Reshini Sweet And Dessert

Reshini Sweet And Dessert ✨ විශේෂ අවස්ථා වෙනුවෙන් විශේෂ රස
🍰 අලංකාර සහ රසවත් රස කැවිලි & ඩෙසර්ට්ස්
💎 ගුණාත්මකභාවය අපේ ප්‍රමුඛත්වය
📩 ඔබගේ ඇණවුම අදම යොමු කරන්න
Whatapp..0789395620
(2)

💍✨ විවාහ උත්සව සඳහා විශේෂ ආහාර සැපයුම් ✨💍ඔබගේ විවාහ උත්සවය ලස්සනට හා රසවත් ලෙස සැලසුම් කරගන්න ඔබත් කැමතිද ?  🤔🍽️ අපෙන් ඔ...
15/05/2026

💍✨ විවාහ උත්සව සඳහා විශේෂ ආහාර සැපයුම් ✨💍

ඔබගේ විවාහ උත්සවය ලස්සනට හා රසවත් ලෙස සැලසුම් කරගන්න ඔබත් කැමතිද ? 🤔

🍽️ අපෙන් ඔබට ලැබෙන සේවාවන්:
🍚 රසවත් කිරිබත්
🌶️ සුවඳම සම්බෝල
🍬 පාරම්පරික කැවිලි වර්ග

👰🤵 විවාහ උත්සව, පිරිත්, ගෙදර උත්සව සඳහා ඇණවුම් භාරගන්නවා
👉 ඒ වගේම ඔයාලට අවශ්‍ය ස්ථානයටම ගෙන්වා ගැනීමේ පහසුකම්ද ඇත. 😍

✔️ පිරිසිදු ලෙස සකස් කිරීම
✔️ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය
✔️ ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන විශේෂ පැකේජ

📞 අදම අපව අමතන්න!

whtsapp 0789395620
ඔබගේ විශේෂ දවස තවත් රසවත් කරගන්න අපි සූදානම්! 🎉

✨ “රසයත් සමග ආදරයෙන් සකස් කරන විශේෂ ආහාර” ✨

Happy mother's day ❤️💐
10/05/2026

Happy mother's day ❤️💐

Good night lamayi 🤗❤️
09/05/2026

Good night lamayi 🤗❤️

අවුරුද්දකට කලා රස වැටිලා අපිටම කියලා  ආයේ උණු උණුවෙන්ම කන්න ආසයි කිව්ව එයාගේ oder එකට අපි හදපු කැවුම් පැන්චෝ ටික 👍😍
09/05/2026

අවුරුද්දකට කලා රස වැටිලා අපිටම කියලා ආයේ උණු උණුවෙන්ම කන්න ආසයි කිව්ව එයාගේ oder එකට අපි හදපු කැවුම් පැන්චෝ ටික 👍😍

අද උදේ පාන්දරම ගිය කළු දොදොල් 😍🤗           0789395620 ඕන අය msg එක්ක දාන්න 😍
07/05/2026

අද උදේ පාන්දරම ගිය කළු දොදොල් 😍🤗

0789395620 ඕන අය msg එක්ක දාන්න 😍

Good morning hamotama 🙏🥰
07/05/2026

Good morning hamotama 🙏🥰

06/05/2026

හදිස්සියේ ආපු oder එකක් සූදානම් වෙන ගමන් 😍

💍✨ විවාහ උත්සව සඳහා විශේෂ ආහාර සැපයුම් ✨💍ඔබගේ විවාහ උත්සවය ලස්සනට හා රසවත් ලෙස සැලසුම් කරගන්න ඔබත් කැමතිද ?  🤔🍽️ අපෙන් ඔ...
01/05/2026

💍✨ විවාහ උත්සව සඳහා විශේෂ ආහාර සැපයුම් ✨💍

ඔබගේ විවාහ උත්සවය ලස්සනට හා රසවත් ලෙස සැලසුම් කරගන්න ඔබත් කැමතිද ? 🤔

🍽️ අපෙන් ඔබට ලැබෙන සේවාවන්:
🍚 රසවත් කිරිබත්
🌶️ සුවඳම සම්බෝල
🍬 පාරම්පරික කැවිලි වර්ග

👰🤵 විවාහ උත්සව, පිරිත්, ගෙදර උත්සව සඳහා ඇණවුම් භාරගන්නවා
👉 ඒ වගේම ඔයාලට අවශ්‍ය ස්ථානයටම ගෙන්වා ගැනීමේ පහසුකම්ද ඇත. 😍

✔️ පිරිසිදු ලෙස සකස් කිරීම
✔️ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය
✔️ ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන විශේෂ පැකේජ

📞 අදම අපව අමතන්න!

whtsapp 0789395620
ඔබගේ විශේෂ දවස තවත් රසවත් කරගන්න අපි සූදානම්! 🎉

✨ “රසයත් සමග ආදරයෙන් සකස් කරන විශේෂ ආහාර” ✨

කලින් කාල රස වැටිලා ආයේ ඕන කියලා oder එකක් දාපු කිරි ටොෆී .thnk you oder එක දුන්නාට    කිරි ටොෆී කන්න ආස අය oder එකක් දා...
01/05/2026

කලින් කාල රස වැටිලා ආයේ ඕන කියලා oder එකක් දාපු කිරි ටොෆී .thnk you oder එක දුන්නාට

කිරි ටොෆී කන්න ආස අය oder එකක් දාන්නෝ🫣😍 0765503529

28/04/2026

🫣😁

අවුරුදු අවසන් වුණාට කැවිලි කන්න තියන ආශාව අඩු වෙන් නෑනේමේ එන නැකත් මාසයේ ඔබගේ 👉විවාහ උත්සව වලට 👉පිංකම් සදහා 👉කිරි අම්මාව...
28/04/2026

අවුරුදු අවසන් වුණාට කැවිලි කන්න තියන ආශාව අඩු වෙන් නෑනේ
මේ එන නැකත් මාසයේ ඔබගේ

👉විවාහ උත්සව වලට
👉පිංකම් සදහා
👉කිරි අම්මාවරු දාන සදහා
👉සේවා ස්ථානයේ විශේෂ අවස්ථාවලට
ඔබට අවශ්‍ය පරිදි ඔබේ ළගටම ගෙන්වා ගැනීමේ හැකියාව දැන් ඇත.

✅ ඉතාමත් රසවත්
✅ සෞඛ්‍ය ආරක්ෂිතව සෑදු
✅ සාධාරණ මිලකට ලබා ගත හැකි

✅ Order confirm කිරීම සඳහා advance payment අත්‍යවශ්‍යයි.

📞 Contact Us
📱 0789395620/ whtsapp 🐼🩷

Address

Waralla

Website

Alerts

Be the first to know and let us send you an email when Reshini Sweet And Dessert posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share