Zeha

Zeha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zeha, Digital creator, Waralla.

17/07/2026

අපිව ලස්සනට තියාගන්න ඕන අපිමයි 😘❤️

16/07/2026

අදත් කෑමක් හදමූ 🥹❤️

කවදම හරි දවසක ඔයාව දිනවන්න ඕන ඔයාමයි! 👑️🎗️
16/07/2026

කවදම හරි දවසක ඔයාව දිනවන්න ඕන ඔයාමයි! 👑️🎗️

15/07/2026

ජිවිතෙ එක කොටසක් 😌♥️💅

09/07/2026

Aaaaa stressssss😓😂 ゚

ඔයා රිද්දන දේවල් ඔයාගෙන් ඈත් වෙනවා නම් හොදයිඒත් එ වචනය ඇහෙද්දිත් මම බයයිඔව් මම දුර්වල වෙන්න ඇති බොළඳ වෙන්න ඇති ශක්තිමත් ...
08/07/2026

ඔයා රිද්දන දේවල් ඔයාගෙන් ඈත් වෙනවා නම් හොදයි
ඒත් එ වචනය ඇහෙද්දිත් මම බයයි
ඔව් මම දුර්වල වෙන්න ඇති බොළඳ වෙන්න ඇති ශක්තිමත් නැති වෙන්න ඇති
එ හැමදේම එකම එක මනුස්සයෙක් නිසාත් වෙන්න ඇති

මට නොසැහෙන්න රිදුණත් ඊළග තත්පරෙත් මම ඔයාව හයියෙන් අල්ලගත්තා
කදුලු මැද්දෙන් වේගෙන් දුවලා ඈතට යන්න ඕන උනත් එ කදුලු අතරින්
මම ඔයාගෙ ඇස් දෙක හෙව්වා
ඔව් මේ තරම් මනුස්සයෙක්ට ඇබ්බැහි වෙන්න නරකයි
රිදෙන බව දැන දැනත් අල්ලගෙන ඉන්න තරමට

ඒක බොළද කමක් නම් කමක් නැහැ මම ඒකට ආදරෙ කියන්න කැමති!

Zeha 🌸

06/07/2026

ටංට ටාං..📯
තේ වෙලාව ☕😉

Address

Waralla

Website

Alerts

Be the first to know and let us send you an email when Zeha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share