මුතුකෙලිය.Warakapola,Sri lanka

මුතුකෙලිය.Warakapola,Sri lanka �������

03/02/2025
Title: නිදහසේ කටහඬ මුදාහරිමින් හඬ ශිල්පියෙක් වෙන හැටිNote: දිනය:- 2025 පෙබරවාරි 4 නිදහස් දිනය දාස්ථානය :-වරකපොල අඹගල කන්...
03/02/2025

Title: නිදහසේ කටහඬ මුදාහරිමින් හඬ ශිල්පියෙක් වෙන හැටි
Note: දිනය:- 2025 පෙබරවාරි 4 නිදහස් දිනය දා

ස්ථානය :-
වරකපොල අඹගල කන්ද මුතුකෙළිය ගල මුදුණ

වේලාව :-
උදෑසන 9.00 - දහවල් 1.00 දක්වා

අවශ්‍ය ඉගෙණුම් උපකරණ
1. සරුංගලයක්
2. සබන් පෙණ බෝල පිඹිනයක්.

එදින තේමාවන්
පරිසරය හා සැබෑ නිදහස
ගීතයක් නිදහසේ රසවිඳිමින් ගායනය
පරිසරයට නිදහසේ හඬ මුදාහැරීම.
නිර්මාණාත්මක ප්‍රායෝගික ක්‍රියාකාරකම්

එදින වැඩමුළුව ඇසුරින් , සාධන මට්ටම් පරීක්ෂාව සහ ඒකල ඇගැයුම්

🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤
ගෞරවණීය සම්පත් දායකත්වය

තෝලංගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා ආචාර්ය රුක්මන් තිලකරත්න මහතා Rukman Thilakarathne

ITN මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශය, විවිධ වැඩසටහන් අංශ වල නිවේදක සදීප සෙනවිරත්න මහතා Sadeepa Senevirathne
🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤

පැමිණිය යුතු ආකාරය..

කලු ටී ෂර්ට් එකක් සහ කලු හෝ වෙනත් තද පාටක බොටම් එකක් ඇදගෙන,
ලොකු වතුර බෝතලයක් අරගෙන,
උදේ 10 ට කෙටි කෑමක් සහ දවල්ට බත් ගෙඩියක් අරගෙන,
කකුල් වැහෙන සපත්තු දෙකක් (පාසල් සපත්තු වුනත් කමක් නැහැ) දාගෙන
ගෑණු ළමයි තදින් කොණ්ඩ බැඳගෙන,
දෙගොල්ලම කැප් එකක් දාගෙන
එන්න කැමති වැඩිහිටියනුත් එකතු කරගෙන


උදේ 8.00 ට ක්ලොයිස්ටර් එක ලඟට එන්න.
෴ ශ්‍රී මැඩම්෴

15/01/2024
31/05/2022
31/05/2022
17/10/2021

�������

ඡායාරූපයෙහි ඔබට පුද්ගලයින් 7 දෙනෙකු සහ බළලෙකු සොයා ගත හැකි නම්, ඔබේ මොළය හොඳම තත්ත්වයේ පවතින බවත්, 6 හොඳින්, 2 හෝ 3 යන්න...
31/08/2021

ඡායාරූපයෙහි ඔබට පුද්ගලයින් 7 දෙනෙකු සහ බළලෙකු සොයා ගත හැකි නම්, ඔබේ මොළය හොඳම තත්ත්වයේ පවතින බවත්, 6 හොඳින්, 2 හෝ 3 යන්නෙන් අදහස් කරන්නේ මනසට උදව් අවශ්‍ය බවත් ය. .........බලන්න ඔබටත් කීයක් හොයා ගන්න පුලුවන් ද කියලා...

Address

Aguruwella Road
Warakapola

Telephone

+94768414755

Website

Alerts

Be the first to know and let us send you an email when මුතුකෙලිය.Warakapola,Sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category