ශාදි - SHADI

ශාදි - SHADI මේ මගේ කතාව �� ආදරයේ නවාතැන කොතන ද ඒ ඇය ළඟයි.

Permanently closed.
31/03/2022
දෙවියන්ට කරන්න බැරිවුනු ගොඩක් දේවල්Hospital Staff කරා..මිනිස්සු දෙවියන්ගෙන් ජීවිත බේරල දෙන්න කියල යැද්දටජීවිත වලට හුස්ම ...
29/03/2022

දෙවියන්ට කරන්න බැරිවුනු ගොඩක් දේවල්
Hospital Staff කරා..
මිනිස්සු දෙවියන්ගෙන් ජීවිත බේරල දෙන්න කියල යැද්දට
ජීවිත වලට හුස්ම දුන්නෙ අපි..💪
ගැහෙන හදවත Slow වෙද්දි
පණ කඩාගෙන දුවල
හදවත පණ ගැන්නුවෙ අපි..💪
සමහර වෙලාවට අපිට අපි කවුද කියලත් අමතක වුනු වාර අනන්තයි..
තවත් වෙලාවකට අපිට අයිති නැති රාජකාරිය පවා අපි කරා..
Blood එක අරම් දුවපු නර්ස්ල අපි..💪
ඇත්තටම අපිටම අපි ගැනම ආදරයක් වගේම
පිංකාර ජොබ් එක නිසාම හිතට පුංචියට ආඩම්බරයකුත් දැනෙනවා..🥰
සමහරවිට දෙවියොම වෙන්න ඇති අපිව මවන්න ඇත්තෙත්..
එයාලට ඇවිත් පොලවෙ ජීවත් වෙන්න බැරි නිසාම..
ස්තූතියි දෙවියනි මේ පිංකාර රැකියාවට..🙏
සමාවෙන්න අම්මෙ හැම නිතරම මං තියටර් ඉන්නෙ, ලොකු ඔපරේෂන් එකක කිය කිය ඔයාගෙ වැදගත් කෝල් එක කට් කරාට..
ඒ ඔපරේෂන් එකත් සාර්ථකව නිමා කලා ඔයාගෙ ආශිර්වාදයෙන්..🥰
ICU/Theater දොර ළඟ
ඇස් පිය නොහෙළා බලන් ඉදපු මිනිස්සු
අත් දෙක එකතු කරල වැදල
"ඔයාට ගොඩක් පිං මිස්,
ඔයා වගේ දුවෙක් හදපු අම්ම බුදු වෙන්න ඕනි" කියල ඔයාටත් පිං දීලම ගියා..💗
ඒ පිණ මට නැතත් මගෙ ආච්චි අම්මට යාවී💗💗💗

සුලෝචනා සංජීවනී✍️

Copid

Address

Walasmulla

Website

Alerts

Be the first to know and let us send you an email when ශාදි - SHADI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share