සන නෝට් බුක් එකක් පුංචිම පුංචි මුදලකට.... දැන් Ariyadasa Online - Your Family Bookshop වෙතින් ගන්න පුළුවන් 😍

පිවිසෙන්න 👇
https://bookshop.lk

සත්‍ය වශයෙන්ම ප්‍රේමණිය මිනිසුන්ට අපගේ ජීවිත කාලය දිගු කල හැක. ඔවුන් සමඟ ගත කරන තත්පරයන් ඉතාමත් අර්ථාන්විත හා සංවේදනීය ය...
03/11/2025

සත්‍ය වශයෙන්ම ප්‍රේමණිය මිනිසුන්ට අපගේ ජීවිත කාලය දිගු කල හැක. ඔවුන් සමඟ ගත කරන තත්පරයන් ඉතාමත් අර්ථාන්විත හා සංවේදනීය ය. අපට ජීවිතය දැනෙන්නට ගන්නේ ඔවුන් සමග ගත කරන කාලයට අනුලෝමව ය. අපට ජීවත් වෙනවා යැයි හැගෙන්නේ ද එවිට ය. කාලය රන් වලට සමාන කල හැක්කේ ද එවැනි සුන්දරත්වයෙන් පිරුණු ආත්මයන්ට පමණක්ම ය.

No regrets, let's Love!

Nadiv Dulnith

පිවිසෙන්න 👇
https://bookshop.lk

අද නම් මහ සවුත්තු දවසක්. අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඩි පෙළේ එන්න ගිහින් අයිනේ තියලා තිබුණ මගේ මල් පෝච්චියට පයින් ගහලා...
01/11/2025

අද නම් මහ සවුත්තු දවසක්. අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඩි පෙළේ එන්න ගිහින් අයිනේ තියලා තිබුණ මගේ මල් පෝච්චියට පයින් ගහලා. ඒක කුඩේ කුඩු. දෙයියනේ! පරම්පරා ගාණක් තිබුණ මල් පෝච්චිය. මම දීග එද්දි මෙහෙට ගෙනාවේ. මම කිව්වෙ. මේකිගේ නම මනීෂා නිස්කලංකා වුණාට, ගේ ඇතුළෙ ඇවිදින්නෙත් කතරිනා සුළි කුණාටුව වගේ. ඕකිගෙ ඇඟේ හැපුණොත් මාව විසික්කා වෙලා බිත්තියෙ ඇලෙනවා. කොයි වෙලේවත් හෙමින් ගමනක් නෑ අන්තිමට අර පරම්පරා ගාණක් තිබුණු පෝච්චිය බිඳලා දැම්මා තියෙන කුලප්පුවට පුතාට විතරක් නෙවේ, මේකිගෙන් මටත් අපලයිද කොහෙද

පිවිසෙන්න 👇
https://bookshop.lk

මුදල් සොයන මොළේ''ජීවිතයේ බොහෝ දේ සඳහා හොඳ රීතියක් ඇත. එනම් බිඳ දැමිය හැකි සෑම දෙයක්ම අවසානයේ බිඳී යන බව අවබෝධ කර ගැනීමයි...
31/10/2025

මුදල් සොයන මොළේ

''ජීවිතයේ බොහෝ දේ සඳහා හොඳ රීතියක් ඇත. එනම් බිඳ දැමිය හැකි සෑම දෙයක්ම අවසානයේ බිඳී යන බව අවබෝධ කර ගැනීමයි. බොහෝ දේවල් එකක් මත තවත් එකක් රඳා පවතී නම් එම එක් දෙයක් කැඩී බිඳී ගියහොත් ඔබ විනාශ වනු ඇත. එය අසාර්ථකත්වයේ මූලික ලකුණයි.’’

මුදල් කළමණාකරණය සම්බන්ධයෙන් ලියැවුණු අති විශිෂ්ට කෘතියකි.

- DANIEL H. PINK

New York Times bestselling author

කතුවරයාගේ මෙම කෘතියෙන් මූල්‍ය සාක්ෂරතාවය, මූල්‍ය කළමණාකරණය, මූල්‍ය ආයෝජනය ආදී සියළුම කරුණු මනාව ආවරණය කරයි.

- Howard Marks

Co-founder/Chairman Oaktree Capital Managementමුදල් සොයන මොළේ

yhadh indaන්ට zමණි.

