𝗠𝗿𝗗𝗗

𝗠𝗿𝗗𝗗 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝗠𝗿𝗗𝗗, Gaming Video Creator, 13th Street 47 W 13th St, Wattegama.

� Welcome to Mr DD �
Your daily dose of fun, creativity, and entertainment! ��
We share trending videos, lifestyle vibes, food moments, and content that makes you smile �.

� Stay tuned for fresh updates
� Follow, Like & Share the vibe with Mr DD

21/09/2025

ආණ්ඩුවට අවුරුද්දයි
ජනාධිපතිතුමාගෙ වැඩපිලිවෙල
හොදයි 👍 නරකයි 🥲

07/09/2025

හැම පිරිමියෙක්ම මේ වගේ හිතනවනම්....
පවුල් කීයක් සතුටින්ද? මේ වෙනකොට






゚viralシfypシ゚













ᩣシ








06/09/2025

ගමන සුභයි ජය නියතයි.😂

06/09/2025

වචන වලට රැවටුන ගොඩක් අය කාලයත් එක්ක ඇත්ත තේරුම් ගනිද්දි ජීවිතේ හොදම දේවල් මගහැරිලා ඉවරයි
😪💙😪

06/09/2025

වචන නෙවේ, ක්‍රියාව විශ්වාස කරන්න.
💚

06/09/2025

විසිකෝටි අනූලක්ෂයක් වටින
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්
කටුනායකදී කොටුවේයි.

06/09/2025

Driving කියන්නෙ භාවනාවක් වගේ දෙයක්.❤️

06/09/2025

පොහොට්ටුව තරුණ ජවයට බලය දෙන්න හදන්න ගිය කර්මාන්තය පොලිසියේ බරයට 😁

06/09/2025

ඒ විතරක් නෙවෙයි ශෂී කුමාර් අතුරුදහන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තලාව කොට්ඨාශයෙයේ සම්පත් මානම්පේරී ගේ අයියා නොහොත් ශෂී කුමාර් කියන්නෙත් පොහොට්ටුවේ හිටපු මන්ත්‍රී කෙනෙක් විතරක් නෙවෙයි කුරුණෑගල ඡන්ද කොට්ඨාශයේ දේශපාලන ලොකු පුටුවක් වුන ජොනිස්ටන් ප්‍රනාන්දුගේ ළගම හිතවතෙක්ද වන බවට තොරතුරු අනාවරණය වෙනවා.පොලිස් නිළධාරියෙක් වශයෙන්ද රාජකාරි කර ඇති_මොහු රවිරාජ් ඝාතනයේද සැකකාරයෙක් බවටත් වැඩිදුර තොරතුරු වාර්තා වෙයි (කොටහේන හෙට්ටියාවත්ත කෝවිලේ සිදු වූ ඝාතනය)

මීට අමතරව කේජී සහ හෙරොයින් කිලෝ ගණන් වලින් ජාවාරම් කිරීම සදහා ප්‍රවාහනයද කලක සිට කර ඇති බවත් අනාවරණය වුනා
පොහොට්ටු අයියලා මල්ලිලිලාගේ මිද්දෙණිය මෙම ඉඩමේ තිබ්බ ටී56 ගිනිඅවි02 පිස්තෝල_වර්ගයේ_ගිනිඅවී_පහකුත් ප්‍රවාහනය කරලා තිබෙන බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වෙනවා

06/09/2025

2004 ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි තත්වය AI ඇසින් කළ නිර්මාණයක්





゚viralシfypシ゚













ᩣシ








06/09/2025

පද්මේ ගේනකොට කෙදිරිගෑවේ ඇයි කියලා පැහැදිලිද
විපතක් වෙන්නයි යන්නේ..)





゚viralシfypシ゚













ᩣシ








05/09/2025

2025 අවුරුද්දේ සිදු වූ ඉන්දියාවේ කශ්මීර්හි ප්‍රදේශයේ පහල්ගම (Pahalgam) ප්‍රහාරය ගැනයි ...Pahalgam Valley moments India 2025






゚viralシfypシ゚














ᩣシ








Address

13th Street 47 W 13th St
Wattegama
10011

Alerts

Be the first to know and let us send you an email when 𝗠𝗿𝗗𝗗 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝗠𝗿𝗗𝗗:

Share