13/07/2026
උත්තරපත්‍ර පරීක්ෂකවරුන් මෙහෙයවනු ලබන ප්‍රදේශයේ එකම කණ්ඩායම් පන්තිය
Economics (ආර්ථික විද්‍යාව)
ගුරුතුමා: ජනක ගල්ගමුව (Econ Sp.(Hons) - University of Colombo)
දුරකථන අංකය: 077 33 88 327
සුදුසුකම් සහ පළපුරුද්ද:
ජාතික පාසල් ආචාර්යවරයෙකු ලෙස සේවය කිරීම.
ආර්ථික විද්‍යාව ගුරුවරයෙකු ලෙස වසර 20ක පළපුරුද්ද.
උසස් පෙළ ආර්ථික විද්‍යාව උත්තරපත්‍ර පරීක්ෂකයෙකු ලෙස වසර 08 ක පළපුරුද්ද.
කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂවේදී (ගෞරව) උපාධිය ලබා තිබීම.
වේලාව: සෙනසුරාදා සවස 1.00 සිට 3.00 දක්වා
Business Studies (ව්‍යාපාර අධ්‍යයනය)
ගුරුතුමා: මාධව භාග්‍ය (B.com (Sp), M.A. (Econ), PGDE)
දුරකථන අංකය: 076 149 05 53
සුදුසුකම් සහ පළපුරුද්ද:
කොළඹ විශ්ව විද්‍යාලයෙන් වාණිජවේදී උපාධියද, කැළණිය විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියද, PGDE හදාරා ඉහළම සුදුසුකම් සපුරා තිබීම.
බාහිර උපාධි හා AAT, CA වාණිජ්‍ය පාඨමාලාවල කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීම.
වසර 20 ක් ව්‍යාපාර අධ්‍යයන ගුරුවරයෙකු ලෙසද, උත්තර පත්‍ර පරීක්ෂක වරයෙකු ලෙසද කටයුතු කිරීම.
ජාතික පාසල් ආචාර්යවරයෙකු ලෙස සේවය කිරීම.
වේලාව: සඳුදා සවස 2.30 සිට 5.00 දක්වා
Accounting (ගිණුම්කරණය)
ගුරුතුමා: සුමිත් සමරනායක (B.B.(Mgt) Sp. - University of Kelaniya, B.Ed)
දුරකථන අංකය: 071 227 44 47
සුදුසුකම් සහ පළපුරුද්ද:
ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධිය කැළණිය විශ්ව විද්‍යාලයේ හදාරා තිබීම.
අධ්‍යාපනවේදී උපාධිය හදාරා තිබීම.
වසර 10 ක ගිණුම්කරණය දේශකවරයෙකු ලෙස පළපුරුද්දක් තිබීම.
වේලාව: සෙනසුරාදා සවස 3.30 සිට 5.30 දක්වා
ස්ථානය: ආරියදාස Smart Studio (A/C Hall) - වේයන්ගොඩ (සම්පත් බැංකුව අසල)
2027 - A/L Theory & Revision පන්ති පැවැත්වේ.
වැඩි විස්තර සඳහා : 0788885148