Uva Today news

Uva Today news Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uva Today news, News & Media Website, Welimada Town.
(1)

හොරු වංචා කරුවන්ගේ ගුණ වයන්න ...මාධ්‍යවේදීයා හොඳටම හොඳයි...වැරදි පෙන්වන්න මාධ්‍යවේදීයා ..නරකයි  ...හැබැයි හොරකම් වහන්න ස...
20/09/2025

හොරු වංචා කරුවන්ගේ ගුණ වයන්න ...මාධ්‍යවේදීයා හොඳටම හොඳයි...වැරදි පෙන්වන්න මාධ්‍යවේදීයා ..නරකයි ...හැබැයි හොරකම් වහන්න සූදානම් නැහ ...බහුතරයක් මාධ්‍යවේදීන්

බණ්ඩාරවෙල සිට වැලිමඩ දක්වා ගමන් ගත් ලංගම බස් රථයේ රෝදය ඩයරාබා හිදී ගැලවී විසි වී ගොස් තිබේ.මේ අවස්ථාවේ දී බස් රථයේ විශාල...
16/09/2025

බණ්ඩාරවෙල සිට වැලිමඩ දක්වා ගමන් ගත් ලංගම බස් රථයේ රෝදය ඩයරාබා හිදී ගැලවී විසි වී ගොස් තිබේ.මේ අවස්ථාවේ දී බස් රථයේ විශාල මගීන් පිරිසක් සිටි ඇති අතර මහා ජීවිත විනාශයක් වැලැකී ගොස් තිබේ. මේ ලින්ක් එකෙන් බලන්න https://www.youtube.com/watch?v=QFjbJUcp2v4

ඌව පරණගම-මොරගොල්ල ප්‍ර-දේශයේ දී  ලොරි රථයක් හා ත්‍රි-රෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රි-රෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙක...
14/09/2025

ඌව පරණගම-මොරගොල්ල ප්‍ර-දේශයේ දී ලොරි රථයක් හා ත්‍රි-රෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රි-රෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ත්‍රීවිල් රථය අනාරක්ෂිත ලෙස ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදුවී ඇති බවත්,මෙසේ තුවාල ලබා ඇත්තේ ඌව පරණගම යහලඅරාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවත් ය..

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ,සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ඌව පරනගම පොලිසිය මගින්සිදු කරයි.

----සිද්ධිය වූ අවස්ථාවේම සජීවි දර්-ශන නරඔන්න පහත සදහන් ලින්ක් එකෙන් අපේ යු ටියුබ් නාලිකාව හා එක්වන්න-- https://www.youtube.com/watch?v=9bmHqUCRlfI

13/09/2025

කෑම කන්න ගොඩට එන මාළුවෝ---ඌව පරණගම-වෑකුඔුර වැවේ ඉන්න මාළුන් යන එන සංචාරකයන් දෙන කෑම කන්න එන විදිය--ජාත්‍යන්තර පිකෝ ට්‍රේල් සංචාරක ගමන් මග ද මේ සුන්දර වැව අසලින් වැටී තිබීම හේතුවෙන් දෙස්-විදෙස් සංචාරකයන් ද මේ මාළුන්ට කෑම දී සතුටු වෙන ආකාරය නිතරම දැක ගන්න ලැබෙයි...

වැලිමඩ මැතිවරණ කොට්ඨාශයේ කැප්පෙටිපොල-බොරලන්ද මාර්-ගයේ මාදෝවිට වංගුවේ අනාරක්ෂිත බව මීට පෙරද අවස්ථා කිහිපයක දී මාධ්‍ය මගින...
13/09/2025

වැලිමඩ මැතිවරණ කොට්ඨාශයේ කැප්පෙටිපොල-බොරලන්ද මාර්-ගයේ මාදෝවිට වංගුවේ අනාරක්ෂිත බව මීට පෙරද අවස්ථා කිහිපයක දී මාධ්‍ය මගින් හෙලිදරව් කලා--මේ ස්ථානයේ දී රිය අණතුරු රැසක් සිදු වී මරණ පවා සිදු වූ තැනක්-බොරලන්ද දෙස සිට ඉදිරියට එන රථ වාහන සදහා මේ ස්ථානයේ අවදානම් තත්වය පිළිබදව මීට පෙර පුද්ගලික ආයතනයක සහය ඇතිව අවදානම ගැන සදහන් කරන පුවරුවක් සවි කර තිබුනා--නමුත් එම පුවරුව මේ වන විට දිරා ගොස් කිසිවෙකු හට දර්-ශනය නොවන මට්ටමක පවතිනවා-ප්‍ර-දේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අවම තරමින් මෙම බෑවුම සහිත පල්ලම පිළිබදව රියදුරන් දැනුවත් කිරීමට දැනුවත් කිරීමේ දැන්වීම් පුවරුවත්වත් සවිකර දෙන ලෙසටයි..

