Walasmulla National School Sanahas Media Unit

Walasmulla National School Sanahas Media Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Walasmulla National School Sanahas Media Unit, Media/News Company, Walasmulla.

"Memo to the Nature"(සොබාදහමට හසුනක්) 🌱​පොත්පත් සහ තාක්ෂණයට පමණක් සීමා නොවී, අපේ දරු පරපුර සොබාදහමට ආදරය කරන සංවේදී පරපු...
05/06/2026

"Memo to the Nature"(සොබාදහමට හසුනක්) 🌱

​පොත්පත් සහ තාක්ෂණයට පමණක් සීමා නොවී, අපේ දරු පරපුර සොබාදහමට ආදරය කරන සංවේදී පරපුරක් ලෙස නිර්මාණය කිරීම උදෙසා සංවිධානය කරනු ලබන "Memo to the Nature" වැඩසටහන පාසල් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වේ.

🌿 "Memo to the Nature" (இயற்கைக்கு ஒரு மடல்) வேலைத்திட்டம் 🌿

புத்தகங்கள் மற்றும் தொழில்நுட்பத்திற்கும் மாத்திரம் வரையறுக்கப்படாமல், எமது எதிர்கால சந்ததியினரை இயற்கையை நேசிக்கும் ஒரு உணர்வுள்ள சமூகமாக உருவாக்குவதற்காக ஏற்பாடு செய்யப்பட்டுள்ள "Memo to the Nature" (இயற்கைக்கு ஒரு மடல்) வேலைத்திட்டமானது, எதிர்வரும் ஜூன் 05 ஆம் திகதி பாடசாலைகளை மையமாகக் கொண்டு நடைமுறைப்படுத்தப்படவுள்ளது.

#සොබාදහමටහසුනක්

31/05/2026
මෝහාන්දකාරය දුරුවී ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා..!යෝ ධම්මං පස්‌සති සෝ මං පස්‌සති...
29/05/2026

මෝහාන්දකාරය දුරුවී ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා..!

යෝ ධම්මං පස්‌සති සෝ මං පස්‌සති
යෝ මං පස්‌සති සෝ ධම්මං පස්‌සති

"යමෙක්‌ ධර්මය දකින්නේද, අවබෝධ කරන්නේ ද හෙතෙම බුදුරජාණන් වහන්සේ දැක ගන්නේය. යමෙක්‌ බුදුරජාණන් වහන්සේ දැක ගන්නේද හෙතෙම ධර්මය දැක ගන්නේය."

One who understands Dhamma - sees me through
One who sees me through - understands Dhamma.
-Lord Buddha-

ප්‍රතිභාභිශේක 2026 2025 අ.පො.ස උසස්පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ වලස්මුල්ල ජාතික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීමේ උළෙල "ප...
25/05/2026

ප්‍රතිභාභිශේක 2026

2025 අ.පො.ස උසස්පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ වලස්මුල්ල ජාතික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීමේ උළෙල "ප්‍රතිභාභිශේක 2026" 2026.05.19 අති සාර්ථක අන්දමින් විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වුණි.

සරසවි සිහිනය ජයගත් සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විද්‍යාලීය උණුසුම් සුබ පැතුම්!

The felicitation ceremony “Prathibhabhisheka 2026”, organized to honor the students of Walasmulla National School who achieved outstanding results in the 2025 G.C.E. Advanced Level Examination, was successfully held on 19.05.2026 within the school premises.

Warm congratulations from the school to all the students who achieved their university dreams!


කිරුළාභිෂේක 2026Prefect Investiture 2026 successfully concluded on 30th April 2026 at Walasmulla National School.Congrat...
25/05/2026

කිරුළාභිෂේක 2026

Prefect Investiture 2026 successfully concluded on 30th April 2026 at Walasmulla National School.

Congratulations to the newly appointed Prefect Board of Walasmulla National School. Wishing you all success in upholding the school's values and leading with dedication and integrity!