''ජීවිතයේ බොහෝ දේ සඳහා හොඳ රීතියක් ඇත. එනම් බිඳ දැමිය හැකි සෑම දෙයක්ම අවසානයේ බිඳී යන බව අවබෝධ කර ගැනීමයි. බොහෝ දේවල් එකක් මත තවත් එකක් රඳා පවතී නම් එම එක් දෙයක් කැඩී බිඳී ගියහොත් ඔබ විනාශ වනු ඇත. එය අසාර්ථකත්වයේ මූලික ලකුණයි.’’

මුදල් කළමණාකරණය සම්බන්ධයෙන් ලියැවුණු අති විශිෂ්ට කෘතියකි.

- DANIEL H. PINK

New York Times bestselling author

කතුවරයාගේ මෙම කෘතියෙන් මූල්‍ය සාක්ෂරතාවය, මූල්‍ය කළමණාකරණය, මූල්‍ය ආයෝජනය ආදී සියළුම කරුණු මනාව ආවරණය කරයි.

- Howard Marks

Co-founder/Chairman Oaktree Capital Management

පිවිසෙන්න 👇
https://bookshop.lk

කවිය මගින් සිදු කරන්නේ වචනවල රසය රසවින්දනයක් දක්වා වැඩි දියුණු කිරීමය. ළදරු වියේ ඇසූ නැළවිලි කවියේ සිට වර්තමාන කවියාගේ ම...
30/10/2025

කවිය මගින් සිදු කරන්නේ වචනවල රසය රසවින්දනයක් දක්වා වැඩි දියුණු කිරීමය. ළදරු වියේ ඇසූ නැළවිලි කවියේ සිට වර්තමාන කවියාගේ මනෝභාවයන් ස්පර්ශ කරමින් ලියැවෙන කවිය දක්වාම රස විඳීමක් වෙන්නේය ඒමෙන් ම සහෘද රසවින්දකයාගේ අත්දැකීම් සමඟ කව්‍ය මුසුවීමත් සමඟම ඇතැම් කවි ජීවමාන වෙන්නේය.

ජීවන අත්දැකීම් හරහා ගමන් කිරීමට උත්සාහ ගන්නා නූතන තරුණ කවියා සහෘද රසිකයාට මතුපිටින් බලා අත්විඳිය හැකි රසයකට අමතරව ගැඹුරු සංවේදී ස්ථාන පවා ස්පර්ශ කිරීමට මනස යොමු කරවන්නේය. එමඟින් නූතන පරපුර කවි රසයෙන් ඈතට නොයවා කාව්‍ය කලාවට ඇද බැඳ තබා ගැනීමට ප්‍රබල ලෙස දායක වේ.

වේයන්ගොඩ මැදි විදු පියසෙහි සෙවන යට හැදී වැඩුණු ලහිරුගේ තෙවන කාව්‍ය සංග්‍රහය විවිධ තේමාවන් රැසක් ඔස්සේ අරුතින් පිරිපුන් ව දිගහැරුම මනරම්ය.

ගුරු පියකු ලෙසත් සමාජයීය පුරවැසියකු ලෙසත් ඔහු ලත් අත්දැකිම්වලට කවි රස කවන්නට ගත් වෑයම හද බිතෙක පින්තාරු තුළින් විශිෂ්ඨ ලෙස උද්දීපනය වන බව කිව යුතුය.

පිවිසෙන්න 👇
https://bookshop.lk

පිරිවර යකින්නක් බැලි රුවින් තමා දැක්වීය.* උන් අතුරෙන් එකෙක් රජ පිත්හු විසින් නවතනු ලදුයෙත්ගම් ඇති කළ බල්ලෝ ඇති වන්නාහ යය...
29/10/2025

පිරිවර යකින්නක් බැලි රුවින් තමා දැක්වීය.

* උන් අතුරෙන් එකෙක් රජ පිත්හු විසින් නවතනු ලදුයෙත්

ගම් ඇති කළ බල්ලෝ ඇති වන්නාහ යයි ඇයගේ පසු පස්සේ ගියේය *

මහාවංශය
විජය කුමරුගේ ලංකාගමනය

පිවිසෙන්න 👇
https://bookshop.lk

ඔයා දන්නවාද?අපේ රටේ මිනිස්සු හරිම ආඩම්බරෙන් තනා නරන ගොඩක් ප්‍රෞඪ ඉතිහාසයක් වගේම හරිම සෞමය දේශගුණයක් තියෙන ලංකාවේ හදවන වග...
27/10/2025

ඔයා දන්නවාද?