මධ්‍යම වනජීවී කලාපයේ හක්ගල අඩවිය හා සීතාඑලිය බීට්ටු කාර්යාලීය නිලධාරීන් ඒකාබද්ධව සිදු කරන ලද මෙහෙයුමකදී නුවරඑළිය නගරයේ ද...
13/09/2025

මධ්‍යම වනජීවී කලාපයේ හක්ගල අඩවිය හා සීතාඑලිය බීට්ටු කාර්යාලීය නිලධාරීන් ඒකාබද්ධව සිදු කරන ලද මෙහෙයුමකදී නුවරඑළිය නගරයේ දී විකිණීම සඳහා ත්‍රීරෝද රථයකින් පාර්සල් කරන ලද ගෝනමස් කිලෝ 20ක් පමණ සූක්ෂම ලෙස ප්‍රවහනය කල පුද්ගලයකු ත්‍රීරෝද රථය සමග අත්අඩංගුවට ගැනීමට හැකි වුණ. සැකකරු සහ නඩු භාණ්ඩ හෙට (13) දින නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අඩවි ආරක්ෂක ශ්‍රීනාත් බණ්ඩාර, වනජීවී නියාමක කසුන් රත්නායක, ක්ෂේත්‍ර සහයක ශෂික ශ්‍රී සංජීව, රියදුරු හර්ෂ කිත්සිරි යන නිලධාරින් වැටලීම සඳහා සහභාගි වුණා .

12/09/2025

ඇල්ල බස් රථ අණතුරින් බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි 43 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වෙයි.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදුවු බස් රථ අනතූරීන් මියගිය සියලු දෙනාට පිං අනුමොදන් කිරීම හා තුවාල ලබා සිටින සියලු දෙනාට ඉක්මන්...
11/09/2025

ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදුවු බස් රථ අනතූරීන් මියගිය සියලු දෙනාට පිං අනුමොදන් කිරීම හා තුවාල ලබා සිටින සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සිදුකරන පිරිත් සජ්ඣායනාව ඊයේ රාත්‍රියේ එම අනතුර සිදුවු ස්ථානය අසල පැවැත්විණි.
එම අවස්ථාවට ඇල්ල ප්‍රාදේශිය සභා සභාපති වෙනුර මලින්ද, තංගල්ල නගර සභාවේ නගරාධිපතිතුමන්, තංගල්ල වෙලද සංගමයේ සභාපතිතුමන් සහ සමාජිකයන් ඇතුලු ප්‍රදේශවාසීන් සහභාගි විය.
එහිදි තංගල්ල වෙලද සංගමයේ විසින් අනතුර සිදුවු අවස්ථාවේ ඉදිරිපත්වී මුදවාගැනීමේ අතරතුර තුවාල ලැබූ ඇල්ල තරුණයින් තිදෙනා වෙනුවෙන් මුල්‍යමය පරිතයාගයකින් ඔවුන්ව ඇගයීමට ලක් කරන ලදී.
එම පිංකම ඇල්ල කොට්ඨාශයේ රාජ්‍ය ආයතන, ඇල්ල ව්‍යාපාරික ප්‍රජාව හා ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කරන ලදි.
අද දින දානමය පිංකම සිදු කිරිමට නියමිතය..

11/09/2025
කොටි සමක් ලඟ තබා ගත් පුද්ගලයකුඅත් අඩංගුවට....ගල්ගමුව සහ රිටිගල වනජීවි නිලධාරීන් ඒකාබද්ධව අනුරාධපුර  4 ඇල ශ්‍රාවස්තිපුර ප...
10/09/2025

කොටි සමක් ලඟ තබා ගත් පුද්ගලයකු
අත් අඩංගුවට....
ගල්ගමුව සහ රිටිගල වනජීවි නිලධාරීන් ඒකාබද්ධව අනුරාධපුර 4 ඇල ශ්‍රාවස්තිපුර ප්‍රාදේශය දී සිදු කල වැටලීමක දී කොටි සමක් නීති විරෝධීව සංතකයේ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්තා.
සැකකරු ඊයේ (9) දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුට ලක්ෂ 5 බැගින් ශරීර ඇප 2 ක් නියම කලා.සැකකරුට එරෙහිව වනසත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂක ආඥා පනතේ 30 (1) සහ 30 (11) යටතේ නඩු පැවරීමට නියමිතයි. දෙසැම්බර් 12 නඩුව කැදවීම ට නියෝග කළා .
අනුරාධපුර අඩවියේ වනජීවී නිලධාරීන් ද වැටලීමට සහභාගි වූ අතර අනුරාධපුර පොලිසිය මේ සදහා පූර්ණ සහයෝගය ලබා දුන්නා.

10/09/2025

අපූරු විදිහට පාරේ යන බස් රථය--මේ වැලිමඩ =උඩුපුස්සැල්ලාව මාර්-ගයේ ගමන් ගත් ලංගම බස් රථයක්--මේ බස් රථය ධාවනය කිරීමේ දී කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්-ගයේ කෙලින් ගමන් කරන්නේ නැහැ-පැත්තකට විසි වෙනවා-නැ.්නම් හැරෙනවා-වාහන වලට එහෙම වෙන්නේ ඇයි කියලා වාහන ගැන දන්න අය දන්නවා-මිනිස් ජීවිත රථ වාහන අණතුරු හේතුවෙන් ඉවක් බවක් නැතිව බිලි ගන්නා මේ කාලයේ දී මෙවැනි බස් රථ ධාවනය ගැන දෙසරයක් ි හිතන්න වෙනවා-සමහර විට සේවා අවශ්‍යතාවය හෝ මහජනයාගේ ඉල්ලීම පිට ධාවනවය කල යුතුම මාර්-ග වෙන්න ඇති..නමුත් දෙසරයක් හිතන්න ඔිනි...

Address

Welimada Town

Telephone

+94772558723

Website

Alerts

Be the first to know and let us send you an email when Uva Today news posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Uva Today news:

Share