The images may not be reproduced, copied, transmitted or manipulated without the permission of Walasmulla National School.
All images are copyrighted ©️ Walasmulla National School Photographic Society and Walasmulla National School 2026.


අනාගත නායකයින්ගේ විශිෂ්ටත්වයේ මූලාරම්භයවලස්මුල්ල ජාතික පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2026නාමයෝජනා භාර ගැනීම2026.05.13 සිට 2...
14/05/2026

අනාගත නායකයින්ගේ විශිෂ්ටත්වයේ මූලාරම්භය
වලස්මුල්ල ජාතික පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2026

නාමයෝජනා භාර ගැනීම
2026.05.13 සිට 2026.05.15 දක්වා

මැතිවරණය පැවැත්වීම
2026.05.22 පෙ.ව 8.00

2026 වලස්මුල්ල කලාප ක්‍රීඩා වොලිබෝල් බාලක තරගාවලියේදී:● 20 න් පහළ ශූරතාවය● 18 න් පහළ ශූරතාවය● 16 න් පහළ තෙවන ස්ථානයදිනාග...
06/05/2026

2026 වලස්මුල්ල කලාප ක්‍රීඩා වොලිබෝල් බාලක තරගාවලියේදී:

● 20 න් පහළ ශූරතාවය
● 18 න් පහළ ශූරතාවය
● 16 න් පහළ තෙවන ස්ථානය

දිනාගත් වලස්මුල්ල ජාතික පාසල් ක්‍රීඩකයන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!

Walasmulla Zonal Volleyball Tournament (Boys) 2026 :

● Under 20 Championship
● Under 18 Championship
● Under 16 2nd Runners up

Our warmest congratulations!

2026 වලස්මුල්ල කලාප ක්‍රීඩා නෙට්බෝල් තරගාවලියේදී:● 20න් පහළ බාලිකා ප්‍රථම ස්ථානය● 16න් පහළ බාලිකා ප්‍රථම ස්ථානය● 18න් පහ...
06/05/2026

2026 වලස්මුල්ල කලාප ක්‍රීඩා නෙට්බෝල් තරගාවලියේදී:

● 20න් පහළ බාලිකා ප්‍රථම ස්ථානය
● 16න් පහළ බාලිකා ප්‍රථම ස්ථානය
● 18න් පහළ බාලිකා තෙවන ස්ථානය

දිනාගත් වලස්මුල්ල ජාතික පාසල් ක්‍රීඩිකාවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!

Walasmulla Zonal Netball Tournament 2026 :

● Under 20 Girls - First Place
● Under 16 Girls - First Place
● Under 18 Girls - Third Place

Our warmest congratulations!

වලස්මුල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල වලස්මුල්ල ජාතික පාසල් පොලිස් ශිෂ්‍යභට ඛණ්ඩයේ පුහුණු නිලධාරී, පොලිස් සැරයන් චම...
25/04/2026

වලස්මුල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල වලස්මුල්ල ජාතික පාසල් පොලිස් ශිෂ්‍යභට ඛණ්ඩයේ පුහුණු නිලධාරී, පොලිස් සැරයන් චමින්ද ප්‍රභාත් මැතිතුමනි ඔබට නිවන් සුව ලැබේවා!

හිසතෙල් ගෑම!අප්‍රේල් 15 බදාදා පූර්ව භාග 06:55 ට පලාවන් (කොළ) පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී. නැගෙනහිර දිශාව බලා, හිසට කොහො...
14/04/2026

හිසතෙල් ගෑම!

අප්‍රේල් 15 බදාදා පූර්ව භාග 06:55 ට පලාවන් (කොළ) පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී. නැගෙනහිර දිශාව බලා, හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා තෙල් හා නානු ගා ස්නානය මැනවි.

සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සෙනෙහසේ අවුරුද්දකට මුල පුරමු... ආවඩා ආයුබෝ වේවා!

Address

Walasmulla

Website

Alerts

Be the first to know and let us send you an email when Walasmulla National School Sanahas Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share