Vilo Bake House

Vilo Bake House welcome vilo Home made Beaker

නිතර නිතර මගෙන් කේක් හදන්න කැවත් මම හිතුවෙම නැ ඇය ඒ ලස්සනම දවස් මගෙ කේක් වලින් ලස්සන කරන්න පුළුවන් වෙයි කියල.පුංචිම පුංච...
11/06/2026

නිතර නිතර මගෙන් කේක් හදන්න කැවත් මම හිතුවෙම නැ ඇය ඒ ලස්සනම දවස් මගෙ කේක් වලින් ලස්සන කරන්න පුළුවන් වෙයි කියල.පුංචිම පුංචි කාලෙකින් ඔයාගෙ ඒ සුන්දර දවස තවත් ලස්සන කරන්න ආදරණීය න් සමග ආදරය බෙදාගන්න මගෙ කේක් තෝරගත්තට ස්තුති.මා කෙරේ තිබ්බ විශ්වාසෙට ස්තුති.dinu

🌸 VILO BAKE HOUSE 🌸“රසම රස මොහොතවල් ආදරෙන් පුරවමු”👧💙ලස්සන බොනික්කියෙකුට ආදරෙන් සකස් කළ ආදරණීය කේක් එකක් තමා මේ.නිල් පාට ...
26/03/2026

🌸 VILO BAKE HOUSE 🌸
“රසම රස මොහොතවල් ආදරෙන් පුරවමු”
👧💙
ලස්සන බොනික්කියෙකුට ආදරෙන් සකස් කළ ආදරණීය කේක් එකක් තමා මේ.
නිල් පාට ආස මේ පැංචි මගේ යාළුවාගේ ආදරණීය දෝණි.රසම රස බටර් කේක් එක චොකලට් mix කරල හැඩ කරේ.ඉතිං එයාලගේ ආදරණීය ප්‍රතිචාර අවසානයේ එකතු කරා......
ඔබ ලෝකයේ කොතැනක සිටියත් ඔබගේ ආදරණීයයන්ටත් මෙවැනිම සොදුරු
මතක නොමැකෙන රස මොහොතක් කරන්න එන්න අපි හා එක්වන්න.❤️
📍 වලස්මුල්ල අවට සිටින ඔබට විශේෂයෙන්!
🎂 අප විසින් සපයනු ලබන්නේ 🎂
✔️ උපන්දින කේක්
✔️ ඇනවසරි කේක්
✔️ මංගල කේක්
✔️ කප් කේක්
✔️ බටර් කේක්
✔️ රිබන් කේක්
✔️ චොකලට් කේක්
✔️ රෙඩ් වෙල්වට් කේක්
🍮 වටලප්පම්
🥟 කට්ලට්
🥐 පැටිස්
🌯 රෝල්ස්
💙උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා ගනිමින්
💙 විශ්වාසයෙන් පිරිසිදුව හා
💙 ආදරයෙන් සකස් කරනු ලැබේ
📲 Order කරන්න අදම!
📞 WhatsApp: 076 425 0771
✨ “ඔබේ ආදරණීයයන්ගේ සතුට අපගේ වගකීමයි” ✨

05/03/2026

VILO BAKE HOUSE ✨
රසයෙන් පිරි – ගුණාත්මක බවින් ඉහළ Home Made Bakery
ගුණාත්මක අමුද්‍රව්‍ය පමණක් භාවිතා කර
ඔබේ සිතැඟි පරිදි සකස් කරන
ආදරණීයයන්ට රසයත් සතුටත් එක් කරන
විශේෂ Home Made Bakery Items දැන් ඔබටත්! 🎂🍰
🎉 අපෙන් ලබා ගත හැකි විශේෂයින්
✔️ Birthday Cakes (Fondant Icing & Butter/Batter Icing)
✔️ Anniversary Cakes
✔️ Engagement Cakes
✔️ Tab Cake
✔️ Batter Cake
✔️ Chocolate Cake
✔️ Ribbon Cake
✔️ Pot Cake
✔️ වටලප්පම්
✔️ Cutlets | Patties | Rolls
🌍 ඔබ ලොව කොතැන සිටියත්,
ඔබගේ ආදරණීයයන් වලස්මුල්ල අවට සිටී නම්,
ඔවුන්ගේ විශේෂ මොහොත
රසයෙන් පුරවන්න VILO BAKE HOUSE සමඟින්! 💖
🎁 Birthday | Anniversary | Engagement | Surprise Orders සඳහා
අදම ඇණවුම් කරන්න!
📲 WhatsApp : 076 425 0771
📞 Call : 070 260 2119
💬 ඔබ කැමති design එකට, ඔබ කැමති රසට –
VILO BAKE HOUSE වෙතින් විශේෂයෙන්ම ඔබ වෙනුවෙන්!
🍰✨

Welcome vilo Hame made Beaker
05/03/2026

Welcome vilo Hame made Beaker

Address

Walasmulla

Website

Alerts

Be the first to know and let us send you an email when Vilo Bake House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share