අපේ රටේ මිනිස්සු හරිම ආඩම්බරෙන් තනා නරන ගොඩක් ප්‍රෞඪ ඉතිහාසයක් වගේම හරිම සෞමය දේශගුණයක් තියෙන ලංකාවේ හදවන වගේ නගරයන් තියෙනවා!

මහනුවර ද?

ඔව්... මහනුවරට ටිකක් කලින් කඳු වලින් වට වෙච්ච මිදුමෙනුයි, කොළම කොළ පාට ගස්වැල් වලිනුයි පිර පුංචි ගමන් නියෙනවා...

ඉතින්!

මම මේ ලෝකයේ දැකපු ලස්සනම ගෑනු ළමයා එහේ ඉන්නවා... එන්න.

අපි මේ ලෝකයේ උන්නු ලස්සනම ගෑනු ළමයාව සොයාගෙන එහාට යමු.

පිවිසෙන්න 👇
https://bookshop.lk

බාලාංශේ"ගමේ අවුරුදු උත්සවේ ඉවර කරලා රෑ වෙලා ගෙදර ආපු පුතියා ඇරලා බැලුවා දරුකමට හදා ගත්තු ලේන්නු දෙන්නා ඉන්න කූඩුව... ටසි...
25/10/2025

බාලාංශේ

"ගමේ අවුරුදු උත්සවේ ඉවර කරලා රෑ වෙලා ගෙදර ආපු පුතියා ඇරලා බැලුවා දරුකමට හදා ගත්තු ලේන්නු දෙන්නා ඉන්න කූඩුව... ටසිරි මෙන්න ඇතුළේ අඳුරන ඇස් දෙකක්"

බාලාංශේ කෘතිය වෘත්තියෙන් ඉංජිනේරුවකු වන තාරු රාජපක්ෂගේ පළමු කෘතිය වේ. මීට අමතරව තාරුගේ සිද්ධි Thaaarustories නම් facebook පිටුව ඔස්සේ තම නිර්මාණ පාඨකයා වෙත ඉදිරිපත් කරයි.

"මම මහප්පලාගෙ ගෙදර ගියාම එහේ ටීවි එකක් තියෙනවා. ඉතින් මම කාටුන් බලනවා. සූර පප්පා, ටොම් ඇන් ජෙරී

ඔන්න එනවා අයියලා, මෙයාලා ක්‍රිකට් පිස්සො
එයාලට ඕන මැච් බලන්න. ඇඩ් යන වෙලේට විතරක් මම බලපන්කො කාටුන්"

හාස්‍යෝත්පාදක ශෛලයකින් ලියැවී ඇති මෙහි තාරු ඉදිරිපත් කරන්නේ තම කුඩා කල අත්දැකීම් වේ. මෙහි දෙවන කොටසක් ද පලව ඇති අතර එය මේ සටහන ලියන මා ද කියවා නොමැත. 🫢

තාරු ට සුබපැතුම් එක් කරමින් සටහන සමාප්ත කරමි.

සටහන
රංග යුදාර Facebook ගිණුමෙන්

පිවිසෙන්න 👇
https://bookshop.lk

විශ්ව විද්‍යාල සිසුවකු වන මැක් එක්වරම අතුරුදන් වෙයි. දසවසරක් ගත වෙද්දිත් ඔහු සිටින්නේ අතුරුදන්වමය.නමුත් ඔහු සෑම මවුවරුන්...
24/10/2025

විශ්ව විද්‍යාල සිසුවකු වන මැක් එක්වරම අතුරුදන් වෙයි. දසවසරක් ගත වෙද්දිත් ඔහු සිටින්නේ අතුරුදන්වමය.

නමුත් ඔහු සෑම මවුවරුන්ගේ දිනයකදීම තම මව අමතන්නේය.

විනාඩි ගණනකට...!

තමන් නිරුපද්‍රිතව හොඳින් සිටින බව එහිදී ඔහු පවසන්නේය.

වසර දහයක් පුරාම එය එසේ සිදුවෙයි.

ඔහු කොහේද?

ඔහු හොඳින් නම් ආපසු නො එන්නේ ඇයි?

