WCC tech අපි

WCC  tech  අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WCC tech අපි, News & Media Website, Welimada Town.

01/02/2025
16/02/2024
21/12/2023

පාසල් ජීවිතයේ අවසන් දවස මෙසේ නිමාවිය
ඒත් මේ මිතුදම් සදාකාලිකව තියේවි

❤️🥺W.C.C TECHNOLOGICAL FACULTY
❤️🙏
❤️❤️❤️❤️❤️❤️❤

Video Credit by - Kavishan Abeywickrama

23/10/2023

අප විද්‍යාලයේ තාක්ෂණික අංශයේ ඉගෙනුම ලබන සහන් පුතාගේ Youtube Channel එකෙන් උපුටා ගන්නා ලද වීඩියෝවක්

Link - https://youtube.com/?si=NuZpFRfUdf8Nt-Rn

නිවනින් සැනසේවා දයාබර ගුරුතුමනි.. 😥🙏❤
02/10/2023

නිවනින් සැනසේවා දයාබර ගුරුතුමනි.. 😥🙏❤

තාක්ෂණික අංශයේ දිස්ත්‍රික් ප්‍රථමයා එහි අංශ ප්‍රධාන අනූශා ජයසේකර ගුරුතුමිය හා එදින සිටි අනෙකුත් ගුරුභවතුන් සමඟ සොඳුරු හම...
07/09/2023

තාක්ෂණික අංශයේ දිස්ත්‍රික් ප්‍රථමයා එහි අංශ ප්‍රධාන අනූශා ජයසේකර ගුරුතුමිය හා එදින සිටි අනෙකුත් ගුරුභවතුන් සමඟ සොඳුරු හමුවීම.

දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම තාක්ෂණික අංශය බවට නැවත නැවතත් තහවුරු කරමින් මෙවරත් දිස්ත්‍රික් පලමුවෙනියා
04/09/2023

දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම තාක්ෂණික අංශය බවට නැවත නැවතත් තහවුරු කරමින් මෙවරත් දිස්ත්‍රික් පලමුවෙනියා

11/08/2023
11/08/2023

ශ්‍රද්ධා TV සහ DP Education Coding School එක්ව වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කල

ඩිජිටල් නිර්මාණ අංශයේ 08-13 ශ්‍රේණිය කාණ්ඩයේ තෙවැනි ස්ථානය ලබාගත්

තාක්ෂණික අංශයේ සහන් කෞෂල්‍ය පුතුනුවන්ට

අපගේ උණුසුම් සුබ පැතුම්

උණුසුම් වායු බෑලූනයක ක්‍රියාකාරිත්වය ප්‍රායෝගික අත් හදා බැලීම අද දින තාක්ෂණික පීඨයේ දරු දැරියන් විසින් සිදුකරන ලදී
19/05/2023

උණුසුම් වායු බෑලූනයක ක්‍රියාකාරිත්වය ප්‍රායෝගික අත් හදා බැලීම අද දින තාක්ෂණික පීඨයේ දරු දැරියන් විසින් සිදුකරන ලදී

Address

Welimada Town

Website

Alerts

Be the first to know and let us send you an email when WCC tech අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WCC tech අපි:

Share