Daladawaththa Media Unit - D M U

Daladawaththa Media Unit - D M U Daladawaththa Media Unit - D M U
දළදාවත්ත මාධ්‍ය ඒකකය

09/05/2025

පූර්ව බොදු බැති සුගායනා 2025

19/10/2024

91 තල්පිටිය ශ්‍රී දළදා පුජොත්සවය 2024

17/10/2024

11

10/10/2024

91 වන තල්පිටිය ශ්‍රී දළදා පුජොත්සවය 2024

හිසතෙල් ගෑමේ චාරිත්‍රයබුද්ධ වර්ශ 2568 වූ බක් මස පසලොස්වන දින එනම් රාජ්‍ය වර්ශයෙන් 2024 වූ අප්‍රේල් මස 15 දින පූර්ව භාග 1...
15/04/2024

හිසතෙල් ගෑමේ චාරිත්‍රය

බුද්ධ වර්ශ 2568 වූ බක් මස පසලොස්වන දින එනම් රාජ්‍ය වර්ශයෙන් 2024 වූ අප්‍රේල් මස 15 දින පූර්ව භාග 10.17ට යෙදුනු සුභ මුහුර්ථයෙන් හිසතෙල් ගෑමේ චාරිත්‍රය වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේදී පානදුර තොටමුණ බද රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝ නායක, ප්‍රවචන කීර්ති ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාභිධාන, විශ්‍රාමික පරිවේනාධීපති, දළදාවත්ත පුරාණ මහා විහාරාධීපති, පූජ්‍යපාද තල්පිටියේ චන්දරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් සහ දළදාවත්ත පුරාණ මහා විහාරවාසී ගෞරවනීය ස්වාමීන්වහන්සේලාගෙ සහභාගීත්වයෙන් පුරාණ චාරිත්‍රානුකූලව සිදුකෙරිනි.

📷 දළදාවත්ත මාධ්‍ය ඒකකය

අද දින ජන්ම දිනය සිහිපත් කරනපාණදුර තොටමුනු බද රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක, ප්‍රවචන කීර්ති ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාභිධාන, ව...
04/02/2024

අද දින ජන්ම දිනය සිහිපත් කරන
පාණදුර තොටමුනු බද රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක, ප්‍රවචන කීර්ති ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාභිධාන, වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරාධීපති, ශ්‍රී රේවත දහම්පාසල් ප්‍රධානාචාර්‍ය, දළදාවත්ත මාධ්‍ය ඒකකයේ අනුශාසක,
පූජ්‍ය පාද තල්පිටියේ චන්දරතනාභිධාන ස්වාමීන්වහන්සේට
පින්බර ජන්ම දිනයක් වේවා !

05/08/2023

90 වන තල්පිටිය ශ්‍රී දළදා පුජොත්සවය 2023
කොහොඹා කංකාරිය ශාන්තිකර්මය
දළදා වත්ත පුරාණ මහා විහාරය මාධ්‍ය ඒකකය

05/08/2023

90 වන තල්පිටිය ශ්‍රී දළදා පුජොත්සවය 2023
කොහොඹා කංකාරිය ශාන්තිකර්මය

සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයාණෝ අරුණ උදාවන යාමයෙහි අනෝමා නදියෙන් එතෙරට පැමිණි පසුව සිය අසිපතින් හිසකෙස් කපා දමා පැවිදි වෙස් ...
31/07/2023

සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයාණෝ අරුණ උදාවන යාමයෙහි අනෝමා නදියෙන් එතෙරට පැමිණි පසුව සිය අසිපතින් හිසකෙස් කපා දමා පැවිදි වෙස් ගත්තේ අද වැනි ඇසළ පුර පසළොස්වක පොහොය දිනක බව ශාසණ ඉතිහාසයේ සඳහන් ය.

24/07/2023

අලංකාරවත් නර්තන අංග රැසක් මෙන්ම විශාල පිරිසක් නැරඹූ මෙවර 90 වන ශ්‍රී දළදා පෙරහැර තත්පර 60 කින්❤️🙏

Chathura Anuradha Subasinghe

24/07/2023

ද්වේශයෙන් බැලූ විට සත්‍ය නොපෙනේ.

පසුගිය 22 දින වාද්දුව දළදාවත්ත පුරාණ මහා විහාරය මගින් පැවැත්වූ දළදා පෙරහැරෙහි පංශාලි නැමති අලියා ඉතාමත්ම නීරෝගීව ගමන් කරයි. නමුත් අත පසුවීමෙන් වෙනත් අලියෙකු හා පංචාලි යන නම් දෙක මාරු වී පවසා ඇත. මේ පිළිබඳව ද්වේශයෙන් නොබලා නිවැරැදි ආකාරයෙන් සත්‍ය සත්‍ය දැකීමට නුවණ පහළ වේවායි මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටියි.
මේ පිළිබඳව සිත් වේදනාවක් ඇති වූවානම් පංචාලි අලිපැටියාගෙ හාම්පුතු වන වාසනා බේක(ර්)ස් අධිපතිතුමන්ට අපගේ බලවත් කනගාටුව.

ජූලි 22 දින පංචාලි අලි පැටියා ගමන් කල අයුරු.

90 වන ශ්‍රී දළදා පෙරහැරේ කරඩුව වඩ්ම්මන කෝට්ටේ රාජා හස්ථියා  ❤️☸️🙏 🇱🇰 Chathura Anuradha Subasinghe
23/07/2023

90 වන ශ්‍රී දළදා පෙරහැරේ කරඩුව වඩ්ම්මන කෝට්ටේ රාජා හස්ථියා ❤️☸️🙏 🇱🇰

Chathura Anuradha Subasinghe

Address

Thalpitiya
Wadduwa
12560

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Daladawaththa Media Unit - D M U posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Daladawaththa Media Unit - D M U:

Share