Dilki Hewadewage

Dilki Hewadewage Media Personality 🇱🇰
Content Creator | Radio Presenter | voice artist | Motivation speaker | presenter | Commercial voice artist

හොදට මතක තියාගන්න 😏
13/02/2025

හොදට මතක තියාගන්න 😏

"සාර්ථකත්වය ආරම්භ වෙන්නෙ 'මට පුළුවන්' කියල විශ්වාස කරන තැනින්" හොදින් මතක තබා ගන්න .
12/02/2025

"සාර්ථකත්වය ආරම්භ වෙන්නෙ 'මට පුළුවන්' කියල විශ්වාස කරන තැනින්"
හොදින් මතක තබා ගන්න .

වරදින හැමපාර ම ආයේ ආයේ මුල ඉදන් පටන් ගන්න හරි යන දවසක් එනකම් උත්සාහ කරන්න.කවුරු නැති වුනත් ඔයාට ඔයා ඉන්නවා ඒක අමතක කරන්න...
12/02/2025

වරදින හැමපාර ම ආයේ ආයේ මුල ඉදන් පටන් ගන්න

හරි යන දවසක් එනකම් උත්සාහ කරන්න.

කවුරු නැති වුනත් ඔයාට ඔයා ඉන්නවා
ඒක අමතක කරන්න එපා. 😊

ජිවිතේ කියන්නේ ම ප්‍රශ්න පත්තරයක් ළමයෝඅපි ඉවසීමෙන් ඉස්සරහට යමු හොද ද....Good nigth හෙට ලස්සන වෙනස් දවසක් වෙයි ඔයාට ❤️🦋
11/02/2025

ජිවිතේ කියන්නේ ම ප්‍රශ්න පත්තරයක් ළමයෝ
අපි ඉවසීමෙන් ඉස්සරහට යමු හොද ද....
Good nigth
හෙට ලස්සන වෙනස් දවසක් වෙයි ඔයාට
❤️🦋

11/02/2025

පෙබරවාරි 15 වෙන දේ පරිස්සමෙන් ....

දවස අවසානයේ කවුරු ඔයාව අගය කලේ නැතත් ඔයා ඔයාව අගය කරන්න ! කොයි තරම් හොඳ දේවල් කරලත් කවුරුත් ඔයාව අගය කලේ නැත්නම් , ඔයා ඔ...
11/02/2025

දවස අවසානයේ කවුරු ඔයාව අගය කලේ නැතත් ඔයා ඔයාව අගය කරන්න !

කොයි තරම් හොඳ දේවල් කරලත් කවුරුත් ඔයාව අගය කලේ නැත්නම් , ඔයා ඔයාව අගය කරන්න !

කවුරු ඔයාව අගය කළත් නොකළත් ඔයා ඔයාව අගය කරන එක පුරුද්දක් බවට පත් කරගන්න !

අමතක කරන්න එපා...

" සමූහයක සතුටෙන් සාර්ථකව ජීවත් වෙන්නත් මුලින්ම තමන් තමන් එක්ක තනියම ජීවත් වෙන හැටි ඉගෙන ගන්න ඕනේ ! ඒ වගේමයි හැමදේම වෙනස් වෙන ලෝකේ ඔයත් එක්ක හැමදාම ඉන්න ඔයාටම නිතරම ස්තූතිවන්ත වෙන්නත් අමතක කරන්න එපා ..." 🤎☕

- Gumiho's Diary -
📷 Credit goes to respective owner 🙏

11/02/2025

Valentine තෑගි අදහස් ❤️

03/02/2025

කම්මැලියෝ 🙏😁

03/02/2025

පුංචි හිත් තලන්න එපා 😂😂😂

27/01/2025

මේ අවුරුද්දේ තවත් ආසාවක් 🌸 Good morning 🌞

26/01/2025

අනිවාර්යයෙන්ම 💪❤️

නොලැබුණු දෑ ගැන සිත්මින් තැවෙනවද,  නැත්නම්,   ලැබී ඇති දෑ වලින් සැනසෙනවද..තීරණය,  තමන් සතුයි.🙂Happy Wedded Life both of ...
26/01/2025

නොලැබුණු දෑ ගැන සිත්මින් තැවෙනවද, නැත්නම්, ලැබී ඇති දෑ වලින් සැනසෙනවද..
තීරණය, තමන් සතුයි.🙂
Happy Wedded Life both of you !
Little People Association

Address

Wattala

Website

Alerts

Be the first to know and let us send you an email when Dilki Hewadewage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share