
18/08/2022
පසුගිය මාසේ පවත්වන්නට නියමිතව තිබූ මෙම වැඩසටහන රටේ උද්ගතව පැවැති තත්වය හේතුකොට ගෙන අපි අගෝස්තු මාසේ 20 වැනිදා පවත්වන්න තීරණය කළා. ඔබ තවමත් මේ සඳහා ලියාපදිංචි වී නොමැති නම් පහත දුරකථන අංක වලට අමතා ලියාපදිංචිය තහවුරු කරගන්න. +94 77 351 0913 / 0703 983 217
Scotch Bonnet කියන්නේ මොනවද? --------
මේ නයි මිරිස් ප්‍රභේදය ලෝකය පුරා ආහාර රස ගැන්වීමට භාවිතා කරන ඉතා ජනප්‍රිය ප්‍රභේදයක් වන අතර විවිධ ලෙඩ ලෙඩ රෝග නසන ඖෂධීය වටිනාකම් සහිත වනවා. එබැවින් මේවායේ ඉල්ලුම ලෝකෙ පුරා දිනෙන් දින ඉහළ යනවා.
කවුද මේ වැඩමුළුව මෙහෙයවන්නේ? --------
මෙම නයි මිරිස් ප්‍රභේදය ලංකාවට හඳුන්වා දුන් ස්කොච් බොනට් පියා ලෙස විරුදාවලි ලත් කෘෂි පර්යේෂක / කෘෂි උපදේශක / සිතිජ කෘෂි ආයතනයේ අධ්‍යක්ෂ සුනිල් අල්විස් මහතා විසින්.
අපි කතා කරන්න යන්නේ මොනවාද? --------
- බීජ වැපිරීම සහ පැල සිටුවීම
- වගා භූමිය ක්‍රමවත්ව සැකසීම
- නිවැරදි පොහොර යෙදීම
- පලිබෝධ ප්‍රතිකාර ක්‍රම
- වැසි ආවරණ සහ කප්පාදු කිරීම
ආයෝජනය - රුපියල් 2,500ක් පමණයි
මෙම සැසියට සහභාගි වීම සඳහා ඔබ කළ යුත්තේ --------
පළමුව පහත දැක්වෙන Google Form එක පුරවන්න
https://forms.gle/JU9qoDhc2ZbwuU326
දෙවනුව මතු දැක්වෙන ගිණුමට ඔබගේ ගෙවීම සිදුකර ඊට අදාළ අදාල Electronic Online Transfer හෝ සාමාන්‍ය ස්ලිප් එක 070 398 3217 / 077 351 0913 යන දුරකථන අංක දෙකෙන් ඕනෑම එකකට වට්ස්ඇප් ඔස්සේ ඔබගේ නම
සමඟින් යොමු කරන්න
Bank of Ceylon
T L M Sathyajith
84825695
Anuradhapura city branch
SDB
Dilshan Dharmarathne
3076170
Anuradhapura branch
Sampath Bank
Dilshan Dharmarathne
100153186862
City branch
වැඩිදුර විස්තර විමසීම සඳහා දුරකථනය ඔස්සේ අපව අමතන්න.
070 398 3217 / 077 351 0913