නව යෞවනියක වූ ලීසේ ද එක්වරම අතුරුදන් වෙයි. දින ගණනාවකට පසු ඇය තම පියා අමතා පවසන්නේ තමන් නිරුපද්‍රිතව හොඳින් සිටිනා බවත්, ඊ ළඟ මව්වරුන්ගේ දිනයේදී නැවත ඔහු අමතන බවත් ය.

ඇය කොහේද?

ඇය හොඳින් නම් ආපසු නොඑන්නේ ඇයි?

පිවිසෙන්න 👇
https://bookshop.lk

23/10/2025

ආදරණීයයන්ගේ සමරු සටහන් ජීවිත කාලයම ළඟ තබාගන්න 🥰 ආදරණීයන්ට තෑගි දෙන්න ඔන්න අපි ගෙනත් තියෙනවා තියනවා ලස්සනම ලස්සන සමරු සටහන් පොත් ගොන්නක් 😍

දැන් ඔයාලට Bookshop.lk ට ඇවිත් ගන්න පුළුවන්. 👍 #පොත් Ariyadasa Online - Your Family Bookshop Sriyan Kuruppu Kasuni Dhanushka Sumudu Alagiyawanna

කෙටි කතා දිග කතා බස් කතා හිත කතා මරු කතා වල් කතා ලව් කතා ඒ කතා මේ කතා කට කතා බලු කතා නව කතා මල් කතා ජෝක් කතා රස කතා කෙටි...
22/10/2025

කෙටි කතා දිග කතා බස් කතා හිත කතා මරු කතා වල් කතා ලව් කතා ඒ කතා මේ කතා කට කතා බලු කතා නව කතා මල් කතා ජෝක් කතා රස කතා කෙටි කතා දිග කතා බස් කතා හිත් කතා මරු කතා වල් කතා ලව් කතා ඒ කතා මේ කතා කට කතා බලු කතා නව කතා මල් කතා ජෝක් කතා රස කතා කෙටි කතා දිග කතා බස් කතා හිත කතා මරු කතා වල් කතා ලව් කතා ඒ කතා මේ කතා කට කතා බලු කතා නව කතා මල් කතා ජෝක් කතා රස කතා කෙටි කතා දිග කතා බස් කතා හිත් කතා මරු කතා වල් කතා ලව් කතා ව කතා මේ කතා කට කතා බලු කතා නව කතා මල් කතා ජෝක කතා රස කතා කෙටි කතා දිග කතා බස් කතා හිත් කතා මරු කතා වල කතා 500 මෙ කතා කට කතා බල කතා කතා කෙටි කතා දිග කතා තා ලව් කතා

පිවිසෙන්න 👇
https://bookshop.lk

මේ පිපෙන අලුත් සේපාලිකා මල් වගේම පරවුණ සේපාලිකාවන් සාක්ෂි දරයි මගේ මේ ආදරය...සමහර සේපාලිකා මල් කියනවා මට ඇහෙනවා ලක්ෂි මඳ...
21/10/2025

මේ පිපෙන අලුත් සේපාලිකා මල් වගේම පරවුණ සේපාලිකාවන් සාක්ෂි දරයි මගේ මේ ආදරය...

සමහර සේපාලිකා මල් කියනවා මට ඇහෙනවා ලක්ෂි මඳ හිනාවක් මවමින් මෙන්න මෙහෙම,

* ඔයාගේ ආදරේ එයාට මේ අපි වගේ කියලා '' මහා රෑ පිපිලා

මහා පාන්දරම කඩා හැලෙනවා වගේලු මං මතක් කරා ලක්ෂි කඩා හැලෙන සේපාලිකා මල්

කඩා හැලුණු පළියට පර වුණේ නෑ කියා...

හරියට මගේ ආදරේ වගේ ඔයා ළඟ ප්‍රතික්ෂේප වීමේ කොතරම් වුණත් ඒ ආදරේ කඩා හැලුනත් පර වී නෑ...

මං ඔයාට අසීමාන්තිකව ආදරෙයි ආදරියේ...

- වරුන් -

පිවිසෙන්න 👇
https://bookshop.lk

Address

No: 115, Main Street
Veyangoda
11100

Alerts

Be the first to know and let us send you an email when Ariyadasa Online - Your Family Bookshop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ariyadasa Online - Your Family Bookshop:

Share