15/03/2026
මං හැමදාම හෙව්වේ
මාව care කරන ලස්සන ආදරයක්
ලෝකෙම මට එරෙහි වෙලා හිටියත්
“ඔයා හරි” කියලා මගේ පැත්තේ නවතින හිතක්.
මගේ හිනා පස්සේ සැඟවුණු වේදනාව
මට කිව්වට වඩා කලින් තේරුම් ගන්න පුළුවන් ඇස් දෙකක්.
මාව වෙනස් කරන්න නොහිතා
මං වෙන්න ඉඩ දෙන අතක්.
අතහැරලා යන්න හේතු හොයන එකක් නෙමෙයි,
මාව රැකගන්න හේතු හොයන ආදරයක්
ඒක ලස්සන වෙන්නේ
මල්, තෑගි, වචන නිසා නෙමෙයි
මං කඩා වැටෙන වෙලාවටත්
“මං ඉන්නවා” කියලා හිත සනසන විශ්වාසවන්ත බැදීමක් නිසා...!❤️🩹🙂💐
The favorite
゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ ゚viralシ ゚viralvideo