30/07/2021
කාබනික රසායනය සය මාසික සිද්ධාන්ත පාඨමාලාව A/L 2022 | 2023 අප විසින් පවත්වනු ලබන කාබනික රසායනය සය මාසික සිද්ධාන්ත පාඨමාලාවේ විශය කොටස් ආවරණය පහත පරිදි සිදු වනු ඇත.
පළමු මාසය : 7 ඒකකය ; කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප
දෙවන මාසය : 8 ඒකකය ; පළමු කොටස - ඇල්කේන | ඇල්කීන | ඇල්කයින සමඟ පරිවර්තන පුහුණුව
තෙවන මාසය : 9 ඒකකය ; දෙවන කොටස - බෙන්සීන් | ඇල්කිල් හේලයිඩ සමග පරිවර්තන පුහුණුව
සිව්වන මාසය : 9 ඒකකය ; පළමු කොටස - මධ්‍යසාර | ෆීනෝල | ඇල්ඩිහයිඩ සහ කීටෝන සමඟ පරිවර්තන පුහුණුව
පස්වන මාසය : 9 ඒකකය ; දෙවන කොටස - කාබොක්සිලික අම්ල | කාබොක්සිලික අම්ල ව්‍යුත්පන්න සමඟ පරිවර්තන පුහුණුව
සයවන මාසය : 10 ඒකකය ; නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග සමඟ පරිවර්තන පුහුණුව
එසේම සියලුම කොටස් ආවරණය වන සේ මෙම පාඨමාලාව සකස් වී ඇත. ඔබගේ විභාගයේ දී ලැබෙන ප්‍රශ්න පත්‍රවල ඇති ප්‍රමිතියේ ආකාරයටම බර තබා මෙම ප්‍රශ්න පත්‍ර ඉතා හොඳින් සකස් කර ඇත. ඔබගේ නිවසට ම මාසය මුලදී ලැබෙනු ඇත. ඉන් අනතුරුව පංතියේ දී එම ප්‍රශ්න පත්‍ර දෙක විවරණය කෙරේ.
(විමසීම් - Call / WhatsApp 071-7353022)
පළමු දින නොමිලේ සහභාගී විය හැක.
Topic: Organic Chemistry Class 2021/08/03 (Ranga Gunarathna)
Time: Aug 3, 2021 04:00 PM Pacific Time (US and Canada)
Join Zoom Meeting
https://us02web.zoom.us/j/82859108510?pwd=WlZsUGNBZ2NtcUtabnlvdSs0QkpMQT09
Meeting ID: 828 5910 8510
Passcode: 720431
One tap mobile
+16699006833,,82859108510 #,,,,*720431 # US (San Jose)
+19292056099,,82859108510 #,,,,*720431 # US (New York)
Dial by your location
+1 669 900 6833 US (San Jose)
+1 929 205 6099 US (New York)
+1 253 215 8782 US (Tacoma)
+1 301 715 8592 US (Washington DC)
+1 312 626 6799 US (Chicago)
+1 346 248 7799 US (Houston)
Meeting ID: 828 5910 8510
Passcode: 720431
Find your local number: https://us02web.zoom.us/u/kdcURUHj1w