Uva-Paranagama

Uva-Paranagama සිව් හෙළයටම එළවළු බෙදන ගොවි රජවරුන්ගේ අභිමානවත් පිං බිම... ❤💪

03/09/2025

Celebrating my 11th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

Innovation indeed... Heart really wants but Finance... 🙃
06/03/2024

Innovation indeed...
Heart really wants but Finance... 🙃

මග යන අතර තුර දුටු දර්ශනයකි...ඌවපරණගම - ගලහාගම - අම්බලම හංදියේ බස් නැවතුම, පැවතී දැඩි සුලකට කඩා වැටී ඇත. මෙය නැවත විනාශ ...
31/07/2022

මග යන අතර තුර දුටු දර්ශනයකි...
ඌවපරණගම - ගලහාගම - අම්බලම හංදියේ බස් නැවතුම, පැවතී දැඩි සුලකට කඩා වැටී ඇත. මෙය නැවත විනාශ වී යාමට පෙර සාදා, නැවත ජනතා පරිහරණයට ලබාදෙන මෙන් අදාල බලදාරින්ගේන් ඉල්ලා සිටිමු!

Post by - Asanka Sanjeewa

10/05/2022

⚠️️ මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇත.
- ආරක්ෂක අමාත්‍යාංශය

(අනුමානය හරි නම් ස්ක්‍රිප්ට් එකට අනුව ඊළඟට වෙන්නෙ ආරක්ශක අංශ සාමාජිකයන්ගෙ ගෙවල් වලට ප්‍රහාර කීපයක් එල්ලවීම.. )

ඊටපස්සෙ ඉතින් සට සට සට තමා... පණට ආදරේ නම් ගැහුවා ගිනි තිබ්බා කීවට බලන්නවත් යන්න එපා.. අරගල භූමියෙ ඉඳපන්. නැත්නම් ගෙවල් වලට වෙලා ඉඳපන්..

ආදරෙන් කියන්නෙ. ප්‍රහාර වගෙම ප්‍රතිප්‍රහාරත් අශිෂ්ඨයි..
එව්වගෙ රිටන් එක අම්බ අශිෂ්ඨයි.. මේ වෙලාවෙ නටන්න යන්න එපා.. දිනන්න ආසන්නයෙ තියෙන සටන විනාස වෙයි..

වර්තමානයේ රටේ උද්ගතව ඇති තත්ත්වය මත covid 19 වසංගතය වැලිමඩ නගරයට ද දැඩි තර්ජන එල්ල කරමින් පවතී. මේ වන විටත් මෙම හේතුව මත...
17/08/2021

වර්තමානයේ රටේ උද්ගතව ඇති තත්ත්වය මත covid 19 වසංගතය වැලිමඩ නගරයට ද දැඩි තර්ජන එල්ල කරමින් පවතී. මේ වන විටත් මෙම හේතුව මත ආයතන ගණනාවක සේවක මණ්ඩලය, හිමිකරුවන් හා ඔවුන්ගේ පවුල්වල අයද මෙම අනතුරට ගොදුරු වී ඇත. ඇතැම් ආසාදිතයින් මෙම මොහොතේ ද ජීවිතයත් මරණයත් අතර දැඩි අවදානමකට මුහුණ දී ඇත. මෙම කරුණු සලකා බලා සෞඛ්‍ය අංශයන්හි මාර්ගෝපදේශයන් ද ක්‍රියාත්මක කර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් වැලිමඩ නගරයේ සියලුම ව්‍යාපාරික ස්ථාන හා ආයතන 2021.08.19 රාත්‍රී 10.00 සිට 2021.08.26 පාන්දර 4.00 දක්වා වසා තැබීමට වැලිමඩ එක්සත් වෙළෙඳ සංගමය තීරණය කර ඇත.

15/08/2021

වසංගතයක සත්‍ය වසන්කිරීම බිළි පුජාවකින් අවසන්වේවි!

