Udula aiya

Udula aiya අපි වෙනස්වෙමු

14/08/2026

ඉවත් වෙන්න කියන්නෙ මේ නිසයි 😪 තමන්ගෙ අම්ම තාත්ත අදුරන්නෙ නැති තැනටම ඔයාව පත් කරනව විනාස වෙන්න එපා මචන් වෙනස් වෙයන් ❤️

11/08/2026

මේ එක සිද්ධියක් විතරයී මේ වගේ ඕන තරම් සිද්ධි වෙනව😪 පොඩි ළමයි වයසක මනුස්සයො ගැබිනි අම්මල පාරෙ යනව හප්පල පැනල ගියාම ඒක වැරදී ස්වබාව ධර්මය බලන් ඉන්නේ හැම දේම 😊

07/08/2026

තාක්ශනයත් එක්ක සියලුදේම වෙනස් වෙලා තියෙන්නෙ මිනිස් හිත් දරුණු වෙලා පිරිහිලා 😪😪
ලෝක විනාසය මෙහෙම වෙන්නත් පුලුවන් . @

01/08/2026

කරුමෙට වෙච්ච දේවල් නෙමෙයි මචං මේව.හිතා මතා කරගත්ත දේවල්.😪 තව පොඩ්ඩක් ස්ලෝව් එකෙ ආවනම් අදටත් කොල්ලො දෙන්න ජීවත් වෙනව නෙ.අනික වාහන ගිනිතියන්නෙත් මෝඩ මිනිස්සු 😡ගිනි තියපු අයට නිකන් ඉන්න ලැබෙන්නෑ අනර්තයකිරීමක් නඩු තමා පුතා.වෙනස් වෙන්න වෙයි ඉතින්. @

සුපිරි වැඩක් එකෙන්ම respect ❤️❤
30/07/2026

සුපිරි වැඩක් එකෙන්ම respect ❤️❤

29/07/2026

මිනිස්සු මොන මට්ටම්වල හිටියත් මේ වගේ පොදු සිද්ධි වලදී තියන එකමුතුකම හරි වටිනව❤️ ගහ මරාගත්තත් අපේ එකෙක්ගෙනෙ කියන හැඟීමට රෙස්පෙක්ට් කරනව ❤️ අවධානය දෙන්න ඕන ප්‍රශ්නයක් මේ ගිනි ගන්න සීන් එක එක දිගට තැන් කීපයකම උනා පරෙස්සමෙන්❤️ @

28/07/2026

බලු ට්‍රැෆික් කියල නෑ මචං🤔
වාහනයක් නවත්තන්නෙ දඩ කොළයක් දෙන්නම නෙමෙයි රථවාහන රාජකාරියෙදි වාහන නවත්තන්න ඕන ඒක කරදරයක් කියල හිතන්න එපා 😪 මිනිස්සු හැමෝම එක වගේ නැහැනෙ.(නිලදාරිනුත් මිනිස්සුම තමයි)😊
රථවාහන වැරදි හැම එකටම දඩකොල දෙන්න බෑ උසාවි දාන වැරදිත් තියනව 😕සමහර නිලධාරීන් මිනිස්සු ගැන හිතල උසාවි යන වරදට දඩකොලයක් ගන්න පුලුවන් විදියට ලියල දෙනව ඒක වැරදි වැඩක් මානුශීයව හිතල එහෙම කරනව 😊පොලිසිය කැමැත්තෙන් දඩ දෙන්නෙ නෑ පොලිසියෙ රාජකාරිය ඒක.
මිනිස්සුත් දැන ගන්න ඕන නිලධාරීන් හිග කාලෙක ඉන්න අයටත් රාජකාරිය එපාවෙන විදියට වැඩ කරන්න එපා.😪
නිලදාරිනුත් ඒක දැනගෙන වැඩ කරන්න❤️ වෙනස් වෙන්න

28/07/2026

වාසනාවන්ත සුබ උපන්දිනයක් දෝනී ඔයාට🎂🎂.හැමදාම පුතා එක්ක සතුටින් ඉන්න ආදරෙයී❤️ ..😘😘

20/07/2026

හොද වැඩක් ❤️

20/07/2026

නීතියට උඩින් කවුරුත් නෑ.
මෙ වගේ තිරිසනුන්ගෙන් මෙවැනි දේ වෙන්න පුලුවන් බල පුළුවන්කාර කමට කාටවත් කිසි දෙයක් කරන්න බෑ..නීතිය උඩින් ඉන්නව ස්වභාවධර්මය ඊටත් උඩින් ඉන්නව. @

Address

Weboda

Website

Alerts

Be the first to know and let us send you an email when Udula aiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share