ACP company

ACP company Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ACP company, Gaming Video Creator, Walasmulla.

04/07/2026

😂 "මේකේ අන්තිම ප්‍රශ්නෙට අක්කටත් උත්තර නෑ! 🤣 බලලා ඉවර වෙලා ඔයාලත් කියන්න මේ කොල්ලා වැරදිද කියලා. 😅👇"

03/07/2026

🥣❤️ කඩල ගන්න ආවද... නැත්නම් කතා කරන්න ආවද? 😄
අන්තිමට කඩලට වඩා හිත ගියේ කෙල්ලටයි කියලා හිතෙනවා නේද? 😍
ඔයාලත් මේ වගේ කඩල දන්සලක් දැක්කොත් මොකද කරන්නේ? 😅👇

20/06/2026

වම්බටු ගත්තේ කෑමටද කියලා හිතුවා... 🤔🌚
අන්තිමට මල්ලිට තේරුණේ තාම එයා පොඩි වැඩි කියලා! 😂"

**"සමහර ප්‍රශ්න තියෙනවා... උත්තරේ අහන එකත් අවදානම්! 😅😂"**

17/06/2026

🐈‍⬛😂

"දුවට තියන වටිනාම වස්තුව මෙයා නේද දුවේ..."

"ඔව් සීයේ... මීයෝ කීදෙනෙක්නම් මෙයා අල්ලලා ඇද්ද!"

"අම්මෝ... පුදුම ඇල්ලිල්ලක් නේද ඒක!"

"වැඩිය නෑ සීයේ... තිහක් හතළිහක් විතර..." 🤣🤣

කලු පූසාගේ CV එකත් දැන් හොඳටම පිරෙලා! 🐭🐾

#කලුපූසා 😂🐈‍⬛🔥

09/06/2026

හැමෝටම නෙවෙයි…Special කෙනෙක්ට විතරයි 😌💋

09/06/2026

සමහර ප්‍රශ්න වලට උත්තර නෑ…ඒවා හරින්නෙ කාලයත් එක්කමයි ⏳

08/06/2026

රු.1000ක් තිබ්බොත් අද දවස ගතකරන්න පුළුවන්ද? 🇱🇰💸

07/06/2026

🌊🔥 එල් නිනෝ (El Niño) කියන්නේ මොකද්ද? 🔥🌊

ලෝකයේ සාගර උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාම නිසා 🌍
කාලගුණ රටා වෙනස් වෙලා
වැසි අඩුවීම 🌧️❌, උෂ්ණත්වය වැඩිවීම ☀️🔥, වියළි කාලගුණ තත්ත්ව ඇතිවෙන්න පුළුවන්.

📌 ලංකාවටත් මේක බලපානවා
🌾 කෘෂිකර්මයට
💧 ජල සම්පත් වලට
🌡️ උෂ්ණත්වයට

⚠️ කාලගුණ වෙනස්වීම් ගැන අවධානයෙන් ඉන්න!

#කාලගුණය

“El Niño 🌊 කියන්නේ සාගරේ උණු ජලය වෙනස් වෙලා ලෝකෙම කාලගුණය වෙනස් කරන තත්ත්වයක්.මේක නිසා Sri Lanka වගේ රටවල්ට උණුසුම වැඩි ...
07/06/2026

“El Niño 🌊 කියන්නේ සාගරේ උණු ජලය වෙනස් වෙලා ලෝකෙම කාලගුණය වෙනස් කරන තත්ත්වයක්.
මේක නිසා Sri Lanka වගේ රටවල්ට උණුසුම වැඩි වෙලා, වැස්ස අඩු වෙන්න පුළුවන් 🌡️
ඒ නිසා water save කරන්නත්, future එක ගැන හිතන්නත් දැන්ම පටන් ගන්න 💧🇱🇰”

Address

Walasmulla

Telephone

0766195854

Website

Alerts

Be the first to know and let us send you an email when ACP company posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share