පසුගිය සතිය පුරාම බදුල්ල දිස්ත්‍රික්කයේ කෝවිඩ් රෝගීන් ගේ සංඛ්‍යාව පිළිබඳ දත්ත හා සංඛ්‍යා ජාතික මට්ටමේ දී බහිරවයෙකු විසින් ගිලදමා ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

අගෝ. 11 දින රෝගීන් 412 ක් ද, අගෝ. 12 දින රෝගීන් 317 ක් ද, අගෝ. 13 දින රෝගීන් 313 ක් ද බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට වාර්තා වී ඇත. ජාතික කෝවිඩ් දත්ත මගින් වාර්තා කර ඇත්තේ බදුල්ලේ රෝගීන් සංඛ්‍යාවෙන් තුනෙන් පංගුවකි. බදුල්ල දිස්ත්‍රික්කයේ කෝවිඩ් දත්ත සැඟවීම රෝගීන්ගේ ජීවිත අවදානම ඉහළ නැංවීමට ද, අනාගත සැලසුම් හා සැපයුම් ලබා ගැනීමේ දුෂ්කරතා ඇති කරයි.

පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු කළ රෝගීන් ගේ ගණණ පමණක් ජාතික වාර්තාවලට අතුලත්වන නමුත්, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් තහවුරු කළ රෝගීන් සංඛ්‍යා නැත. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 16 ක ද, බදුල්ල, මහියංගනය, වැලිමඩ, බණ්ඩාරවෙල, මිගහකිවුල, පස්සර, ලුණුගල, දියතලාව, මහියංගනය, හා ගිරාදුරුකෝට්ටේ රෝහල්වල ද ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරති.

දිස්ත්‍රික්කයේ කෝවිඩ් මධ්‍යස්ථාන වලින් හිඳගොඩ (270), කහගොල්ල (ළමුන් ද සමඟ 280), බිඳුණුවැව (248), බණ්ඩාරවෙල (243 ඉක්මවයි), දියතලාව (18), දියතලාව ආයුර්වේද රෝහල (80), වැලිමඩ (30 ට වැඩි), රෝගීන් ප්‍රතිකාර ලබයි. දියතලාව ආයුර්වේද රෝහල හැර අන් සියළු මධ්‍යස්ථාන අද වන විට පිරී ඇත. මහියංගනය, ගිරාදුරුකෝට්ටේ, පස්සර, ලුණුගල මධ්‍යස්ථාන අලුතෙන් ආරම්භ කරනු ඇත. බදුල්ලේ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ අවම වශයෙන් 1100 කට ආසන්න රෝගීන් පිරිසක් රෝහල්ගත නොවී නිවෙස්වල ඇති බවයි.

2021 මැයි 10 දින කෝවිඩ් හේතුවෙන් දෙවන වැඩිම මරණ ප්‍රතිශතය බදුල්ලෙන් වාර්තා වු අවස්ථාවේ ද මෙලෙසම කෝවිඩ් දත්ත සැඟවීම පිළිබඳ මා විසින් කරුණු හෙළිදරව් කළෙමි.

එම අවස්ථාවේ දී සතියක් පමණ බදුල්ලේ නිවැරදි දත්ත ප්‍රචාරය කළ නමුත්, මේ වන විට දත්ත සැඟවීම නැවතත් බරපතල ආකාරයෙන් සිදුවේ.

රජිත් කීර්ති තෙන්නකෝන්

අසාධ්‍යකොරෝනා රෝගියෙකු සදහා (A+ හා AB+) රුධිරයඉක්මනින් අවශ්‍යව තිබේ.හැකි ඉක්මනින් කථා කරන්න.ඌව පරණගම රෝහලේවෛද්‍ය නිලධාර...
15/08/2021

අසාධ්‍ය
කොරෝනා රෝගියෙකු සදහා
(A+ හා AB+) රුධිරය
ඉක්මනින් අවශ්‍යව තිබේ.
හැකි ඉක්මනින් කථා කරන්න.
ඌව පරණගම රෝහලේ
වෛද්‍ය නිලධාරීතුමන්
0714401334

Post: Mr.Rmk Premalal Rathnayake

වැලිමඩ අධ්‍යාපන කලාපයේ පාසල් වල අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ සේවය නියුතු අයට Sinopharm එන්නත් දෙවන මාත්‍රාව ලබා දීම 2021-8-14 ...
13/08/2021

වැලිමඩ අධ්‍යාපන කලාපයේ පාසල් වල අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ සේවය නියුතු අයට Sinopharm එන්නත් දෙවන මාත්‍රාව ලබා දීම 2021-8-14 දින
වැලිමඩ විජය විදුහලේ දී

Post by Mr.Premalal Rathnayake

Share කරලා උදව්වක් කරන්න...
12/08/2021

Share කරලා උදව්වක් කරන්න...

Address

Uva-Paranagama, Uva Province
Welimada Town
90230

Telephone

0713026120

Website

Alerts

Be the first to know and let us send you an email when Uva-Paranagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share