LEFT RIGHT Presents

LEFT RIGHT Presents NEW PREENTS(MEDIA,ENTERTAINMENT)

14/03/2026

🇱🇰 ශ්‍රී ලාංකීය ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවෝත්පාදනය - Foton low floor බස් රථ ගැන අදහසක් ගන්න මේ post eka පළ කරන්න හිතුවේ..😊😊

🚌. සුවපහසුව, නූතනත්වය හා ආරක්ෂාව එකට කැටිකොට, පොදු ප්‍රවාහනයේ අසිරිමත් නැවුම් අත්දැකීමක් ඔබට.

​ප්‍රධාන පහසුකම්:
✅ පහත් තට්ටුවේ සැලසුම (Low Floor): සියලු මගීන්ට බාධාවකින් තොරව භාවිත කළ හැකි සුවිශේෂී සැලසුමකි.

✨ නවීන අංගෝපාංග: සුපිරි ලක්ෂරි ආසන, වායු සමනය, සහ USB පෝට් පහසුකම්.

🛡️ ආරක්ෂක අගය: CCTV කැමරා සහ උසස් බ්රේක් පද්ධති මගින් මගී සුරක්ෂිතතාව දෙගුණ කරයි.

​එය හුදෙක් ප්‍රවාහනයක් නොව, අනාගතයට විවෘත නව මං පෙතකි.

​වීඩියෝව නරඹලා 🎥 ඔබේ අදහස් කමෙන්ට් කරන්න! 💬

Video from israel 🇮🇱 ❤️

05/10/2025
13/09/2025

❤️💪

20/06/2025

ගාලු කුමාරි 🤩🚍 නුවරට

12/06/2025

Air India ඛේදවාචකය 😔😔
ගුවන් මගියකු ගේ කැමරාවේ පටි ගත වූ දර්ශන 🙏

03/04/2025

For deaf ❤️🤩😘

මම ඩොක්ටර් කෙනෙක් ඒත් මේක ලියන්නේ උඹලගෙම එකෙක් වගේ. ඊයේ – මාර්තු 26, 2025 – අනුරාධපුරේ අවුරුදු 15 ක කොල්ලෙක් එයාගේ උපන්ද...
28/03/2025

මම ඩොක්ටර් කෙනෙක් ඒත් මේක ලියන්නේ උඹලගෙම එකෙක් වගේ.
ඊයේ – මාර්තු 26, 2025 – අනුරාධපුරේ අවුරුදු 15 ක කොල්ලෙක් එයාගේ උපන්දිනේ දවසේ bike එකකින් ඇක්සිඩන්ට් වුණා. අවසාන ප්‍රතිඵලය උනේ සුසුම්නාවට හානි වෙලා කොන්දෙන් පහල කොටස ජීවිත කාලයටම පණ නැතිවෙන එක. ඔය photo එකේ තියෙන්නේ කොදු ඇට පෙල කැඩිලා තියෙන විදිය.
මම තාම හරියට දන්නේ නැහැ ඒක කොහොම වුණාද කියලා, ඒත් එක දෙයක් පැහැදිලියි – ඒ කොල්ලගේ අම්මා, තාත්තා, යාළුවෝ ටික, ඒ ඔක්කොම එක මොහොතකින් කඩන් වැටෙන්න ඇති.

ලංකාවේ bike ඇක්සිඩන්ට් දවස ගානේ ජීවිත ගන්නවා. 2023 ජනවාරි ඉඳලා අගෝස්තු වෙනකන් තියෙන police වාර්තාවල තියෙනවා bike ඇක්සිඩන්ට් 612ක් වෙලා කියලා. ඒකෙන් 630ක් මැරිලා. ඒ කියන්නේ මාස 8කට 630ක් යන්නම ගිහින්! දවසකට 2-3ක් විතර එක එක ගෙදරකින් කෙනෙක් නැති වෙනවා. තව ආබාධිත වෙන ප්‍රමාණය. අවුරුදු 20-30 වයස්වල තරුණ උන්, ජීවිතේ ලස්සනම කාලේ wheelchair එකකට වෙලා, නැත්තම් ඇඳකට වෙලා ඉන්න වෙනවා කියන්නේ...😪

මම casualty ward එකේ හිටපු කාලේ අවුරුදු 19 ක් වයස කොල්ලෙක්, යාළුවෝ එක්ක රවුමක් දාන්න ගිහින් බයික් එක ලිස්සලා ලොරියක වැදිලා ගෙනාවා.
Theatre එකට අරන් යනකල් මගෙන් ඇහුවේ "ඩොක්ටර්, මම මැරෙයිද?" කියලා. ඒත් අපිට ඌව තියාගන්න බැරි උනා. Theater එකේ දොර ළගදි ඌ යන්නම ගියා. පස්සේ අම්මා , තාත්තා අඩාගෙන ඇවිත් "මගේ පුතා කොහෙද?" කියලා අඬල අහනකොට මට දෙන්න උත්තර නෑ.

මචං, ඔයාට ජීවිතේ කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒත් ඒ ඔක්කොමට වඩා වටින්නේ ඔයා ජීවත් වෙලා ඉන්න එක. හෙල්මට් එක දාන්න. වේගෙන් යන්න එපා. බීලා බයික් එක අරන් එළියට එන්න එපා, bike එකේ යන විට අනවශ්‍ය අවදානම් ගන්න එපා. ඔයා බේරුණොත්, ඔයාගේ අම්මට, තාත්තට, යාළුවෝ ටිකට ලොකු ලෝකයක් බේරෙනවා.

ඔයාට ඔයා ගැන විතරක් නෙවෙයි ඔයාගේ bike එකේ යන අනිත් ඔයාගේ හිතවතා ගැන වගේම පාරේ යන අනිත් මිනිස්සුන්ගේ ජීවිත ගැනත් වගකීමක් තියෙන්න ඕනේ.

මම ඩොක්ටර් කෙනෙක් විදිහට ඉල්ලනවා – ජීවිතේ ගැන හිතන්න. Bike එක උඩ ඉඳන් ලෝකෙට හිනාවෙන්න, ඒත් ආරක්ෂිතව.

(Pls share කරන්න. එක ජීවිතයක් හරි බේරුණොත්, ඒක ලොකු දෙයක්.)

වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න
ශික්ෂණ රෝහල අනුරාධපුර

Photo from Dr. Sashika Liyanage sir

ප.ලි: රිය අනතුරු අවම කරගැනීම සඳහා සමාජය දැනුවත් කිරීමේ අදහසින් මම මේ ලිපිය පල කලේ. මෙහි කිසිම තැනක එම රිය අනතුර සිදුවූ ආකාරය මා විසින් විස්තර නෑ. රිය අනතුරකින් සිදු විය හැකි නරක ප්‍රතිඵල ගැන පමණක් මෙහි සදහන් කර ඇත. අවුරුදු 15 ක දරුවා bike එක පදවාගෙන ගොස් නැත. පියා සමග bike එකක යන විට සිදුවූ අනතුරකින් ඔහු ආබාධිත තත්ත්වයට පත් වී ඇත.

19/03/2025

දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට බාර වෙයි.

Address

Kandy Road
Wattegama
20810

Telephone

+94713081581

Website

Alerts

Be the first to know and let us send you an email when LEFT RIGHT Presents posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LEFT RIGHT Presents:

Share